මම අද ඉදන් මස් ජාති මුකුත් කන්නෑ. හාල්මැස්සො ටිකක් බැඳලා කනවා හිතුනොත්පව් කාර වැඩ, අපි නම් කන්නෙ නෑ මෙහෙ කිලෝ එක අද 1050යි කාගෙ උනත් පණක් උඹලට මරණ වේදනාව දන්නව නම් ඕවා කන්නෙ නෑ, සොසේජස් මීට් බෝල්ස් එහෙම කාපියව්. නැත්තම් හරක් මස් කාපිය. කුකුලා පව්
පව් වැඩී. හාල්මැස්සගොගඩක් කන්න එපයි. බලයා තෝරා වගේ කාපන්. පව් අඩුයිමම අද ඉදන් මස් ජාති මුකුත් කන්නෑ. හාල්මැස්සො ටිකක් බැඳලා කනවා හිතුනොත්![]()
Halmasso kiyanne jeewitha godak ne.. loku sathek gen kapan..400 kg harakek ge harak mas kawama umba kanne 500g wage ne.. etha kota eka welakata watena paw pramanaya adui..මම අද ඉදන් මස් ජාති මුකුත් කන්නෑ. හාල්මැස්සො ටිකක් බැඳලා කනවා හිතුනොත්![]()
සොසේජස් මීට් බෝල්ස් එහෙම hadanne kohomada ban?පව් කාර වැඩ, අපි නම් කන්නෙ නෑ මෙහෙ කිලෝ එක අද 1050යි කාගෙ උනත් පණක් උඹලට මරණ වේදනාව දන්නව නම් ඕවා කන්නෙ නෑ, සොසේජස් මීට් බෝල්ස් එහෙම කාපියව්. නැත්තම් හරක් මස් කාපිය. කුකුලා පව්
පිස්සුද මෙයා, ඔයා දන්නැද්ද සතාගෙ සයිස් එක අනුව පව අඩු වැඩි වෙනවා කියලා. ලොකු සතෙක් කෑවොත් පව් ගොඩයි පොඩි පොඩි හාල්මැස්සො කෑවට පව් නෑ එච්චර. බොරුනම් උපාසක අම්මා කෙනෙක්ගෙන් අහන්නකොHalmasso kiyanne jeewitha godak ne.. loku sathek gen kapan..400 kg harakek ge harak mas kawama umba kanne 500g wage ne.. etha kota eka welakata watena paw pramanaya adui..