කසනවා යාලුවනේ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    10,062
    17,169
    113
    Colombo
    සතියක විතර ඉඳන් දකුනු ඉකිල්ල කසනව බන්. හැමතිස්සෙම නෙවෙයි. fungus එකක්වත් ඇවිල්ලද කොහෙද @Candid-B අරන් ගාන්න බැලුවෙ. ඒකෙත් එක එක ජාති තියෙනව නේද? මොකක්ද ගන්නොන්නෙ?
    මම 2පාරක් නානවා. / එකම ජොකා අඳින්නෙත් නෑ. ටිකක් දාඩිය නම් දානවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    සතියක විතර ඉඳන් දකුනු ඉකිල්ල කසනව බන්. හැමතිස්සෙම නෙවෙයි. fungus එකක්වත් ඇවිල්ලද කොහෙද @Candid-B අරන් ගාන්න බැලුවෙ. ඒකෙත් එක එක ජාති තියෙනව නේද? මොකක්ද ගන්නොන්නෙ?
    මම 2පාරක් නානවා. / එකම ජොකා අඳින්නෙත් නෑ. ටිකක් දාඩිය නම් දානවා.
    බලාගෙන @Candid-B හෙන ගල් මෝලා :P
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    ඔන්න බලපන් අප්පුවා නැති පාඩුව
    ආතල් එකෙක් නෙවෙයි දුන්නේ. සිරාවට දෙහි අතුල්ලුවම fungus සින් එක නැති වෙනවා. ගොඩක් අයට හරි ගිහින් තියනව.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,794
    7,084
    113
    වදුරව
    සතියක විතර ඉඳන් දකුනු ඉකිල්ල කසනව බන්. හැමතිස්සෙම නෙවෙයි. fungus එකක්වත් ඇවිල්ලද කොහෙද @Candid-B අරන් ගාන්න බැලුවෙ. ඒකෙත් එක එක ජාති තියෙනව නේද? මොකක්ද ගන්නොන්නෙ?
    මම 2පාරක් නානවා. / එකම ජොකා අඳින්නෙත් නෑ. ටිකක් දාඩිය නම් දානවා.
    Fungi
    Ketoplus shampoo aran wash karanna
     
    • Like
    Reactions: NRTG and rukshrulz

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,900
    1
    63,144
    113
    Mother Earth
    කසන්න ආපු ගමන් මයිල් කපපන්. මම නම් කසන්න ආපු ගමන් මයිල් බානවා. මයිල් තියෙනකොටත් දාඩිය දාලා කසන්න ගන්නවා බන්. අනික breathable ජොක්කු ඇඳපන්. ඒක important.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    ඉක්මනට මොනවා හරි කරගනින්, ගෑනි පිස්සු නටනවා වගේ

    dc9a1001-a429-4ac0-870a-2dc16fe0c8e6.jpg