පිස්සුද මන්දබුද්දික ii ?කෙලියේ මහසෙන් රජුට පොල්ලෙන් කිවුවලු. @LINDA_ADERSON_22 ට ඊයේ ආතල් ඉස්මොලේ ගිහින් වගේ![]()
පිස්සුද මන්දබුද්දික ii ?කෙලියේ මහසෙන් රජුට පොල්ලෙන් කිවුවලු. @LINDA_ADERSON_22 ට ඊයේ ආතල් ඉස්මොලේ ගිහින් වගේ![]()
@MihiCherub ඇයි බ්‍රෝ dislikeView attachment 235250
මේක ගාපන් ගොඩ තමා. හැබැයි ගෑව ගමන් දැවිල්ල ගන්නවා විනාඩි 3ක් 4ක් විතර ඉන්න බැරිවෙන්න ඊටපස්සෙ ආය දන්නෙ නෑ පොඩ්ඩක්වත්. අර දැවිල්ල ඉවසන් ඉන්න පුලුවන්නම් මේක හොදටම හොදයි. ෆන්ගස් නිසා ආව කලු පාට කැලලත් පිච්චිලා වගේ මැකිලම යනවා දිගට ගානකොට
first-line treatments neme ban. kenek oka dakala gani kiyala dislike kale. habai man me kiyanne ring worm, jock itch gana. oyage thibba infection ekata dunna beheth thawa kenekge infection ekakata galapenne na. oyata dunna eka oyage infection ekata dunna hodama behetha wenna pluwan. dr kenek rprescribe kala nam gataluwak na. habai otc ganna epa.@MihiCherub ඇයි බ්‍රෝ dislikeඔය fungifield එක ඩොකෙක් දුන්න එකක්. ඕක ගාලා තමා මට අඩු උනේ? ඒක අවුල් ක්‍රීම් එකක්ද?
ඇන්ටිෆන්ගල් එක විතරක් ගාල හරියන්නෙ නෑfirstline treatment widiyata widely use karanne na. okath antifungal medication ekak thama.
එක එක මගුල් කියන්න එපා බංමටත් කිරියේ එකෙක් දාලා තිබිලා තමයි මාත් දැන ගත්තේ.... MyCoral කියලා cream එකක් තියෙනවා... රු. 500ට අඩුයි... දවස් 3ක් ගානකොට කැසිල්ල නවතිනවා... ඒ වුණාට සති 2ක් දිගටම ගාන්න.... නිට්ටාවට සුව වෙනවා... අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි.... Fungal case එකක් මන් හිතන්නේ ඕක... නාලා හොඳට තෙත මාත්තු කරලා ගාපන්...
ඉතිං බං හොදවෙනකං කස කසා ඉන්න වෙන්නෙbeclomethasone ගාන්න එපා යකුනේ. first line treatment එකක් නෙමේ. candid B ගාන්න එපා
පලවෙනිම පියවර miconazole. මේකෙ හොදම එකකට තිබ්බෙ micogel ඒත් ඒක දැන් එන්නෙ නෑ.
![]()
ඊට පස්සෙ fungitop එක හොදටම හොදයි. ඒත් ඒකත් හොයාගන්න අමාරුයි. බඩු නෑ කොහෙවත් ඒ නිසා mycotin, mycoson, miken, emzole මේ ඕනෙ එකක් අවුලක් නෑ ගනන් ඔක්කොම Rs.300 ට අඩුයි. miconazole තියෙන එකක් ගන්න. මේකෙ original එක තමා daktarin cream. පුලුවන් නම් ඒක ගන්න හැබැයි පට්ට ගනන්. Rs. 1389. ආයිත් ඉතින් එකෙන්ම හොද වෙනවා.
![]()
මේක දවසට දෙපාරක් උදේ රෑ බේබි සබන් වලින් හෝදල හොදට තෙත අයින් කරල ගාන්න. අඩුම දවස් 5ක් හෝ 7ක් ගාන්න. එක දවසක් ගාද්දිම හොද වෙනව. එතකොට ගාන එක නැවැත්තුවොත් ෆන්ගස් එක නැතිවෙලා යන්නෙම නෑ, අඩපන වෙනව විතරයි ආයිත් ටික දවසකින් කලින්ට වඩා strong වෙලා එනව. ඒ නිසා කසන එක නැති උනත් අඩුම දවස් 5ක් ගාන්න. එක එක ජාති උලපුහාම හරියට treatment කරන්නෙ නැති උනාම miconazole වලට අහන්නෙ නැති වෙනව.
ඔන්න එයාල ගන්න clotrimazole තියෙන එකක්. candid එක හොදයි. canison,candazole, derzole, හැබැයි B ගන්න එපා.
ඒත් අහන්නෙ නැත්නම් ගන්න terbinafine තියෙන එකක්. terbiderm, terbinaforce, terbinox,
ඒකටත් අහන්නෙ නැති අයට තව අනිත්ම තුරුම්පුවක් තියෙනව. ඒක පස්සෙ කියන්නම්
beclomin, enderm gm, gentacort mf , mycoral මේව ගාන්න එපා. මේවටත් එක පාරින්ම හොදවෙනව. side effects වැඩී. sensitive area එකකට මේව ගාන්නෙ නෑ.
එහෙනම් ශේප්first-line treatments neme ban. kenek oka dakala gani kiyala dislike kale. habai man me kiyanne ring worm, jock itch gana. oyage thibba infection ekata dunna beheth thawa kenekge infection ekakata galapenne na. oyata dunna eka oyage infection ekata dunna hodama behetha wenna pluwan. dr kenek rprescribe kala nam gataluwak na. habai otc ganna epa.