Lankawe drive kela 🤗🤗

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,634
    45,966
    113
    වෙන රටක ඩ්‍රයිව් කරලා ලංකාවට අාපු ගමන් ඵහෙම තමා..සතියක් විතර ගියහම ඕකට පුරුදු වෙනවා...ලංකාවේ ගෑණු ඩ්‍රයිව් කරන වාහන වලින් තමා පරිස්සම් වෙන්න ඕන..පාරට දාල තමා වාහන ඵනවද කියල බලන්නේ බෙල්ල හරව හරව.මුන් කොහොම ලයිසන් ගත්තද මංදා.😅..තව පොඩ්ඩන් මාත් හැප්පෙනවා ඵහෙම මෝඩ ගෑණියෙක් ඵලවන් අාපු කාර් ඵකක..😅
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    Me eeye pereda Nawinne ganiyek Car eke dora arala pitipassa balane nathuwa.. mama yaddi Scooty ekakaka aapu Thadi porak watila kendiri gaga innawa.. wate un oowa ussaganna baruwa daglanawa.. Car eke dora anith paththata nawila flat wela gihin..
     
    • Haha
    Reactions: tharakaf

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කාලකන්නි හුත්තලා නේ ඉන්නේ ලංකාවේ
    Ehemath na
    වෙන රටක ඩ්‍රයිව් කරලා ලංකාවට අාපු ගමන් ඵහෙම තමා..සතියක් විතර ගියහම ඕකට පුරුදු වෙනවා...ලංකාවේ ගෑණු ඩ්‍රයිව් කරන වාහන වලින් තමා පරිස්සම් වෙන්න ඕන..පාරට දාල තමා වාහන ඵනවද කියල බලන්නේ බෙල්ල හරව හරව.මුන් කොහොම ලයිසන් ගත්තද මංදා.😅..තව පොඩ්ඩන් මාත් හැප්පෙනවා ඵහෙම මෝඩ ගෑණියෙක් ඵලවන් අාපු කාර් ඵකක..😅
    Ow dan tikak shape. Dan paara penawa hodata
    Me eeye pereda Nawinne ganiyek Car eke dora arala pitipassa balane nathuwa.. mama yaddi Scooty ekakaka aapu Thadi porak watila kendiri gaga innawa.. wate un oowa ussaganna baruwa daglanawa.. Car eke dora anith paththata nawila flat wela gihin..
    Happa sirada epa awenawa
     
    • Like
    Reactions: 2osama

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    අද ගියා කුරුණෑගල කිලෝමීටරයක් දිගට ට්‍රැෆික් එහා පැත්තෙන් වාහන එනව පෝලිමට අයිනෙන් අයිනෙන් දදා ගියා අමාරුවෙන් බලද්දි ගෑනියෙක් ගාටනව අඩු ගියර් එකක 🙄🫣
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මීට කලේ න් කොහෙද ඩ්‍රයිව් කලේ? බංග්ලාදේශ් වලද?
    Ow ban.
    අද ගියා කුරුණෑගල කිලෝමීටරයක් දිගට ට්‍රැෆික් එහා පැත්තෙන් වාහන එනව පෝලිමට අයිනෙන් අයිනෙන් දදා ගියා අමාරුවෙන් බලද්දි ගෑනියෙක් ගාටනව අඩු ගියර් එකක 🙄🫣
    Hemin yana eka nam shape ban. Ekata banala wadak na. Sure nattam hemin yana eka tama angata hoda
    three wheel වැඩී ලංකාවෙ අස්සෙන් අස්සෙන් ගගහ හිර කරනව. එක්කො කොට කොට යනවා.
    එක්කො පිටිපස්ස බලන් නැතුව U Turn ගහනව
    Ow unnam saapayak ban.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Thaaama stress kaluwo mehe drive kerela 🥹🥹🥹
    කොහේ ඉදලද ආවේ. ඉදපු පැත්තෙයි, ලන්කාවේ drive කරපු පැත්තෙයි population density වෙනස කියන්න බලන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,965
    113
    Thaaama stress kaluwo mehe drive kerela 🥹🥹🥹 Lankawa political agenda maaaru unaa kiyala hadanna baa ban. Ape unge iq level wadi wage. Maara kapatii kadekata giyath.

    ලපයා ආවට පස්සෙ මිට්ටන්ට වාහන ගන්න තියා පෙට්‍රල් ගහන්න සල්ලි නැති වෙනවා. එතකොට ට්‍රැෆික් අඩු වෙනවා. ඊට පස්සෙ උඹට ඉතින් ඕන විදියට එලවන්න පුලුවන් වාහනේ 🤭 🤭
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,025
    113
    Thaaama stress kaluwo mehe drive kerela 🥹🥹🥹 Lankawa political agenda maaaru unaa kiyala hadanna baa ban. Ape unge iq level wadi wage. Maara kapatii kadekata giyath.
    අදායමේ % ගානක් විදියට දඩ ගහන දවසට කලු ලොල්ලෝ හැදෙයි :ROFLMAO:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Thaaama stress kaluwo mehe drive kerela 🥹🥹🥹 Lankawa political agenda maaaru unaa kiyala hadanna baa ban. Ape unge iq level wadi wage. Maara kapatii kadekata giyath.
    ඔහොම ඉඳලා, පිටරට වගේ නෙවෙයි මෙහෙ නීති ටිකක් වයලේට් කරලා කිසි ගින්නක් නැතිව යන්න පුලුවන් කියලා දැනගත්තම ඕක හරියනවා.
     
    • Haha
    Reactions: Honda.putha

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,496
    6,354
    113
    පෝය දවසෙ නුවර town eke patta traffic පෙරහැර නිසා. Roundabout eke මැද එක පොලිස් කාරයෙක්. අයිනෙ තව ekek. Aine හිටපු එකා මට Car එක ඉස්සරහට ගන්න කිව්ව. මම හෙමින් ගන්න කොට මූ ආපහු atha wanuwa ඉක්මනට ගන්න කියල. මම ඒ පාර paagala gatta. Roundabout eke හිටපු pakaya ඇවිත් අහනව ඌ කියන්නෙ නැතුව දැම්මෙ මොකද. දඩ ගහන්න ඕන අරක මේක කියල.

    මම කිව්ව අනිත් පොලිස් කාරයා ගෙන් අහන්න කියල මොකද උනේ කියල. ඌ කියපු නිසා දැම්මෙ, ඒක waradi nm එක තැන පොලිස් කාරයෝ දෙන්නෙක් duty කරන එකත් waradi කියලා. Passe ඌ ගිහින් අනිත් pakaya ගෙන් අහල ඇවිත් මට යන්න qwa
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,457
    15,425
    113
    Gampaha
    ලපයා ආවට පස්සෙ මිට්ටන්ට වාහන ගන්න තියා පෙට්‍රල් ගහන්න සල්ලි නැති වෙනවා. එතකොට ට්‍රැෆික් අඩු වෙනවා. ඊට පස්සෙ උඹට ඉතින් ඕන විදියට එලවන්න පුලුවන් වාහනේ 🤭 🤭
    මෙන්න ජනපති අනුරට අපහාස කරලා.. අසත්ය පුවත් සමාජ ජාලා වල පලකරලා.. :shocked: :shocked: :shocked: