අරගලේ කරේ ලංකාවේ ම මිනිස්සු ඕයි . ලංකාවේම මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්න වලට .ඒකාලෙ සමාජමාධ්‍ය තිබ්බනම් සමහරවිට විජේවීර ගැන වෙනස් විදිහකට ඉතිහාසෙ ලියවෙන්න තිබ්බ. අරගලේ කරනකොට සමාජමාධ්‍ය නොතිබ්බනම් ඒකත් විජේවිරලාගෙ සන්නද්ධ අරගලේ වගේ කරල නවතින්න තිබ්බ.
මේ කාලකන්නි ටික දෙනෙක් වෙන රටවල් වල සමාජවාදී විප්ලව , කැරලි ගැන පොත් ටිකක් කියවල ඒවා මේ රටේ තේරුමක් නැතුව කරන්න ගිහින් මැරුණ උන් නේ . රටේ එක පක්ෂෙක උන් ටිකකට විතරක් තිබ්බ උන්ම හදාගත්ත ප්‍රශ්නයක් , ලංකාවේ ඔක්කොම හැම මනුස්සයටම තිබ්බ ප්‍රශ්න එක්ක කරපු අරගලයත් එක්ක එකට තියන්න පුලුවන් ද ඔයි . අරගලේ කරේ තුවක්ක්කු අරන් මිනිස්සු මරලද ?
අරගලේ උන් ගෙවල් වලට පැනල ID එකතු කරල මිනිස්සුන්ට කඩ වහන්න කියලා ඒවා කරේ නැති උන්ව මැරුවද බන් ??
අරගලේ වෙලාවෙත් ටිකක් හරි පිස්සු කෙලියේ අර අන්තරේ කියන සමාජවාදී පොන්නයෝ ටික .
උන් තමයි අරගලේ දවස් වල අප්‍රේල් 13 හවස කැළණියෙන් නුවර පාර වහල මිනිස්සුන්ගෙන් පලි ගන්න ගියේ .
අන්න ඒ දවස් වල ත්‍රෙඩ් ඇති බලපං . අරග්ලෙට කොච්චර සපෝට් උනත් ඒ පොන්නයන්ට මම එදත් බැනල ඇති .
