Drug addiction stress eating low energy anxiety

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඔන්න සිංහළු පට්ට ට වැඩ කරන් අවා.

    සතියක ඉඳන් කෙල විගෙන යනවා මේකෙන් ගැලවෙන්නේ කොහොමද ?

    හදිසියේ ගමේ යන්න වුනා . දවස් 3ක් එහේ හිටියේ හිටපු දවස් වල කොමහරි ප්‍රශ්න තිබ්බත් වැඩ කරා භාරගත්තා ඒවා. හැබැයි එකක් කැන්සල් වුණා. මානසික ව වැටුණා

    කොළඹ අවා. ආපු දවසේම කරුමෙට බොන්න වුණා පෙරෙතකමට ගැහුවා .

    පහුවදා වැඩ කරන්න පන නැහැ.
    පරණ ප්‍රශ්න ඔලුවෙ. දවස් තුනක ඉඳන් කිසිම වැඩක් කරේ නැහැ. කරන්න energy එකක් නැහැ. පුදුම විදියට කෑම කනවා පට්ට ස්ට්‍රෙස්. ටිවි සිරිස් බලනවා.

    කුඩු සික් එක වගේ පැණි රහම කනවා.

    මේ වගේ ඩවුන් වෙලා ඉන්නකොට
    මෙතනින් ගැලවෙන්න උබලා මොනාද කරන්නේ
     
    • Like
    • Sad
    Reactions: Mr.Robot and Jiro

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,846
    1
    42,994
    113
    පෙරේතකමට මධ්‍යපානෙ බොන්නෙ කොහොමද?
    ඕක කිරි බොනව වගේ ආස හිතෙනවද?
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පෙරේතකමට මධ්‍යපානෙ බොන්නෙ කොහොමද?
    ඕක කිරි බොනව වගේ ආස හිතෙනවද?
    මත් වෙන්න ආශාව

    1 .hit the gym
    මම දුවනවා gym යන්නත් හිතක් නැහැ. ට්‍රයි කරන්න ඕනේ
    ------ Post added on Aug 24, 2024 at 9:43 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    mama dan awrudu ganak thisse mehema thamai, hariyatama kiwwoth ipaduna dawase idan, matath galawenna widiyak kiyapanko
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    do journaling or self-talking
    Valentines Day Christmas GIF by LogoTV