ඔන්න සිංහළු පට්ට ට වැඩ කරන් අවා.
සතියක ඉඳන් කෙල විගෙන යනවා මේකෙන් ගැලවෙන්නේ කොහොමද ?
හදිසියේ ගමේ යන්න වුනා . දවස් 3ක් එහේ හිටියේ හිටපු දවස් වල කොමහරි ප්රශ්න තිබ්බත් වැඩ කරා භාරගත්තා ඒවා. හැබැයි එකක් කැන්සල් වුණා. මානසික ව වැටුණා
කොළඹ අවා. ආපු දවසේම කරුමෙට බොන්න වුණා පෙරෙතකමට ගැහුවා .
පහුවදා වැඩ කරන්න පන නැහැ.
පරණ ප්රශ්න ඔලුවෙ. දවස් තුනක ඉඳන් කිසිම වැඩක් කරේ නැහැ. කරන්න energy එකක් නැහැ. පුදුම විදියට කෑම කනවා පට්ට ස්ට්රෙස්. ටිවි සිරිස් බලනවා.
කුඩු සික් එක වගේ පැණි රහම කනවා.
මේ වගේ ඩවුන් වෙලා ඉන්නකොට
මෙතනින් ගැලවෙන්න උබලා මොනාද කරන්නේ