Claude AI Pro පාවිච්චි කරන අය ඉන්නවද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Claude AI Pro පාවිච්චි කරන අය ඉන්නවද? ඩොලර් 20ක් මාසෙට දෙන්න අමාරුයි බන්. අඩුවට pro plan එකක් ගන්න තැනක් දන්නවද? share කරගෙන හරි කමක් නෑ.
     
    • Like
    Reactions: Psiko and SHAN_22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171
    113
    උන්ගේ Pro එක ගත්තම වෙන්නේ rate එක වැඩි වෙන එක තමා. Free එක අවුලක් නෑ. මාත් ගොඩක් දවස් ඕක වැඩ අරගෙන සල්ලි දුන්නේ rate limit ආවම
     
    • Like
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171
    113
    how did you register? Sri lankan phone number is not getting the OTP
    කාඩ් වැඩ කරන්නෙත් නෑ. මම කරන්නේ phone එකෙන් pay කරන එක. එහෙම කරද්දි Google pay වලින් ගෙවන්න පුළුවං
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,673
    25,709
    113
    Mama oya wade karanawa OpenAi එකට.
    Claude limit godak adui ban ChatGPT ekka compare karama. :(

    how did you register? Sri lankan phone number is not getting the OTP
    කාඩ් වැඩ කරන්නෙත් නෑ. මම කරන්නේ phone එකෙන් pay කරන එක. එහෙම කරද්දි Google pay වලින් ගෙවන්න පුළුවං

    :oo: mata mehema awulak nane. frimi card ekath wada awulak nathuwa

    btw free credit nam claim karanna ba phone verify karala, eka wada na.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඇයි බං මේ එක ලබ්බකටවත් අපේ නොම්බර් වැඩ නැත්තෙ. මල වාතයක්නෙ ඕක.
    මන් දැන් රෙජිස්ටර් උනානෙ. මගෙ මොබිටෙල් නම්බර් එකෙන්. :shocked: ඒත් මම නිකමට රෙජිස්ටර් උනේ නම්බරේ වැඩකනරවන බලන්න. මට කොහොමත් Caude 3.5 regular චැට්ජීපීටී ඇතුලෙ රන් කරන්න පුලුහන්
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මටත් රෙජිස්ටර් අවුලක් ආවා ඒත් දිගටම ට්‍රයි කරද්දි හරි ගියා. ඕක වෙන්නෙ ට්‍රැෆික් වැඩි කේස් එකක් කියලයි කියන්නෙ. මේක කෝඩින් වලට නම් මරු.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    ow
    Claude AI ekanan pattane bn, matanam chatGPT ekata wada hodai
    ow bn coding walata patta eka.

    උන්ගේ Pro එක ගත්තම වෙන්නේ rate එක වැඩි වෙන එක තමා. Free එක අවුලක් නෑ. මාත් ගොඩක් දවස් ඕක වැඩ අරගෙන සල්ලි දුන්නේ rate limit ආවම
    mokakda bn limit eka? daily limit ekakda tiyenne?
    ------ Post added on Aug 25, 2024 at 11:38 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171
    113
    Claude limit godak adui ban ChatGPT ekka compare karama. :(
    Chatgpt උන් කියන විදියටම ලිමිට් කරන් නැද්ද කෝහෙද තාම. මම උන්ගේ paid එක අයින් කරලා API වලින් වැඩ කරගන්නෙ දැන්
    :oo: mata mehema awulak nane. frimi card ekath wada awulak nathuwa

    btw free credit nam claim karanna ba phone verify karala, eka wada na.
    මම තිබ්බ ඔක්කොම ඒවගෙන් බැලුවා එකක්වත් වැඩ කරේ නෑ ඕක තමා හරි ගිය විධිය.

    ow

    ow bn coding walata patta eka.

    mokakda bn limit eka? daily limit ekakda tiyenne?
    ------ Post added on Aug 25, 2024 at 11:38 PM
    Hourly limit එකක් තියෙන්නේ පැයට message ගානක් වගේ.
    ------ Post added on Aug 25, 2024 at 11:39 PM
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    how did you register? Sri lankan phone number is not getting the OTP
    නෑ OTP එක ආව මගෙනම්.

    මටත් රෙජිස්ටර් අවුලක් ආවා ඒත් දිගටම ට්‍රයි කරද්දි හරි ගියා. ඕක වෙන්නෙ ට්‍රැෆික් වැඩි කේස් එකක් කියලයි කියන්නෙ. මේක කෝඩින් වලට නම් මරු.
    free එකද use කරන්නෙ උඹ?
    ------ Post added on Aug 25, 2024 at 11:41 PM
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,909
    2,937
    113
    Anthropic උන්ගෙ ලිමිට් ගොඩක් අඩුයි. Thread එකක් අරගන ගිහින් limit උනාම ඒකෙන් ආයෙ වැඩක් ගන්නම බෑ. එක ලග මැසේජ් ගොඩක් ගහද්දි පැය ගානකට ලිමිට් වෙනවා. මල වාතයක් දැන්. කෝඩින් වලට නං ඉතින් සුපිරි. දැන් ඕක use වෙන්නෙ පොඩි පොඩි වැඩ වලට.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    විෂේශයෙන්ම කියන්ටෝනෙ. මෙතන අප්ලෝඩ් ඩොක්ස් කියලා දිගට තියන ටෙක්ස්ට් එකෙන් කියන අප්ලෝඩ් ලිමිට් එක කීයද , ඒක වෙන්නෙ කොහොමද. එතකොට මෙහෙම CHATGPT එක හරහා යද්දී මොනවා හරි වාසි අවාසි තියනවද? Thanks
    claude-browser.jpg

    claude-Chatgpt.jpg
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    Chatgpt උන් කියන විදියටම ලිමිට් කරන් නැද්ද කෝහෙද තාම. මම උන්ගේ paid එක අයින් කරලා API වලින් වැඩ කරගන්නෙ දැන්
    Api එකෙන් යූස් කරන විදිහ කියපන්කෝ මචන්. දැන් අලුතෙන් api keys ජෙනරේට් කරගන්න බෑ නේද ??