උබ හිතනද මේ වෙලාවේ මේ මිනිස්සු එකතු වෙලා ඉන්නේ රටේ සිස්ටම් චේන්ජ් කරන්න කියලා ???![]()
බයියො මොනව හිතාගෙන ආවත් කමක් නෑ.
එක තමයි උන් උස්සන් ඉන්න බෝඩ් එක . එක ලස්සනයි .
හරියට අර ඒ කාලේ විශ්ව විද්‍යාල ආචාර්ය වරු තමන්ගේ පඩි වැඩි කරන්න ඕන උනාම "රටේ අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න " බෝඩ් එක උස්සන් හිටිය වගේ ... පඩි ප්‍රශ්නේ විස්දුනාම ඒ 6% කතාව මතකත් නෑ .
මේ වෙලාවේ රටේ උන්ට තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් . බදු ගහල , වියදම් වැඩි වෙලා හම්බ කරන දේ උන් කැමති විදියට වියදම් කරන්න බැරි අවුලක් .
එකට උන් බලාපොරොත්තු වෙන්නේ සිස්ටම් චේන්ජ් නෙවෙයි . සහනයක් . බදු අඩු කරල , බඩු මිල අඩු කරල , පඩි වැඩි කරල වගේ දේවල් .
රටේ උන්ට හෙන ගහල හරි ඔය ටික උන්ට වෙන්ව නම් උන් චන්දෙ දෙනවා .
ඔය සහන බලාපොරොත්තු , සුරංගනා කතා වඩාත් සිත් ගන්න සුළු විදියට ඉදිරිපත් කරන පක්ෂේ තමයි මේ වෙලාවේ රැල්ල තියෙන්නේ . උන් කියන දෙවල ප්‍රයෝගික ද නැද්ද බලන්නේ නෑ . උන් ආවොත් අපිට සහන හම්බෙයි වගේ තැනක ඉදන් තමයි ඔය චූන් වෙලා තියෙන්නේ .
ඕක චන්දෙන් පස්සේ හරියනවා .
ඒක හරි. ආයෙ අරකම තමා කියන්න තියෙන්නෙ.

