හිතෝතුනි.. ගෙදර පාවිච්චියට Printer එකක් ගන්න ඕන වෙලා තියෙනවා
අවශ්‍යතාවයන් තමයි..
* 3 in one එකක් වෙන්න ඕන (print,scan,copy)
* Color printer එකක් වියයුතුයි
* සතියට ප්‍රින්ට් 4-5ක් තමයි Average
* Budget එක 30,000ට අඩු නම් වඩාත් හොදයි
Canon, HP, Epson වගේ බ්‍රෑන්ඩ් එකකින් බැලුවේ.. ඔබතුමන්ලා පාවිච්චි කරන ඒවා, පාවිච්චි කරලා Experience එකක් තියෙන Recommend කරන්න පුළුවන් Printer 🖨 එකක් ගැන පහලින් කොටාගෙන යන්න..
ස්තූතියි වේවා!!!