බැංකු වල safety locker එකක් ගන්න...

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචන්ල, ගෙදර රත්තරන් බඩු ටික දාලා තියන්න safety locker එකක් ගන්න හිතුවා දැන් හොරුත් වැඩි නිසා.
    ඔයාල දන්නවද මොකක්ද වැඩේට හොඳම bank එක කියලා? ගණන් එහෙම කීයක් වෙනවද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    හැමතැනම නෑ. අනික ඉඩ මදි නිසා සමහර උන් දෙන්නෙ එකවුන්ට් ගනුදෙනු බලල. රත්තරන් බඩු විතරයි නම් රු 5000කට වගෙ උගස් කරපන් හොද බැන්කුවකට. ලාබයි පහසුයි

    හරි අමාරුයි බන් හොයා ගන්න ඔක්කොම Full
    වත්තල සම්පත් එකෙන්ගත්තා අවුරුද්දක් වේටින් ලිස්ට් ඉදල
    ------ Post added on Aug 26, 2024 at 9:54 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,014
    113
    මචන්ල, ගෙදර රත්තරන් බඩු ටික දාලා තියන්න safety locker එකක් ගන්න හිතුවා දැන් හොරුත් වැඩි නිසා.
    ඔයාල දන්නවද මොකක්ද වැඩේට හොඳම bank එක කියලා? ගණන් එහෙම කීයක් වෙනවද?

    තැනින් තැනට වෙනස් වෙනවා. බැංකුවට ගිහින් අහලා බලපන්. මම සම්පත් ගත්තේ. deposit එකක් තියාගන්නවා. ඊට අමතරව අවුරුද්දකට පොඩි ගානක් ගන්නවා.
     
    • Like
    Reactions: EzioAuditore

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    හැමතැනම නෑ. අනික ඉඩ මදි නිසා සමහර උන් දෙන්නෙ එකවුන්ට් ගනුදෙනු බලල. රත්තරන් බඩු විතරයි නම් රු 5000කට වගෙ උගස් කරපන් හොද බැන්කුවකට. ලාබයි පහසුයි

    වත්තල සම්පත් එකෙන්ගත්තා අවුරුද්දක් වේටින් ලිස්ට් ඉදල
    ------ Post added on Aug 26, 2024 at 9:54 AM
    ඇෆ්ෆා එහෙමද මමත් එහෙනම් waitng List ඉන්න බලන්න ඕනේ

    රත්රන් බඩු මම උකස් කරන්නත් බැලුවා බන් උන් කියනවා අනිවාර්යෙන්ම වටිනා කමෙන් 50% ක් අරගන්න ඕනේ ලු. නැතන්ම උකස් කරන්න දෙන්නේ නැහැ🥴 බැංකුවේ ඉන්න එවුන් අපිට වඩා කපටියි
     
    • Like
    Reactions: EzioAuditore

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    හැමතැනම නෑ. අනික ඉඩ මදි නිසා සමහර උන් දෙන්නෙ එකවුන්ට් ගනුදෙනු බලල. රත්තරන් බඩු විතරයි නම් රු 5000කට වගෙ උගස් කරපන් හොද බැන්කුවකට. ලාබයි පහසුයි

    වත්තල සම්පත් එකෙන්ගත්තා අවුරුද්දක් වේටින් ලිස්ට් ඉදල
    ------ Post added on Aug 26, 2024 at 9:54 AM
    keeyada gaana minimum deposit ?
    annual fee ekak gewanna una da ?
     
    • Like
    Reactions: EzioAuditore

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    - hodama neme langama convienient eka tama hoda.
    - hama branch ekema na
    - deposit ekak or freezed account ekak tienna oni - about 1 to 2 lak + or annual fee
    - arinna kalin appoinment ekak dala yanna oni
    - aithi ekkenata vitarai yanna puluwan. wade hariyata handle karanna oni nattan locked forever. nomini dapan
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මම කතා කළා Boc, ගොඩක් තැන් වලින් කිව්වේ check කරලා බලලා callback කරන්නම් කියලා.

    හරි අමාරුයි බන් හොයා ගන්න ඔක්කොම Full
    ඔව් මම කෝල් කරා BOC, ගොඩක් තැන් full. අනිත් ඒවා බලලා call back කරන්නම් කිව්වා
    ------ Post added on Aug 26, 2024 at 10:17 AM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Maharagama sampath bank eken gaththa. 50K fd damma okata ona nisa. Dan nam tikak kal aragena habai.
    අපිට ඕන වෙලාවක ගිහින් ගන්න පුළුවන්ද මචං? Special rules එහෙම මොනවත් තියෙනවද?

    හැමතැනම නෑ. අනික ඉඩ මදි නිසා සමහර උන් දෙන්නෙ එකවුන්ට් ගනුදෙනු බලල. රත්තරන් බඩු විතරයි නම් රු 5000කට වගෙ උගස් කරපන් හොද බැන්කුවකට. ලාබයි පහසුයි

    වත්තල සම්පත් එකෙන්ගත්තා අවුරුද්දක් වේටින් ලිස්ට් ඉදල
    ------ Post added on Aug 26, 2024 at 9:54 AM
    රත්තරන් බඩු දාන්නද ගත්තේ ඔයා? අපිට ඕනේ වෙලාවක ගන්න පුළුවන්ද? Special rules මොනවහරි තියෙනවද?
    ------ Post added on Aug 26, 2024 at 10:28 AM

    තැනින් තැනට වෙනස් වෙනවා. බැංකුවට ගිහින් අහලා බලපන්. මම සම්පත් ගත්තේ. deposit එකක් තියාගන්නවා. ඊට අමතරව අවුරුද්දකට පොඩි ගානක් ගන්නවා.
    ගන්න පුලුවන්ද අපිට ඕනෙම වෙලාවක?
    ------ Post added on Aug 26, 2024 at 10:29 AM

    boc headoffice gaththa awrudu 10 kata witara kalin
    Koheda machan head office eka thiyenne? Call karala balanna
    ------ Post added on Aug 26, 2024 at 10:29 AM

    hariyata handle karanna oni nattan locked forever. nomini dapan
    Lock seen eka mokakda machan?
    ------ Post added on Aug 26, 2024 at 10:31 AM

    Maharagama sampath bank eken gaththa. 50K fd damma okata ona nisa. Dan nam tikak kal aragena habai.
    Annual fee eka kiyada machan? Api oke dana ewa ganna appointment ekak ehema danna oneda? Naththan bank hours wala gihin araganna puluwanda?
    ------ Post added on Aug 26, 2024 at 10:32 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,014
    113
    අපිට ඕන වෙලාවක ගිහින් ගන්න පුළුවන්ද මචං? Special rules එහෙම මොනවත් තියෙනවද?

    රත්තරන් බඩු දාන්නද ගත්තේ ඔයා? අපිට ඕනේ වෙලාවක ගන්න පුළුවන්ද? Special rules මොනවහරි තියෙනවද?
    ------ Post added on Aug 26, 2024 at 10:28 AM

    ගන්න පුලුවන්ද අපිට ඕනෙම වෙලාවක?
    ------ Post added on Aug 26, 2024 at 10:29 AM

    Koheda machan head office eka thiyenne? Call karala balanna
    ------ Post added on Aug 26, 2024 at 10:29 AM

    Lock seen eka mokakda machan?
    ------ Post added on Aug 26, 2024 at 10:31 AM

    Annual fee eka kiyada machan? Api oke dana ewa ganna appointment ekak ehema danna oneda? Naththan bank hours wala gihin araganna puluwanda?
    ------ Post added on Aug 26, 2024 at 10:32 AM

    ඉඩ තිබ්බොත් දෙනවා, deposit එකක් දාන්න ඕනා. ඊට අමතරව form වගයක් පුරවපන්.

    ඔවලින් බඩුගන්න යනකොට ගිය ගමන් ඇරල දෙන්නෙ නෑ. Safe එකට එක පාර එක කස්ටමර් කෙනෙක්ට විතරයි යන්න දෙන්නේ, අනික බෑන්ක් එකේ ඩයල් එකකුත් ඕනා අරින්න ඒ නිසා ටික වෙලාවක් යන්න පුලුවන්. හොඳම විදිය තමා මිනිස්සු අඩු වෙලාවල් වල යන එක.
     
    • Like
    Reactions: EzioAuditore

    planner123

    Well-known member
  • May 22, 2018
    8,699
    14,913
    113
    අපිට ඕන වෙලාවක ගිහින් ගන්න පුළුවන්ද මචං? Special rules එහෙම මොනවත් තියෙනවද?

    Based on my experience with Sampath bank, I'm posting below.

    Keys dekak denawa. A keys deka ganna dennage wisthara ethanata denna ona. Me dennata witharai access thiyenne. May be key eka aran wena kenek giyoth denawada danne naha access karanna, I haven't tried that.
    Bank ekata gihin locker ekata awe kiwwama ethanata ekkan yanawa. Ube NIC, name, vault ekata in and out time pothaka kiyanawa. Ekata sign karanna ona.
    Mama ara fd ekak damma kiwwe. Anna eken thamai service fee wage kapanne bank eka.
    Ehema badu daanna rules and regulations danne naha naha mama. Daala thiyenne maath ammalage jewellery. Apita ethana ape namata thiyena box eka deela bank eke kena eliyata yanawa. Api daanne monada, ganne monada kiyala kohewath track wenne naha. Ubata dena yathuren thama me box eka open karanne. So bank doesn't have access to your valuables. Only has access to the compartment holding your box.

    Ubata labena box eke size wise pricing thiyenne man hithanne. Bank site eke wisthara thibba a box wala dimensions daala.
    Api yanna kalin call karala yanna ona naha. Bank operating hours athule thamai access thiyenne. Super branches nam kohomada danne naha. Habai super branches wala fd eka wadipura daanna ona.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345

    Wena ayata denne nah nominated access only dimensions ekka prices (FD) wenas wenawa Peoples minimum 100K Commercial 250K commercial box eka sahenna lokui peoples DFCC wadiya
     
    • Like
    Reactions: EzioAuditore

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    අපිට ඕන වෙලාවක ගිහින් ගන්න පුළුවන්ද මචං? Special rules එහෙම මොනවත් තියෙනවද?

    රත්තරන් බඩු දාන්නද ගත්තේ ඔයා? අපිට ඕනේ වෙලාවක ගන්න පුළුවන්ද? Special rules මොනවහරි තියෙනවද?
    ------ Post added on Aug 26, 2024 at 10:28 AM

    ගන්න පුලුවන්ද අපිට ඕනෙම වෙලාවක?
    ------ Post added on Aug 26, 2024 at 10:29 AM

    Koheda machan head office eka thiyenne? Call karala balanna
    ------ Post added on Aug 26, 2024 at 10:29 AM

    Lock seen eka mokakda machan?
    ------ Post added on Aug 26, 2024 at 10:31 AM

    Annual fee eka kiyada machan? Api oke dana ewa ganna appointment ekak ehema danna oneda? Naththan bank hours wala gihin araganna puluwanda?
    ------ Post added on Aug 26, 2024 at 10:32 AM
    - oni welawaka yanna ba. yanna puluwan et athulata yanna denne 1 at a time. kattiya hitiyot eliyata enakan oyata yanna ba. usually appointment ekak dala giyama lesi
    - gedara yathuru wage 3,4k yathuru den na. umba malot locked forever. nomini dala safe transfer karagattot misak wena kauru hari. man wenuwata wife enawa kiuwata yanna den na bank walin (ekane safe locker kiannet)