මචන්ල, ගෙදර රත්තරන් බඩු ටික දාලා තියන්න safety locker එකක් ගන්න හිතුවා දැන් හොරුත් වැඩි නිසා.
ඔයාල දන්නවද මොකක්ද වැඩේට හොඳම bank එක කියලා? ගණන් එහෙම කීයක් වෙනවද?
ඔයාල දන්නවද මොකක්ද වැඩේට හොඳම bank එක කියලා? ගණන් එහෙම කීයක් වෙනවද?
මේ ලංකාවේ එක නෙමෙයි නේද?
වත්තල සම්පත් එකෙන්ගත්තා අවුරුද්දක් වේටින් ලිස්ට් ඉදලහරි අමාරුයි බන් හොයා ගන්න ඔක්කොම Full
මචන්ල, ගෙදර රත්තරන් බඩු ටික දාලා තියන්න safety locker එකක් ගන්න හිතුවා දැන් හොරුත් වැඩි නිසා.
ඔයාල දන්නවද මොකක්ද වැඩේට හොඳම bank එක කියලා? ගණන් එහෙම කීයක් වෙනවද?
ඇෆ්ෆා එහෙමද මමත් එහෙනම් waitng List ඉන්න බලන්න ඕනේහැමතැනම නෑ. අනික ඉඩ මදි නිසා සමහර උන් දෙන්නෙ එකවුන්ට් ගනුදෙනු බලල. රත්තරන් බඩු විතරයි නම් රු 5000කට වගෙ උගස් කරපන් හොද බැන්කුවකට. ලාබයි පහසුයි
වත්තල සම්පත් එකෙන්ගත්තා අවුරුද්දක් වේටින් ලිස්ට් ඉදල
------ Post added on Aug 26, 2024 at 9:54 AM
keeyada gaana minimum deposit ?හැමතැනම නෑ. අනික ඉඩ මදි නිසා සමහර උන් දෙන්නෙ එකවුන්ට් ගනුදෙනු බලල. රත්තරන් බඩු විතරයි නම් රු 5000කට වගෙ උගස් කරපන් හොද බැන්කුවකට. ලාබයි පහසුයි
වත්තල සම්පත් එකෙන්ගත්තා අවුරුද්දක් වේටින් ලිස්ට් ඉදල
------ Post added on Aug 26, 2024 at 9:54 AM
මම කතා කළා Boc, ගොඩක් තැන් වලින් කිව්වේ check කරලා බලලා callback කරන්නම් කියලා.
ඔව් මම කෝල් කරා BOC, ගොඩක් තැන් full. අනිත් ඒවා බලලා call back කරන්නම් කිව්වාහරි අමාරුයි බන් හොයා ගන්න ඔක්කොම Full
අපිට ඕන වෙලාවක ගිහින් ගන්න පුළුවන්ද මචං? Special rules එහෙම මොනවත් තියෙනවද?Maharagama sampath bank eken gaththa. 50K fd damma okata ona nisa. Dan nam tikak kal aragena habai.
රත්තරන් බඩු දාන්නද ගත්තේ ඔයා? අපිට ඕනේ වෙලාවක ගන්න පුළුවන්ද? Special rules මොනවහරි තියෙනවද?හැමතැනම නෑ. අනික ඉඩ මදි නිසා සමහර උන් දෙන්නෙ එකවුන්ට් ගනුදෙනු බලල. රත්තරන් බඩු විතරයි නම් රු 5000කට වගෙ උගස් කරපන් හොද බැන්කුවකට. ලාබයි පහසුයි
වත්තල සම්පත් එකෙන්ගත්තා අවුරුද්දක් වේටින් ලිස්ට් ඉදල
------ Post added on Aug 26, 2024 at 9:54 AM
ගන්න පුලුවන්ද අපිට ඕනෙම වෙලාවක?තැනින් තැනට වෙනස් වෙනවා. බැංකුවට ගිහින් අහලා බලපන්. මම සම්පත් ගත්තේ. deposit එකක් තියාගන්නවා. ඊට අමතරව අවුරුද්දකට පොඩි ගානක් ගන්නවා.
Koheda machan head office eka thiyenne? Call karala balannaboc headoffice gaththa awrudu 10 kata witara kalin
Lock seen eka mokakda machan?hariyata handle karanna oni nattan locked forever. nomini dapan
Annual fee eka kiyada machan? Api oke dana ewa ganna appointment ekak ehema danna oneda? Naththan bank hours wala gihin araganna puluwanda?Maharagama sampath bank eken gaththa. 50K fd damma okata ona nisa. Dan nam tikak kal aragena habai.
අපිට ඕන වෙලාවක ගිහින් ගන්න පුළුවන්ද මචං? Special rules එහෙම මොනවත් තියෙනවද?
රත්තරන් බඩු දාන්නද ගත්තේ ඔයා? අපිට ඕනේ වෙලාවක ගන්න පුළුවන්ද? Special rules මොනවහරි තියෙනවද?
------ Post added on Aug 26, 2024 at 10:28 AM
ගන්න පුලුවන්ද අපිට ඕනෙම වෙලාවක?
------ Post added on Aug 26, 2024 at 10:29 AM
Koheda machan head office eka thiyenne? Call karala balanna
------ Post added on Aug 26, 2024 at 10:29 AM
Lock seen eka mokakda machan?
------ Post added on Aug 26, 2024 at 10:31 AM
Annual fee eka kiyada machan? Api oke dana ewa ganna appointment ekak ehema danna oneda? Naththan bank hours wala gihin araganna puluwanda?
------ Post added on Aug 26, 2024 at 10:32 AM
අපිට ඕන වෙලාවක ගිහින් ගන්න පුළුවන්ද මචං? Special rules එහෙම මොනවත් තියෙනවද?
Wena ayata denne nah nominated access only dimensions ekka prices (FD) wenas wenawa Peoples minimum 100K Commercial 250K commercial box eka sahenna lokui peoples DFCC wadiyaBased on my experience with Sampath bank, I'm posting below.
Keys dekak denawa. A keys deka ganna dennage wisthara ethanata denna ona. Me dennata witharai access thiyenne. May be key eka aran wena kenek giyoth denawada danne naha access karanna, I haven't tried that.
Bank ekata gihin locker ekata awe kiwwama ethanata ekkan yanawa. Ube NIC, name, vault ekata in and out time pothaka kiyanawa. Ekata sign karanna ona.
Mama ara fd ekak damma kiwwe. Anna eken thamai service fee wage kapanne bank eka.
Ehema badu daanna rules and regulations danne naha naha mama. Daala thiyenne maath ammalage jewellery. Apita ethana ape namata thiyena box eka deela bank eke kena eliyata yanawa. Api daanne monada, ganne monada kiyala kohewath track wenne naha. Ubata dena yathuren thama me box eka open karanne. So bank doesn't have access to your valuables. Only has access to the compartment holding your box.
Ubata labena box eke size wise pricing thiyenne man hithanne. Bank site eke wisthara thibba a box wala dimensions daala.
Api yanna kalin call karala yanna ona naha. Bank operating hours athule thamai access thiyenne. Super branches nam kohomada danne naha. Habai super branches wala fd eka wadipura daanna ona.
- oni welawaka yanna ba. yanna puluwan et athulata yanna denne 1 at a time. kattiya hitiyot eliyata enakan oyata yanna ba. usually appointment ekak dala giyama lesiඅපිට ඕන වෙලාවක ගිහින් ගන්න පුළුවන්ද මචං? Special rules එහෙම මොනවත් තියෙනවද?