හරි එහෙනම් අපි ඇමති මණ්ඩලයත් පත්කරගත්ත එකේ අගමැති කෙනෙක් ඉන්න ඕනනේ ඇමති මණ්ඩලයට වගකියන්න.
කිරියේ ඉතින් දිනපතා සැරිසරන සහ කදවුරු සදහා තම ශ්‍රමය සහ කාලය වැයකරන 10 දෙනෙක් නම්කරා වැඩේට. මම ප්‍රදාන පාර්ශව තුනෙන්ම සහ ස්වාදීනව කටයුතු කරන කිහිපදෙනෙක් නියැදියක් ලෙස තෝරාගත්තේ. කට්ටියට තියෙන්නේ තම තමන්ගේ ප්‍රතිපත්ති පොඩ්ඩක් එලියට දාලා චන්ද ටික ලබාගන්න.
චන්දෙ කාටද දුන්නේ කියලා පෙන්න්නන්නේ නැහැ. රහස් චන්දයක් ලෙස වැඩේ යන්නේ. නියැදියේ නැති අයට පළාත් සබා මැතිවරනෙන් නොමිනේෂන් දෙනවා. ඒකනිසා කිපෙන්න එපා.
දින දෙකක් පුරාවට වැඩේ යනවා. කෙලගන්න එපා

හුදෙක් විනෝදයට පමණක් බව සලකන්න. කිරිය කියන්නේ තෝතැන්නක්. සතුටින් සැරිසරන්න