එළකිරි නව අගමැති තෝරාගැනීම - 2024

එළකිරි නව අගමැති ????

  • සමස්ත ලංකා වනිතා පෙරමුණ වෙනුවෙන් Geshi95

    Votes: 2 4.5%
  • පොදුජන මැදමුලන එකමුතුව වෙනුවෙන් 2soma

    Votes: 3 6.8%
  • සමගිය ජනබල සංසදය වෙනුවෙන් gnilukshi

    Votes: 3 6.8%
  • ජාතික ග්‍රහලෝක බලවේගය වෙනුවෙන් Lovtus

    Votes: 2 4.5%
  • පුළුවන් ශ්‍රී ලංකා එකමුතුව වෙනුවෙන් ruchira55

    Votes: 2 4.5%
  • සමරිසි කුසුමාසන පෙරමුණ වෙනුවෙන් scurvy

    Votes: 19 43.2%
  • මැද මාවත එකමුතුව වෙනුවෙන් Emoji Diaries

    Votes: 3 6.8%
  • එක්සත් පක්ෂි සංසදය වෙනුවෙන් Solo Rider

    Votes: 10 22.7%

  • Total voters
    44
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,601
    125,048
    113
    දෙහිවල
    හරි එහෙනම් අපි ඇමති මණ්ඩලයත් පත්කරගත්ත එකේ අගමැති කෙනෙක් ඉන්න ඕනනේ ඇමති මණ්ඩලයට වගකියන්න.

    කිරියේ ඉතින් දිනපතා සැරිසරන සහ කදවුරු සදහා තම ශ්‍රමය සහ කාලය වැයකරන 10 දෙනෙක් නම්කරා වැඩේට. මම ප්‍රදාන පාර්ශව තුනෙන්ම සහ ස්වාදීනව කටයුතු කරන කිහිපදෙනෙක් නියැදියක් ලෙස තෝරාගත්තේ. කට්ටියට තියෙන්නේ තම තමන්ගේ ප්‍රතිපත්ති පොඩ්ඩක් එලියට දාලා චන්ද ටික ලබාගන්න.

    චන්දෙ කාටද දුන්නේ කියලා පෙන්න්නන්නේ නැහැ. රහස් චන්දයක් ලෙස වැඩේ යන්නේ. නියැදියේ නැති අයට පළාත් සබා මැතිවරනෙන් නොමිනේෂන් දෙනවා. ඒකනිසා කිපෙන්න එපා.

    දින දෙකක් පුරාවට වැඩේ යනවා. කෙලගන්න එපා :love: 👍

    හුදෙක් විනෝදයට පමණක් බව සලකන්න. කිරිය කියන්නේ තෝතැන්නක්. සතුටින් සැරිසරන්න :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    06221d1a-57ac-437c-a97c-a8deda7926fa-gif.226091
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ශ්‍රි ලංකා කක්කෝල්ඩ් සංසදය වෙනුවෙන් tharakaf

    එක්සත් ව්‍යාභිචාර පෙරමුණ වෙනුවෙන් AnuradhaRa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,282
    32,010
    113
    හරි එහෙනම් අපි ඇමති මණ්ඩලයත් පත්කරගත්ත එකේ අගමැති කෙනෙක් ඉන්න ඕනනේ ඇමති මණ්ඩලයට වගකියන්න.

    කිරියේ ඉතින් දිනපතා සැරිසරන සහ කදවුරු සදහා තම ශ්‍රමය සහ කාලය වැයකරන 10 දෙනෙක් නම්කරා වැඩේට. මම ප්‍රදාන පාර්ශව තුනෙන්ම සහ ස්වාදීනව කටයුතු කරන කිහිපදෙනෙක් නියැදියක් ලෙස තෝරාගත්තේ. කට්ටියට තියෙන්නේ තම තමන්ගේ ප්‍රතිපත්ති පොඩ්ඩක් එලියට දාලා චන්ද ටික ලබාගන්න.

    චන්දෙ කාටද දුන්නේ කියලා පෙන්න්නන්නේ නැහැ. රහස් චන්දයක් ලෙස වැඩේ යන්නේ. නියැදියේ නැති අයට පළාත් සබා මැතිවරනෙන් නොමිනේෂන් දෙනවා. ඒකනිසා කිපෙන්න එපා.

    දින දෙකක් පුරාවට වැඩේ යනවා. කෙලගන්න එපා :love: 👍

    හුදෙක් විනෝදයට පමණක් බව සලකන්න. කිරිය කියන්නේ තෝතැන්නක්. සතුටින් සැරිසරන්න :yes:
    ko umbe pakshe "uparima thrupthiyak sandaha angal 9 ye fayi peramuna"
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha

    ජාතික ග්‍රහලෝක බලවේගය වෙනුවෙන් Lovtus​

    ජාතික ග්‍රහලෝක බලවේගය වෙනුවෙන් Lovtus​

    ජාතික ග්‍රහලෝක බලවේගය වෙනුවෙන් Lovtus​

    ජාතික ග්‍රහලෝක බලවේගය වෙනුවෙන් Lovtus​

    ජාතික ග්‍රහලෝක බලවේගය වෙනුවෙන් Lovtus​

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,282
    32,010
    113

    ජාතික ග්‍රහලෝක බලවේගය වෙනුවෙන් Lovtus​

    ජාතික ග්‍රහලෝක බලවේගය වෙනුවෙන් Lovtus​

    ජාතික ග්‍රහලෝක බලවේගය වෙනුවෙන් Lovtus​

    ජාතික ග්‍රහලෝක බලවේගය වෙනුවෙන් Lovtus​

    ජාතික ග්‍රහලෝක බලවේගය වෙනුවෙන් Lovtus​

    mathaka athuwa kendare aran palayan