හොද ක්‍රිප්ටො ප්‍රොජෙක්ට් telegram එකෙ.. ..

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    මෙ උබල නිකන් ඉන්නවට උත්සහ කරන එකක් කැමති නම් කරපල්ලා.. මෙ ලින්ක් එක නම් මගෙ ලින්ක් එක.. මෙකෙන් යන උන් එහෙම පලයල්ල... Telegram app එකෙන් ඔපන් වෙන්නෙ.. ටාස්ක් ටිකක් කරන්න සහ farming කරන්න තියෙන්නෙ .. ඩොග්ස් එක බයිනෑන්ස් ලිස්ට් උනා වගේ තමා..... ( Referral link contain in the post )
    මේ project ටිකේ පට්ට community backing එකක් තියෙනවා.. Ton Blockchain එක නැගල එනවා... බලමු ඉස්සරහට ජය වීවා

    X Empire

    https://t.me/empirebot/game?startapp=hero586715260

    W- Token
    https://t.me/wcoin_tapbot?start=NTg2NzE1MjYw

    Cex. Io broker

    https://t.me/cexio_tap_bot?start=1723220239704760

    Blum
    https://t.me/blum/app?startapp=ref_OP2qN6UhIf

    Awk Moon Lander
    t.me/awk_monkey_base_bot?start=586715260
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මේවා ගැන දැන ගන්න groups වල link ටිකකුත් දාන්න.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    Owa aththada bun?
    95% scams ban strong project enawa..me wage .. huge backing ekak thyenawa.. over 50m accounts active. me token eka name eka dogs. meme ekak..supply 550 billion. 95% ma community ekata. token pre register una ayata double hambela thibuna.. mata 54K wage avergae token price eka 0.001$ wage up una 0.00141 ta marketcap eka 800m. estimate eka over 5 billion market cap. ayema token 200$ gatta.. 200K.

    http://t.me/catsgang_bot/join?startapp=l-2jTAvH1KjjHEC0rvX9q

    ( ref link contained)

    Cats... මේ අලුතම එකක්...මෙකත්ම වගේම එකක් වෙයි කියල කියන්නෙ ..bitget exchange එක back කරනවා..දැනටම 6 m වගේ..
    ක්‍රිප්ටො සම්බන්ද මොනවම හරි කරනවා නම් පරිසසමෙන්, හරිම domain, channel name, telegram handle එවා ඔක්කොම බලල කරන්න...කලබල නොවි..scam තියෙනව..කිසිම වෙලාවක telegram inbox එන උන් විස්වාස කරන්න එපා.. telegram settings හදාගන්න කාටවත් message නොකරන්න..පුලුවන් වෙන්න contact list එකෙ නැති අයට..ජය වෙවා..
    ------ Post added on Aug 27, 2024 at 8:14 AM
     
    • Like
    Reactions: dilshan87

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මේක withdraw කරන්න පුළුවන්ද තාම? දන්න කෙනෙක් මටත් කියලා දෙන්නකො. මත withdraw කරගන්න තේරෙන්නේ නෑ
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    dogs da . Exchange wala withraw karanna dunna..mn binance dagaththa, dan on chain withdraw karana puluwan non custodial wallet walata..tama network busy sahenna... heta wage hariyavi
     
    • Like
    Reactions: sakuntha1996

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    dogs 54000 dogs airdrop ekak hambuna. Dogs listed in binance including main Cexs

    ඒ කියන්නේ ඩොලර් 67 නේද?

    මගේ 2270 තියෙනවා ගන්න විදිහක් නෑනේ.ඒත් ඉතින් ඩොලර් 2යි නේ.

    dA9YajK.png

    කොහෙන්ද බන් airdrop ගැන හොයාගන්නේ උඹලා. ඔව්වා ඇත්තටම වැඩ කරනවද? මම මේ ත්‍රෙඩ් එකක් දාන්නත් හිටියේ. අවුරුදු 6-7කට කලින් නම් google formෆිල් කළා air drop වලට. ඒ කාලේ telegram එකේ bot තිබ්බේ නෑනේ. දැන් telegram bot වලින් වැඩේ යන නිසා මට නිකන් spam vibe එකක් එන්නේ.
     
    • Like
    Reactions: patiencefox

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    ඒ කියන්නේ ඩොලර් 67 නේද?

    මගේ 2270 තියෙනවා ගන්න විදිහක් නෑනේ.ඒත් ඉතින් ඩොලර් 2යි නේ.

    dA9YajK.png

    කොහෙන්ද බන් airdrop ගැන හොයාගන්නේ උඹලා. ඔව්වා ඇත්තටම වැඩ කරනවද? මම මේ ත්‍රෙඩ් එකක් දාන්නත් හිටියේ. අවුරුදු 6-7කට කලින් නම් google formෆිල් කළා air drop වලට. ඒ කාලේ telegram එකේ bot තිබ්බේ නෑනේ. දැන් telegram bot වලින් වැඩේ යන නිසා මට නිකන් spam vibe එකක් එන්නේ.
    scam godak thyenawa..hodama tika filter karganna one ithn.. news hambenna binance ,okx brokerlage channels ewage post yanwane..ewa tama trusted.ewagen tips hmabunama hoyala balala tama join wenna one. dogs thyenawa

    බයිනැන්ස්,okx ,gate io එවගෙ content post එහෙම යනවා..telegram channel , එවගේ දානවනෙ..එත් 99% scam හෙන පරිස්සමෙන්.nigerian උන් එහෙම වැහි වැහල...එ හින්ද පට්ටම strong community එකක් තියෙනව, website, real links, authencity බලල කරපන් හොදටම sure නම්..හැමදේම 100% sure නෑ.. මෙ project උනත් 1000% ම විස්වාසයි කියල මට වගකීම ගන්න බෑ..එත් අනිත් ඔක්කොම එක්ක බැලුවම හොද බැකින් තියෙන strong project ටිකක්..මෙ dogs එක නම් පට්ටම එකක්...එකෙ හැමොටම තියෙන ගාන වගේ ඩබ්ල් හම්බුනා...නිකන් නෙ...පුලුවන් නම් මෙවට වෙනම පොඩි පොන් එකක්,telgram,twiter ,fb, එ චැනල් ඔක්කොම හදල කරපන්.මන් කරන්නෙ වෙනම පොන් එකක...මේ cats project එකත් සොලිඩ් එකක් කියල කියනව.. risk එකක් ගන්න වෙනව ඉතින්..මම නම් පුලුවන් හැම එකම කරල බලන්වා බන්...නොකරපු එක හින්දනෙ bitcoin මිස් උනේ .🙆
     
    අන්න එකනේ වැඩේ, දැන් ඉස්සර වගේ කොලිටියක් නෑනේ ඔව්වයේ.
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Tomarket eken dala thbba ne wallet eke atleast 1$ thygnna kiyla ada ra wenna klin
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    Ton 1 nwei neda? 1$ ne
    naa naa 1$ worth asset . mn kiwe ton ekak wage dala thyagnin kiyala

    මේ project එක september last week or October 1st week වගේ airdrop එක දෙනවා... කැමැති අය බලපල්ල...Character එක බිල්ඩ් කරන්න තියෙන්නෙ

    https://t.me/empirebot/game?startapp=hero586715260
    ------ Post added on Sep 2, 2024 at 11:44 PM

    මෙන්න අලුත්ම ප්‍රොජෙක්ට් එක. බයිනෑන්ස්ලගෙ moonbix

    කැමති උන් කරපල්ල..අකමැති උන් ඒත් කරපල්ල..

    https://t.me/Binance_Moonbix_bot/st...rtapp=ref_586715260&utm_medium=web_share_copy
    ------ Post added on Sep 18, 2024 at 8:57 AM
     
    • Like
    Reactions: icewiz

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    Mage Telegram eke DOGS coins 89000 k vage thiyanava.. $45 k vage neh.. habai Claim karata wallet ekata enne naa... TON thiyanava fee ekata.. parakku venavada yanna.. mokuth msg ekak enne naa kalata.. Telegram wallet ekatath try kala.. Tonkeer try kala
     
    • Like
    Reactions: icewiz