!! AKD දිනුවොත් !!!

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    අනුර දිනුව කියමුකෝ ,

    1. දෙන තියන නිතිය අනුව , උට ඉක්මට පාර්ලිමේන්තුව විසුරවන්න බැ ?
    2. ඒ අතරේ දෝෂාබියෝගයක් අවොත් අනිත් උන් ඔක්කොම චන්දෙ දෙනවා උන් 3 දෙන ඇරෙන්න , එතකොට මොකද වෙන්නේ ?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,587
    113
    ඔ්කම ඊයෙත් කවුද දාල තිබ්බ නේද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    පාර්ලිමේන්තුවෙ ටයර් සෑයවල් ගහයි. එතකොට මන්ත්‍රීවරු ගූ වක්කර වක්කර දුවයි
     
    • Haha
    Reactions: Cypress

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    අනුර දිනුව කියමුකෝ ,

    1. දෙන තියන නිතිය අනුව , උට ඉක්මට පාර්ලිමේන්තුව විසුරවන්න බැ ?
    පුළුවන්
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    අනුර දිනුව කියමුකෝ ,

    1. දෙන තියන නිතිය අනුව , උට ඉක්මට පාර්ලිමේන්තුව විසුරවන්න බැ ?
    2. ඒ අතරේ දෝෂාබියෝගයක් අවොත් අනිත් උන් ඔක්කොම චන්දෙ දෙනවා උන් 3 දෙන ඇරෙන්න , එතකොට මොකද වෙන්නේ ?
    ඇයි බැරි
    අවුරුදු 4 පහු උනාම ජනාධිපතිවරයාට පුලුවන් පාර්ලිමේන්තුව විසිරුවන්න
     
    • Like
    Reactions: chammme

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    අනුර දිනුව කියමුකෝ ,

    1. දෙන තියන නිතිය අනුව , උට ඉක්මට පාර්ලිමේන්තුව විසුරවන්න බැ ?
    2. ඒ අතරේ දෝෂාබියෝගයක් අවොත් අනිත් උන් ඔක්කොම චන්දෙ දෙනවා උන් 3 දෙන ඇරෙන්න , එතකොට මොකද වෙන්නේ ?
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඇයි බැරි
    අවුරුදු 4 පහු උනාම ජනාධිපතිවරයාට පුලුවන් පාර්ලිමේන්තුව විසිරුවන්න
    තව ඖරුදු 4 ක්
     
    • Haha
    Reactions: chammme

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,489
    113
    අනුර දිනුව කියමුකෝ ,

    1. දෙන තියන නිතිය අනුව , උට ඉක්මට පාර්ලිමේන්තුව විසුරවන්න බැ ?
    2. ඒ අතරේ දෝෂාබියෝගයක් අවොත් අනිත් උන් ඔක්කොම චන්දෙ දෙනවා උන් 3 දෙන ඇරෙන්න , එතකොට මොකද වෙන්නේ ?

    අරගලයේ වෙන්න ගිය එක කරයි අයින් නොවුනොත් ;-)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,406
    113
    අනුර දිනුව කියමුකෝ ,

    1. දෙන තියන නිතිය අනුව , උට ඉක්මට පාර්ලිමේන්තුව විසුරවන්න බැ ?
    2. ඒ අතරේ දෝෂාබියෝගයක් අවොත් අනිත් උන් ඔක්කොම චන්දෙ දෙනවා උන් 3 දෙන ඇරෙන්න , එතකොට මොකද වෙන්නේ ?
    ව්‍යවස්ථාව බලලා කතා කරපං. 20වෙනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වීමෙන් අවුරුදු දෙක හමාරකට පසු ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි විසුරුවාහැරිය හැක. ඕවා පරාජයෙන් වියරු වැටිලා ඉන්න පොනිලයි උට සෙට් වෙලා ඉන්න පොහොට්ටු බේසිගෙ පුතාලගෙයි දුකට කියවෙන කවි
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    තව ඖරුදු 4 ක්
    යකෝ පාර්ලිමේන්තු මැතිවරනයෙන් මැති ඇමතිලා පත්කරලා අවුරුද 4කට පස්සෙ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනුර දිනුව කියමුකෝ ,

    1. දෙන තියන නිතිය අනුව , උට ඉක්මට පාර්ලිමේන්තුව විසුරවන්න බැ ?

    මේ පාලිමන්ට් එකෙ කාලෙ පැනැල
    ඕන වෙලවක පුලුවන්
    රනිලට උනත් පුලුවන් ( මැතිවරනයක් කෝල් කරල නිසා බැයිද දන්න් ණැ )
     
    • Like
    Reactions: Cypress

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,897
    113
    මෙන්න මෙතන...
    @2osama pako ubalage team eke me wage podi unta poddak class ekak hari dala kiyala dipan hariyata kade yana wdiya..mun wge un thread dammama tyna chanda tikath nati wena eka wenne..erozan bro matak kara kiyapan..welawaka yanna ona yatiyanthota patte uwa balala enna
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අනුර දිනුව කියමුකෝ ,

    1. දෙන තියන නිතිය අනුව , උට ඉක්මට පාර්ලිමේන්තුව විසුරවන්න බැ ?
    2. ඒ අතරේ දෝෂාබියෝගයක් අවොත් අනිත් උන් ඔක්කොම චන්දෙ දෙනවා උන් 3 දෙන ඇරෙන්න , එතකොට මොකද වෙන්නේ ?

    2D1xRFq.gif

    ඔහේ තාම දේශපාලනේට ලාමක ටිං ටිං වැඩියි ආයිබෝං....
    ටිකක් ඇට්ටර වෙනකොට ඕවා ඉබේම හරියයි....

    කෙලවන්න හදන ක්‍රමම හොයන්න එපා ගොඩ යන විදියකුත් බලපන්...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    බයියො බයවෙලා තියෙන තරමක් 🙈😹😹😹😹

    A random bayya at 6.00AM : අනුර දිනන්නෙ නෑ. බ්ලා බ්ලා වචන 1500 ක හෑල්ල

    Also that bayya at 6.01AM : අනේ අනුර දින්නොත් අරම වෙයි නේද මේම වෙයි නේද බ්ලා බ්ලා වචන 1500 ක හෑල්ල 🙈😹😹😹
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,398
    2,780
    113
    @2osama pako ubalage team eke me wage podi unta poddak class ekak hari dala kiyala dipan hariyata kade yana wdiya..mun wge un thread dammama tyna chanda tikath nati wena eka wenne..erozan bro matak kara kiyapan..welawaka yanna ona yatiyanthota patte uwa balala enna
    බුලත්කොහුපිටියේ නේද වැඩ කරේ?