!! AKD දිනුවොත් !!!

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    @2osama pako ubalage team eke me wage podi unta poddak class ekak hari dala kiyala dipan hariyata kade yana wdiya..mun wge un thread dammama tyna chanda tikath nati wena eka wenne..erozan bro matak kara kiyapan..welawaka yanna ona yatiyanthota patte uwa balala enna
    ;)

    බයියො බයවෙලා තියෙන තරමක් 🙈😹😹😹😹

    A random bayya at 6.00AM : අනුර දිනන්නෙ නෑ. බ්ලා බ්ලා
    Also that bayya at 6.01AM : අනේ අනුර දින්නොත් අරම වෙයි නේද මේම වෙයි නේද 🙈😹😹😹

    Paw bn :-) Baiyonta swayan athal ekak ganna deela paduwe imu.
    ------ Post added on Aug 27, 2024 at 9:50 AM
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,722
    3,046
    113
    අනුර දිනුව කියමුකෝ ,

    1. දෙන තියන නිතිය අනුව , උට ඉක්මට පාර්ලිමේන්තුව විසුරවන්න බැ ?
    2. ඒ අතරේ දෝෂාබියෝගයක් අවොත් අනිත් උන් ඔක්කොම චන්දෙ දෙනවා උන් 3 දෙන ඇරෙන්න , එතකොට මොකද වෙන්නේ ?
    විසුරුවන්ඩ පුළුවන් . නමුත් පොඩි ප්‍රස්නයක් තියනවා . විසුරුවාදී තිබ්බ කැබිනට් එක දිගටම තියනවා . මේකට විසදුම අනුරගේ අයට ඇමතිකම් දීලා කමිනට් එක විසුරුවන එක . එය්ත් ඉන්නේ 3 නිසා මේ 3 කැබිනට් එක හදන්ඩ වෙනවා නේද ? ජනදිපතිට ඕන තරම් ඇමතිකම් තියා ගන්ඩ බාදාවක් නැ .
     
    • Like
    Reactions: nalin0001

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    කලු කැත මිටි කතානාකි තට්ට පකයගේ තට්ටේ මැදට සෙන්කෝලෙන් දෑත බදලා පාරක් දුන්නා නම් ඇති පකයා පතබෑවෙන්න 😂 😂 😂 😂 😂
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    @2osama pako ubalage team eke me wage podi unta poddak class ekak hari dala kiyala dipan hariyata kade yana wdiya..mun wge un thread dammama tyna chanda tikath nati wena eka wenne..erozan bro matak kara kiyapan..welawaka yanna ona yatiyanthota patte uwa balala enna

    4TyTNha.gif

    හ්ම්.... හ්ම්......
    මංගල සර් එහෙම ඉන්න කාලෙ ඔය ශිෂ්‍යත්ව පන්තිවල ළමයි ගත්තෙ නෑ...
    චුට්ටක් බුද්ධිය මෝරපු අය ගත්තෙ...
     
    • Like
    Reactions: chinmak

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    mamath kamathi anura enawata, eth mama hithanne ne uta meka karan yanna devi kiyala.

    oyavidiha barinam aye aragalayak genalla hari gedara yawavi

    salli walata karanna bari dewal lanka ne bro

    1724732851798.png


    Ubala thama hithanawada AKD dinayi kiyala
    ------ Post added on Aug 27, 2024 at 9:57 AM
     
    • Wow
    Reactions: nalin0001