idalolu hathu

Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    ❤️
     

    Attachments

    • FB_IMG_1724762641166.jpg
      FB_IMG_1724762641166.jpg
      212.7 KB · Views: 87
    • Dislike
    Reactions: gannicuz

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,571
    14,460
    113
    @AnuradhaRa උණු උණු බිත්තර කොත්තුවක් වත් කන්න තිබ්බා නං කොහොමද අද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,401
    1
    64,079
    113
    Mother Earth
    පොඩි එකෙක් ඉන්නවා table එකට වාඩි වෙලා. ❤️ උට දීල ඉඳපන් ඔක්කොටම කලින් 🙂
     
    • Wow
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,571
    14,460
    113
    කියන කැත විතරක්

    බිත්තර පඩයක් ගියා වගෙයි :sorry:
    පඩේ යන්නේ උඹේ බඩේ ඉදං. ඇතුලේ තියං ඉන්නකං හොදයි. එලියට ගියාම කැතයි.

    උඹලා වගේ දෙබිඩි මිනිස්සු.
     

    AnuradhaRa

    Well-known member
  • පඩේ යන්නේ උඹේ බඩේ ඉදං. ඇතුලේ තියං ඉන්නකං හොදයි. එලියට ගියාම කැතයි.

    උඹලා වගේ දෙබිඩි මිනිස්සු.
    පීස එකක් කනව තියා කොත්තුවක් කනව තියා
    බනිස් ගෙඩියක් කන්න සල්ලි නැතුව ඉන්නෙ

    අනිකං මීගමුවෙ කොත්තු රයිස් හෙන ගණන් බං උඹලගෙ පැතිවලට වඩා

    චිකන් ෆුල් රයිස් එක මෙහෙ නෝමල් කඩේකත් 1300 යි
    කොත්තුනං බිත්තර කොත්තු තමා මම කන්නෙ ඒක 1100 ක් වගේ වෙයි
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    පීස එකක් කනව තියා කොත්තුවක් කනව තියා
    බනිස් ගෙඩියක් කන්න සල්ලි නැතුව ඉන්නෙ

    අනිකං මීගමුවෙ කොත්තු රයිස් හෙන ගණන් බං උඹලගෙ පැතිවලට වඩා

    චිකන් ෆුල් රයිස් එක මෙහෙ නෝමල් කඩේකත් 1300 යි
    කොත්තුනං බිත්තර කොත්තු තමා මම කන්නෙ ඒක 1100 ක් වගේ වෙයි

    Ubata rupiyal 50k dennam. ithuru tika higa kala kotthuwak ganin
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,816
    1
    17,975
    113
    −273.15°C
    පීස එකක් කනව තියා කොත්තුවක් කනව තියා
    බනිස් ගෙඩියක් කන්න සල්ලි නැතුව ඉන්නෙ

    අනිකං මීගමුවෙ කොත්තු රයිස් හෙන ගණන් බං උඹලගෙ පැතිවලට වඩා

    චිකන් ෆුල් රයිස් එක මෙහෙ නෝමල් කඩේකත් 1300 යි
    කොත්තුනං බිත්තර කොත්තු තමා මම කන්නෙ ඒක 1100 ක් වගේ වෙයි
    kaal koli keeri samba fried rice ekak Rs.1300
    kaal koli basmati fried rice ekak Rs.1600
     
    • Love
    Reactions: AnuradhaRa