කියන කැත විතරක්@AnuradhaRa උණු උණු බිත්තර කොත්තුවක් වත් කන්න තිබ්බා නං කොහොමද අද

පඩේ යන්නේ උඹේ බඩේ ඉදං. ඇතුලේ තියං ඉන්නකං හොදයි. එලියට ගියාම කැතයි.කියන කැත විතරක්
බිත්තර පඩයක් ගියා වගෙයි![]()
පීස එකක් කනව තියා කොත්තුවක් කනව තියාපඩේ යන්නේ උඹේ බඩේ ඉදං. ඇතුලේ තියං ඉන්නකං හොදයි. එලියට ගියාම කැතයි.
උඹලා වගේ දෙබිඩි මිනිස්සු.
පීස එකක් කනව තියා කොත්තුවක් කනව තියා
බනිස් ගෙඩියක් කන්න සල්ලි නැතුව ඉන්නෙ
අනිකං මීගමුවෙ කොත්තු රයිස් හෙන ගණන් බං උඹලගෙ පැතිවලට වඩා
චිකන් ෆුල් රයිස් එක මෙහෙ නෝමල් කඩේකත් 1300 යි
කොත්තුනං බිත්තර කොත්තු තමා මම කන්නෙ ඒක 1100 ක් වගේ වෙයි
කූඩැල්ලො නේඅපි රත්නපුරේ.

kaal koli keeri samba fried rice ekak Rs.1300පීස එකක් කනව තියා කොත්තුවක් කනව තියා
බනිස් ගෙඩියක් කන්න සල්ලි නැතුව ඉන්නෙ
අනිකං මීගමුවෙ කොත්තු රයිස් හෙන ගණන් බං උඹලගෙ පැතිවලට වඩා
චිකන් ෆුල් රයිස් එක මෙහෙ නෝමල් කඩේකත් 1300 යි
කොත්තුනං බිත්තර කොත්තු තමා මම කන්නෙ ඒක 1100 ක් වගේ වෙයි