❌📦 උද්දාමයට පත් චන්ද දායකයා සහ online සමීක්ෂණ !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    Votes 100කට පසු @Gasa84 ගේ poll එක.

    dVeOLPz.jpg

    මේකේ විදියට ,

    2019දී චන්දෙ දීල තියෙන්නේ (100 න් ) ,
    ගෝටා - 51%
    සජිත් - 12%
    අනුර - 37%

    oAVvIaJ.gif

    ඇත්ත 2019 results
    yHuqGLj.jpg

    ** ඉතින් අපිට පෙනී යන්නේ සජිත් ට දීපු උන් දැන් බොරු කරනවා කියලා .
    උන් බොරුවට අනුරට දුන්නා වගේ පෙනී සිටිනවා !! ;)

    @Lovtus ගේ ත්‍රෙඩ් එකේ මම කිව්වේ ඕකයි . .

    චන්දෙ දෙන උන්ගෙන් ගැම්මෙන් ම ඉන්නේ මේ කාලේ මාලිමාව්ට දෙන උන් ටික .
    උන් ටික තමයි ඕන තැනක කියන්නේ "අඩෝ එකෙන්ම මේ පාර ඉතින් මාලිමාවට " කියලා .
    "අනුර තමයි " කියලා ගැම්මෙන් කියන්නේ .
    එළියේ හයිලයිට් වෙලා පෙන්නේ මේ සෙට් .එක
    එතනින් චන්දෙ ගැන හරි idea එකක් ගන්න බෑ බන් .

    දැන් බලපං බෝම්බ ගහල ආණ්ඩුව කුජිත වෙලා , ජාතික ආරක්ෂාව බේරගන්න ඕන ගෝටා වීරයා වෙලා ඉද්දිත් ,
    සජිය චන්ද ගන්නවා , ලක්ෂ 55ක් ද කොහෙද .
    අදටත් ඌට චන්දෙ දීපු උන් හොයාගන්න පුලුවන් ද කියපන් . !!
    බලද්දී ඌ ට දීපු කවුරුත් නෑ .

    ;)

    සජිත් ට චදනේ දීපු උන් කලින් දීපු එක හොරෙන් කියන්නත් ලැජ්ජයි .
    ඉතින් හිතපන් මේ පාර ඔය සමීක්ෂණ වල "වෙනත්" කියලා කිසි උත්තරයක් නැති votes වල තත්වේ .
    ගැම්මෙන් ඉන්නේ රැල්ලට යන පැත්ත , නැත්නම් උද්දාමයට පත් වෙලා ඉන්න NPP සෙට් එක. උන් ටික කොච්චර උද්දාමයට පත් වෙලා ද කියනව නම් ,

    ** මගේ අසම්මත poll එකෙත් අනුර දිනුම් !! ;) -- කිරියේ මේ පාර දැනට වැඩිම votes තියන poll එක වෙන්න ඕනේ . :rolleyes:
    (මේ poll එක ගැන දන්නෝ දනිති )

    SKxp6O4.jpg

    උන් බලාගෙන ඉන්නේ අනුරගේ නම කියන්න . 🥱
    කවුරු හරි වෙන දෙකට පාරේ මයික් එක ඇල්ලුවත් උන් අනුර කියනව .
    කවුද රට කෑවේ කියලා පාරේ මයික් එකක් ඇල්ලුවත් "එකෙන්ම අනුර" කියනව .
    poll හොයාගෙන ගිහින් මාක් කරනවා !!

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

    මේ youtube එකේ දැකපු ඒවා වගයක් . දිස් : බදුල්ල . කොච්චර "වෙනත්" තියනවද ...

    lciV4fl.jpg

    EBv7nYR.jpg

    ERoe71i.jpg
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අනුර ජනාධිපති වෙලා විධායක ජනාධිපති ධූරය අහෝසි කලාම රට පාලනය කරන්නේ හරිනිද ශිෂ්‍ය සංගම්ද සමාජවාදී කවුන්සිලයකින්ද ?

    bangladesh-lead-2024-07-b285b0afbcadc634eccf45e56224e319.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Votes 100කට පසු @Gasa84 ගේ poll එක.

    dVeOLPz.jpg

    මේකේ විදියට ,

    2019දී චන්දෙ දීල තියෙන්නේ (100 න් ) ,
    ගෝටා - 51%
    සජිත් - 12%
    අනුර - 37%

    :rofl:

    ඇත්ත 2019 results
    yHuqGLj.jpg

    ** ඉතින් අපිට පෙනී යන්නේ සජිත් ට දීපු උන් දැන් බොරු කරනවා කියලා .
    උන් බොරුවට අනුරට දුන්නා වගේ පෙනී සිටිනවා !! ;)

    @Lovtus ගේ ත්‍රෙඩ් එකේ මම කිව්වේ ඕකයි . .

    සජිත් ට චදනේ දීපු උන් කලින් දීපු එක හොරෙන් කියන්නත් ලැජ්ජයි .
    ඉතින් හිතපන් මේ පාර ඔය සමීක්ෂණ වල "වෙනත්" කියලා කිසි උත්තරයක් නැති votes වල තත්වේ .
    ගැම්මෙන් ඉන්නේ රැල්ලට යන පැත්ත , නැත්නම් උද්දාමයට පත් වෙලා ඉන්න NPP සෙට් එක. උන් ටික කොච්චර උද්දාමයට පත් වෙලා ද කියනව නම් ,

    ** මගේ අසම්මත poll එකෙත් අනුර දිනුම් !! ;) -- කිරියේ මේ පාර දැනට වැඩිම votes තියන poll එක වෙන්න ඕනේ . :rolleyes:
    (මේ poll එක ගැන දන්නෝ දනිති )

    SKxp6O4.jpg

    උන් බලාගෙන ඉන්නේ අනුරගේ නම කියන්න . 🥱
    කවුරු හරි වෙන දෙකට පාරේ මයික් එක ඇල්ලුවත් උන් අනුර කියනව .
    කවුද රට කෑවේ කියලා පාරේ මයික් එකක් ඇල්ලුවත් "එකෙන්ම අනුර" කියනව .
    poll හොයාගෙන ගිහින් මාක් කරනවා !!

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

    මේ youtube එකේ දැකපු ඒවා වගයක් . දිස් : බදුල්ල . කොච්චර "වෙනත්" තියනවද ...

    lciV4fl.jpg

    EBv7nYR.jpg

    ERoe71i.jpg
    කාටද දැම්මේ කියලා පේන්නෙ නැත්නම් ඇයි හංගන්නෙ?

    වෙනත් කියන්නෙ නම් කෙලින් කියන්න බැරි බයියෝ වෙන්න ඕනෙ. ඕකුන් ගොඩක් වෙලේට රනිලට තමයි කෙලින්නෙ. නැත්නම් නාමලයට.

    උඹගේ පොල් එක නම් නොමඟ යැවීමක්. :lol: මම නම් නාමල්ට ඡන්දෙ දැම්මෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    කාටද දැම්මේ කියලා පේන්නෙ නැත්නම් ඇයි හංගන්නෙ?
    සමහර උන්ට ෂුවර් නෑ පෙන්වාද නැද්ද කියලා .
    තව සමහර උන්ට ෂුවර් නෑ , edit කරන්න පුලුවන් ද බැරිද කියලා

    උඹගේ පොල් එක නම් නොමඟ යැවීමක්. :lol: මම නම් නාමල්ට ඡන්දෙ දැම්මෙ.
    සිහිහෙන් ඉන්න උන් තෝරන්න දැම්මේ . සහ ආතල් එකක් ගන්න . :rofl:
    ------ Post added on Aug 28, 2024 at 12:20 PM
     
    • Haha
    Reactions: Honda.putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    උබ කියන කතාව ඇත්ත. හැබැයි සජිත්ටම කියන්නත් බෑ. රනිල්ට උනත් වෙන්න පුළුවන්.
    ඔව් ඔව් . මම සජිය ගැන කිව්වේ 2019 කතාව එක්ක . දිගටම ඌ ව ගත්තේ ඒකයි . අරුට දෙනවා කියන්නත් කට්ටිය ටිකක් ලැජ්ජයි .
     
    • Love
    Reactions: ruchira55

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    meka therum ganna kammali ban
    monada meke tiyenne?
    poll හොයාගෙන ගිහින් මාක් කරන චූන් උන චන්ද දායකයා ගැන .
    mr.h0ydr0

    ඉතින් ඕකෙ elakiri එක මුලු රටම represent කරන්නෙ නෑනෙ. ඔහොම බලනවනම් 2019 elakiri poll එකක result එකත් එක්ක compare කරන්න ඕනෙ
    මේ තියෙන්නේ .
    මේකේ විදියට ඒ කාලේ චූන් එක තිබ්බ ගෝටා ට තමයි කට්ටිය හොයාගෙන ගිහින් vote කරේ .

    ඕකෙත් බලපං අනුරට 5 යි , සජිත් ට 8යි .
    හැබැයි දැන් කිරියේ උන් කියනව 37% අනුරට දැම්මලු . 12% ලු සජියට දැම්මේ .
    මම හිතන්නේ කිරියේ සමහර ගෝටා ට ගහපු උනුත් ලැජ්ජයි දැම්ම කියන්න. උනුත් අනුර තෝරලා . . ;)

    Go4vYbT.jpg

    ------ Post added on Aug 28, 2024 at 12:33 PM