අද මට සිස්ටර් කෙනෙක් හම්බුනා ⛪ 𝗚𝗼𝗱 𝘄𝗶𝗹𝗹 𝗴𝗶𝘃𝗲 𝘆𝗼𝘂 𝘁𝗵𝗲 𝗿𝗶𝗴𝗵𝘁 𝗽𝗮𝗿𝘁𝗻𝗲𝗿 𝗮𝘁 𝘁𝗵𝗲 𝗿𝗶𝗴𝗵𝘁 𝘁𝗶𝗺𝗲 කිව්වා 🤔

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඔහොම තමයි ආගමට හරව් ගන්න වැඩ වෙන්නේ
    පල්ලියේ පාදිලි ඉරිදට කෙල්ලොන්ට ලස්සනට ඇඳන් එන්න කියනවා
    ගමේ කොල්ලෝ ඔක්කොඅ ඉරිදට පල්ලියට යනවා කෙල්ලෝ බලන්න

    මල්ලිට මාසෙට සල්ලි මදි නේද කියල සල්ලි දෙනවා
    පස්සේ කොන කපනවා
    එහෙම නැත්නම් බෞතිෂ්ම කරනවා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Sister ට උඹ ගෙ A/C එකේ photos පෙන්නුවේ නැද්ද උඹ already suvcess පොරක්. මෙක පෙන්නල මට ඕන කෑල්ලක් රවට ලා සෙස් කරන්න පුළුවන් කියල.
    ශව්ටි ඔයා හවස මොකද කරන්නේ කියලා talk එකක් දාලා එක්කන් යන්න තිබ්බනේ. උබට ඉන්දියන් කෙල්ලො සෙට් වෙන එකේ ඕකි ට උඹ ගැන පොඩි line එකක් තියෙන්නෙ ඇති
     
    • Haha
    Reactions: Ysa Karu

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    මම මොරටුව සහ කොච්චිකඩේ නිරාගමික සංගම් වල සාමාජිකයෙක්. ඒ උනත් පිළිගන්න වෙනව ඔය කහකඩ ගන ගෙඩි වලට වඩා කතෝලික පියතුමන්ල සිස්ටර්ල හරි හොඳය්. අවුරුද්දකට ඔය මිනිස්සුන්ට රට දීල බලන්න කොච්චර ලස්සනට දියුණු වෙය්ද කියල.
     
    • Haha
    Reactions: Axeoil

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    output.png
    f.jpg
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මම මොරටුව සහ කොච්චිකඩේ නිරාගමික සංගම් වල සාමාජිකයෙක්. ඒ උනත් පිළිගන්න වෙනව ඔය කහකඩ ගන ගෙඩි වලට වඩා කතෝලික පියතුමන්ල සිස්ටර්ල හරි හොඳය්. අවුරුද්දකට ඔය මිනිස්සුන්ට රට දීල බලන්න කොච්චර ලස්සනට දියුණු වෙය්ද කියල.
    තවත් ආගමක් පහත් කරල කතා කරල තියන විදිහෙන්ම පේනව උබලගෙ ආගමේ හොදකම. :lol:
     

    Similar threads