එහෙම උනොත් නම් අයියේ අපි ඉවරයිEthakota Anura dinanne nadda?
එහෙම උනොත් නම් අයියේ අපි ඉවරයිEthakota Anura dinanne nadda?
ආසයි බයයිඅඩේ ඒ උනාට මට ඌ ජනාදිපති වෙන්ව බලන්න ආසයි බොක්කෙන්ම![]()
Me too ban. ඔන්න ඔහේ මාත් අනුරයට කෙලලා අරිනවා! මට නම් හෙන ආතල් මුන්ගෙ හීන මාර මේව්වා එක මාර පොර කියන ජනකාන්ත මිත්යා මත ටික අනුරයි NPP එකයි එකතු වෙලා සුනු විසුනු කරනවා බලන් ඉන්න එක. 2019 ගෝටාට රැවටිලා ආපහු එකම සාම්පල් එකෙන් 2024 අනුරයටත් රැවටෙන එකම පට්ටි හරක් ටික ගොන් මෝඩ චූන් බයියො ටිකඅඩේ ඒ උනාට මට ඌ ජනාදිපති වෙන්ව බලන්න ආසයි බොක්කෙන්ම![]()
සුනාමියත් බලන්න ගිය අමු තට්ට සිංගල යක්කු බොලව්ලංකාවෙ අති බහුතරය ඉන්නෙ රැල්ලට ගහගෙන යන අය. සුනාමියක් නම් ඒකට හරි යයි.
සක්කරයාගේ ගෑනි කවුද බන් ?සක්කරයගෙ පුතා වයිමා චන්දෙට ආවත් මෙදා සැරේ අනුර දිනනවා. තව පෝය 1යි .

සකුණිසක්කරයාගේ ගෑනි කවුද බන් ?![]()
පුෂ්පා සක්කර වට්ටමසක්කරයාගේ ගෑනි කවුද බන් ?![]()

සක්කර වට්ටම කියන්නේ එකි වෙන්න ඇති නේ . ?පුෂ්පා සක්කර වට්ටම![]()
ඔව් ඔව්සක්කර වට්ටම කියන්නේ එකි වෙන්න ඇති නේ . ?

මටත් ආසයි ... ගෝටා part 2 බලන්න ..අඩේ ඒ උනාට මට ඌ ජනාදිපති වෙන්ව බලන්න ආසයි බොක්කෙන්ම![]()
කිරියේ poll වල 80%ක් ගෝටා , 8%ක් සජිත් , 5%ක් අනුර . ඒ කාලේ online උද්දාමය තිබ්බේ ගෝටා ට .019 ඇත්ත රිසාල්ට්ස් එක්ක කිරියෙ රිසාල්ට්ස් සමාන කරල හිතන්නෙ කොහොමද?
ඒකට කිරියෙ ඒ කාලෙ දාපු poll එකක් ගනින්.
කිරියෙ sample එකකින් represent වෙන්නෙ population එකේ එක group එකක් විතරයි.