❌📦 උද්දාමයට පත් චන්ද දායකයා සහ online සමීක්ෂණ !!

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    රනිලට දෙන උන් මතක් කරලා අනිත් චන්දෙදි ආපහු රනිලට seat එකක් දීපල්ලා, ආයේ පාරක් අතරමග ගන්න එකෙක් නැති වෙනවා මේ යන විදිහට
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    අඩේ ඒ උනාට මට ඌ ජනාදිපති වෙන්ව බලන්න ආසයි බොක්කෙන්ම :(
    Me too ban. ඔන්න ඔහේ මාත් අනුරයට කෙලලා අරිනවා! මට නම් හෙන ආතල් මුන්ගෙ හීන මාර මේව්වා එක මාර පොර කියන ජනකාන්ත මිත්‍යා මත ටික අනුරයි NPP එකයි එකතු වෙලා සුනු විසුනු කරනවා බලන් ඉන්න එක. 2019 ගෝටාට රැවටිලා ආපහු එකම සාම්පල් එකෙන් 2024 අනුරයටත් රැවටෙන එකම පට්ටි හරක් ටික ගොන් මෝඩ චූන් බයියො ටික
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    IMG-1502.jpg
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ලංකාවෙ අති බහුතරය ඉන්නෙ රැල්ලට ගහගෙන යන අය. සුනාමියක් නම් ඒකට හරි යයි.
    සුනාමියත් බලන්න ගිය අමු තට්ට සිංගල යක්කු බොලව් :love: :love2:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    2019 ඇත්ත රිසාල්ට්ස් එක්ක කිරියෙ රිසාල්ට්ස් සමාන කරල හිතන්නෙ කොහොමද?
    ඒකට කිරියෙ ඒ කාලෙ දාපු poll එකක් ගනින්.
    කිරියෙ sample එකකින් represent වෙන්නෙ population එකේ එක group එකක් විතරයි.


    හෙළකුරු poll එක තමයි විශ්වාසදායීම poll එක මම හිතන්නෙ.
    උතුරු නැගෙනහිර ඇරුනම අනිත් පැති වල චන්ද ගැන අවබෝධයක් ගන්න පුලුවන්.

    ------ Post added on Aug 28, 2024 at 2:17 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,821
    113
    එකමත් එක රටක
    019 ඇත්ත රිසාල්ට්ස් එක්ක කිරියෙ රිසාල්ට්ස් සමාන කරල හිතන්නෙ කොහොමද?
    ඒකට කිරියෙ ඒ කාලෙ දාපු poll එකක් ගනින්.
    කිරියෙ sample එකකින් represent වෙන්නෙ population එකේ එක group එකක් විතරයි.
    කිරියේ poll වල 80%ක් ගෝටා , 8%ක් සජිත් , 5%ක් අනුර . ඒ කාලේ online උද්දාමය තිබ්බේ ගෝටා ට .

    එහෙම තිබ්බ එක දැන් කොහොමද , 50% ගෝටා , 37%ක් අනුර , 12%ක් සජිත් වෙන්නේ ?

    දැන් සජිත් ට දැම්ම කියන්න කැමති නැති උන් අනුරට දැම්ම කියනව .
    සමහර ගෝටා ට දැම්ම කියනං කැමති නැති උනුත් අනුරට ලු දැම්මේ . බලද්දී ඌ තමයි චන්ද 1/3 කට වඩා අරන් තියෙනේ . මොන බොරුද .
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,048
    113
    දෙහිවල
    දැන් මෙහෙමනේ මචන්. අපි ඉස්සර බයියෝ එක්ක තරහම තරහයි. බයියොත් අපිත් එක්ක තරහම තරහයි.
    නමුත් මේ චන්දෙන් දිනන්න අපිට බයියෝ ටික ඕනා. අපිට මනාප කෝටියක් ගන්න තනියම බැහැනේ.

    ඒකනිසා අපි දැන් බයියන්ට බනින්නේ නැහැ. ආදරෙයි. දාර බයියෙක් උනත් මේ වෙලාවේ අපිට සැහෙන්න වටිනවා. 2019 මරාගත්ත උන් දැන් නුල් වල එකට පුක කසාගන්නේ. අනුගත වීම තමයි ඉතින්.