වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුදු 7කට පස්සේ ,
    දැන් පොල් ගෙඩිය කීයද බන් ?? :unsure:
    වැල් පාලම් රනිල් සර්ගේ එකම බලාපොරොත්තුව පොල් ගෙඩිය 100 බෑය 50යි කියන මිල ස්ථාවරව පවත්වාගෙන යන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    දැන් 120ක් වගේ නේ ?
    ඉරිදා 130ට ගෙනාවා. එච්චර ලොකුමත් නෑ. පැහිලත් නෑ. මේ සයිස් එක 2019දි තිබ්බෙ 40ට වගේ.
     
    • Like
    Reactions: dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලෙන් නම් ගන්න පුලුවන් තාම 110ට වගේ මම හිතන්නේ .
    ඊයෙ 90ට බෝකුන්දර ආර්ථිකේ තිබුන. ගත්තෙ නෑ පොඩියි කියල
    ඉරිදා 130ට ගෙනාවා. එච්චර ලොකුමත් නෑ. පැහිලත් නෑ. මේ සයිස් එක 2019දි තිබ්බෙ 40ට වගේ.
    ඉරෝසන් හිටියනම් උඹට එලව එලව ගහන්නෙ
     
    • Haha
    Reactions: ruchira55

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    ඊයෙ 90ට බෝකුන්දර ආර්ථිකේ තිබුන. ගත්තෙ නෑ පොඩියි කියල
    ඔව් . මේ ලග පොලක් තියනව සතියට දවස් දෙකක් වගේ . එකේ උදේට යද්දී ගොඩ ගහල තියනවා එක එක සයිස් . 90 - 120 වගේ වෙනකන් .
    කීල්ස් වගේ නම් හැම සයිස් එකම එකම ගාන .
     
    • Like
    Reactions: topkollek

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,053
    113
    දෙහිවල
    හුත්තිගේ පුතා පණපිටින් ඉන්නවනම් මෙදා පාර පුක හරවන්නේ කොහෙටද කියලා තාම කල්පනා කරනවා ඇති 🥴
     
    • Haha
    Reactions: Kumbhakarna22