කමක් නෑ ඒ කාලෙ අයවැයෙන් බලු කෑම අඩු කලානෙ.![]()
මොන හුට්ටකද ඕයි මාව ටැග් කරන්නෙ
ඉරොසාන්ගේ බෑය දැන් රනිල්ගේ හිරමනෙන් ගානවාපොලුත් නෑ ඉරෝසනයත් නෑ
රහෙ රනිල මහබැන්කුව හොරා කාලා .උබ මෙතන කමෙන්ට් දදා ඉන්නව .අනේ මන්ද උබනම් ගිහින් මොනව හරි කරපම්X2
වැල් පාලම් රනිල් සර්ගේ එකම බලාපොරොත්තුව පොල් ගෙඩිය 100 බෑය 50යි කියන මිල ස්ථාවරව පවත්වාගෙන යන්නඅවුරුදු 7කට පස්සේ ,
දැන් පොල් ගෙඩිය කීයද බන් ??![]()
දැන් 120ක් වගේ නේ ?වැල් පාලම් රනිල් සර්ගේ එකම බලාපොරොත්තුව පොල් ගෙඩිය 100 බෑය 50යි කියන මිල ස්ථාවරව පවත්වාගෙන යන්න
පොලෙන් නම් ගන්න පුලුවන් තාම 110ට වගේ මම හිතන්නේ .ඊයෙ තරඟකාරී මිල 140යි
ඉරිදා 130ට ගෙනාවා. එච්චර ලොකුමත් නෑ. පැහිලත් නෑ. මේ සයිස් එක 2019දි තිබ්බෙ 40ට වගේ.දැන් 120ක් වගේ නේ ?
ඊයෙ 90ට බෝකුන්දර ආර්ථිකේ තිබුන. ගත්තෙ නෑ පොඩියි කියලපොලෙන් නම් ගන්න පුලුවන් තාම 110ට වගේ මම හිතන්නේ .
ඉරෝසන් හිටියනම් උඹට එලව එලව ගහන්නෙඉරිදා 130ට ගෙනාවා. එච්චර ලොකුමත් නෑ. පැහිලත් නෑ. මේ සයිස් එක 2019දි තිබ්බෙ 40ට වගේ.
ඔව් . මේ ලග පොලක් තියනව සතියට දවස් දෙකක් වගේ . එකේ උදේට යද්දී ගොඩ ගහල තියනවා එක එක සයිස් . 90 - 120 වගේ වෙනකන් .ඊයෙ 90ට බෝකුන්දර ආර්ථිකේ තිබුන. ගත්තෙ නෑ පොඩියි කියල