බිරියානි කන්න හොඳ කඩයක්...

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,476
    948
    113
    බිරියානි කන්න හොඳ කඩයක් recommend කරන්නකො මචංලා.
    තලාප්පාකට්ටි කොහොමද?
     
    • Dislike
    Reactions: gannicuz

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මූ තියන තැන වීඩියෝ ඵකේ කියන්නේ නෑ ස්පොන්සර් කරේ නෑ කියලා..ඒත් වීඩියෝ ඵකේ කොමන්ට්ස් වල තියෙනව ඕක තියෙන තැන..

     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    මූ තියන තැන කියන්නේ නෑ ස්පොන්සර් කරේ නෑ කියලා..ඔය වීඩියෝ ඵකේ කොමන්ට්ස් වල තියෙනව ඕක තියෙන තැන..


    I think Airport city family restaurant
     
    • Like
    Reactions: EzioAuditore

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    මූ තියන තැන කියන්නේ නෑ ස්පොන්සර් කරේ නෑ කියලා..ඔය වීඩියෝ ඵකේ කොමන්ට්ස් වල තියෙනව ඕක තියෙන තැන..


    Aapo me ponnaya ge video balala ricorn eken cheese kottuwak gatta gu 70 i:baffled:.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    DRbsM9B.png
     
    • Like
    Reactions: EzioAuditore

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    Fucker

    I initially liked all of those...
    Later I realized those are shit holes and unliked immediately..

    After adding the comment, I noticed some campaign mofo's also sharing some insights. So thought to dislike those shit from campaign asses
    තෝ හිතා ගෙන ඉන්නේ අපි ඒ කඩවල අයිති කාරයො කියලා ද🤣🤣🤣
    අනේ තෝ වගේ මෝඩ මුසලයෙක්🤦
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    lankawe hoda kada ne ban Biriyani kanna, India, pakistan yanna, mehe karanne thanikara boruwak.
    original biriyani ekata ganna basmati rice eka patta suwadai. hora kada karayo ate diga rice ekak hadala thadi mas gathayak thiyala kiyanawa Biriyani lu