බිරියානි කන්න හොඳ කඩයක්...

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    8,973
    1,387
    113
    මකර ලන්තෙ
    මූ තියන තැන වීඩියෝ ඵකේ කියන්නේ නෑ ස්පොන්සර් කරේ නෑ කියලා..ඒත් වීඩියෝ ඵකේ කොමන්ට්ස් වල තියෙනව ඕක තියෙන තැන..


    reported
     
    • Dislike
    Reactions: dxx

    coder101

    Active member
  • Jul 20, 2018
    125
    183
    43
    lankawe hoda kada ne ban Biriyani kanna, India, pakistan yanna, mehe karanne thanikara boruwak.
    original biriyani ekata ganna basmati rice eka patta suwadai. hora kada karayo ate diga rice ekak hadala thadi mas gathayak thiyala kiyanawa Biriyani lu
    meka sampurnen attha mchn. lankawedi owa kaka indala middle east gihin indian kada kipayakinma kawa mchn indian unma hadapu biriyani.
    pissu haduna bn, e rahata kittu krannawath mehe ekak set wela na. mehe tiyena hama ekakinma wage biriyani kaala tiyeno.

    Thawa oi widiyata mehe un boru krana kama godak tiyeno bn, Shawarma, Falafel, Naan, Butter chicken oi wage jathi. Ehedi kaapu shawarma kiyala wadak na, mathak weddi badagini weno..
    Awrudu 1.5k hitiya ehe. hamadama wage kawa shawarma, e tharam rasai. Mehe arabic food kiyala tiyena hama ekenma kawa, eth ara kittuwatawath na.

    Mehe un maara boruwak kranne godakma restaurant wala un. harima adui hari haman kadayak hodata kanna.
     
    • Like
    Reactions: craabeysinghe

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,171
    1
    40,390
    113
    ප*යාගල
    sorry.com
    හැම කඩේම බිරියානි හැමොටම සෙට් වෙන්නෙ නැ බ්‍රො.කඩ කීපයක් ට්‍රය් කරල හොදම එක තෝරගන්න
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,450
    11,260
    113
    ලංකාවේ.. ලංකාවේ
    මරදාන "බුහාරි"

    මේකට පලයන් සුපිරි
    මරදාන "බුහාරි"
    මොන මොන මාකටින් ආවත් ඒවා ටික දවසයි.
    මේකේ බුරියනියට ගහන්න එකක් මටත් සෙට් උනේ නෑ
     

    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    140
    43
    Agra Indian Restaurant. මේකෙන් තමා මම නම් කාපු රසම බිරියානි එක කෑවෙ.

    img122451.jpg
     
    • Like
    Reactions: Psiko

    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    140
    43
    මොන මොන මාකටින් ආවත් ඒවා ටික දවසයි.
    මේකේ බුරියනියට ගහන්න එකක් මටත් සෙට් උනේ නෑ
    ඉස්සර තිබුන රස දැන් නෑ. ඒකාලෙ මරදානෙ ඉස්කොලෙ යනකොට ඕක බිරියානියට ගහන්න එකක් කොලබ කොහෙවත් තිබුනෙ නෑ
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,073
    1,143
    113
    CIA Headquartes, Langly, Virginia
    බිරියානි කන්න හොඳ කඩයක් recommend කරන්නකො මචංලා.
    තලාප්පාකට්ටි කොහොමද?
    mn nm recommend karana pot tikak tyenwa Big Bite biriyani (mt lavinia wala meka dan yanne big taste biriyani kiyala), Chana's wellawatta, Kandoori (mungeth unique place eka, mn kellek ekka giye nidahase kanna puluwan), thalappakatti eka south indian biriyani ekak lankawe branch walin nm try krla na KL waladi kawa supiri eka nm. aye marine drive eke tyenwa royal kiyala pot ekak ekath shape. Taj navaratne eke thiyenwa supiriyak ganan habai

    p.s - big bite eke fried rice ekath patta unique ekath try karala blhn