High IQ boss la wara

වළඳ සහ පියන රුපියල් 110කි. පියනට වඩා වළඳ රුපියල් 100 කින් මිල වැඩිය. පියනේ මිල කීය ද?

  • Rs 5

  • Rs 10

  • Rs 15

  • Rs 20


Results are only viewable after voting.

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,677
    10,951
    113
    මං උත්තරෙ දන්න්න් නෑ . හැබැයි 5 කියන ඉලක්කම ලස්සන නිසා පලවෙනි එකට වෝට් කලා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,717
    15,263
    113
    New Zealand
    21න් පස්සෙ අනුර සහෝදරයා ආවම හැමෝටම එකම මිළට වලදවල පියන් ගන්න පුලුවන්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,770
    23,523
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වළඳ නම් තනිව වටිනව. පියන තනිව වටින්නෙ නෑ. දෙකම එකට වඩා වටිනව.
    වළඳ = 100.00
    පියන = 0
    වළඳ + පියන = 110.0(value added)

    ehema wenne kohomada bn? 10 nemeida?
    පියන 10 කියල apply කරලම බලන්න.
    ------ Post added on Aug 31, 2024 at 10:55 PM
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,637
    6,949
    113
    United States
    වළඳ සහ පියන රුපියල් 110 කි. පියනට වඩා වළඳ රුපියල් 100 කින් මිල වැඩිය.

    මෙහිදී පියනේ මිල x ලෙස සලකමු. එවිට වළඳේ මිල x + 100 ලෙස සලකනවා.

    දෙකේ එකතුව x + (x + 100) = 110

    මෙය සරල කිරීමෙන්:

    2x + 100 = 110
    2x = 110 - 100
    2x = 10
    x = 5

    ඒ අනුව පියනේ මිල රුපියල් 5 කි.

    නිවැරදි පිළිතුර: Rs 5
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ehema wenne kohomada bn? 10 nemeida?
    ප්‍රශ්නෙම මූ කියල තියෙනවනෙ බන් වළඳ සහ පියන රුපියල් 110කි. පියනට වඩා වළඳ රුපියල් 100 කින් මිල වැඩිය කියලා. එතකොට ඔතන වෙනස 10ක් කියල අපි දන්නවනෙ.

    වලදෙ මිල පටන් ගන්නෙම පියනෙ ගානත් ඇඩ් වෙලාමයිනෙ. (පියනට වඩා වළඳ රුපියල් 100 කින් මිල වැඩිය) සරලව කිවුවොත්, පියනෙ මිල 10ක් වුනොත්, වලදෙ මිල පටන් ගන්නෙ 10+100=110යි, එතකොට සම්පූර්න ගාන 120ක් වෙනවනෙ බන්...

    වලදෙ ගාන 100යි කියල නෙමෙයි බන් මෙතන කියන්නෙ, වලදෙ ගාන වෙන්නෙ හැමතිස්සෙම පියනෙ ගාන + 100 කියල.
     
    Last edited:
    • Love
    Reactions: libero

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    සමගාමි සමීකරන බැරි නම් වහ කාපිය
    -Ajantha Dissanayake
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,744
    21,744
    113
    ගම මහනුවරයි
    වළඳ සහ පියන රුපියල් 110 කි. පියනට වඩා වළඳ රුපියල් 100 කින් මිල වැඩිය.

    මෙහිදී පියනේ මිල x ලෙස සලකමු. එවිට වළඳේ මිල x + 100 ලෙස සලකනවා.

    දෙකේ එකතුව x + (x + 100) = 110

    මෙය සරල කිරීමෙන්:

    2x + 100 = 110
    2x = 110 - 100
    2x = 10
    x = 5

    ඒ අනුව පියනේ මිල රුපියල් 5 කි.

    නිවැරදි පිළිතුර: Rs 5
    vat eka keeyada?
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,643
    113
    ප්‍රශ්නෙම මූ කියල තියෙනවනෙ බන් වළඳ සහ පියන රුපියල් 110කි. පියනට වඩා වළඳ රුපියල් 100 කින් මිල වැඩිය කියලා. එතකොට ඔතන වෙනස 10ක් කියල අපි දන්නවනෙ.

    වලදෙ මිල පටන් ගන්නෙම පියනෙ ගානත් ඇඩ් වෙලාමයිනෙ. (පියනට වඩා වළඳ රුපියල් 100 කින් මිල වැඩිය) සරලව කිවුවොත්, පියනෙ මිල 10ක් වුනොත්, වලදෙ මිල පටන් ගන්නෙ 10+100=110යි, එතකොට සම්පූර්න ගාන 120ක් වෙනවනෙ බන්...
    Ado, Thank you mcn. I get it :love: :love:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    අහ්, හයි අයි කිව් ලැට් බාස් පොන්නයා නේද මේ?
    මේ වගේ අනාථ ගූ කේස් බඳින ගෑනුන්ට කොහොම depression එකක් ඇතිද..


    @Bimmer @aggregate
     
    • Haha
    Reactions: aggregate

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,180
    1
    59,383
    113
    Mother Earth
    අනුර ආවම වලදයි, පියනයි එකම ගානට දෙනව
    #සමාන මිලක්
    එකක් දෙකක් දාගත්තට එපා බුරන්න..
    ගෑනි ගහයි වළං කට්ට පුකේ හිටින්න..
    🤷‍♂️
     
    • Haha
    Reactions: Solo Rider