Psychiatric කෙනෙක් ගාවට ගියා ADHD assessment එකක් කරගන්න කියල හිතාගෙන..
කලිං නං self diagnosed කරං හිටියේ, ඇත්තටම ගොඩක් symptoms තියෙනව, ඒකෙ සැකයක් නෑ.. හැබැයි මං හිතුවෙ ADHD assessment එකක් කරනව කිව්වම ටිකක් වෙලා යන ලොකු ප්‍රොසෙස් එකක් කියල.. හැබැයි ඩොකා එක්ක ටිකක් වෙලා කතා කරල ඉවර උනාට පස්සෙ නිකම්ම කන්ෆර්ම් කරා ..
උබලටත් එහෙමද බන් ? සාමන්‍යයෙන් එහෙම ලේසියෙන් diagnose කරන්නෙ නෑ නෙ වෙන රට වල ? ලංකාවෙ අවුලක් ද ?
මගෙන් ඇහුව බෙහෙත් ට්‍රයි කරනවද, ඔහොම්ම ආව වගේ ලයිෆ් එක ඇදගෙන යනවද කියල, මං කිව්ව ට්‍රයි කරන්නත් එක්ක බෙහෙත් කරල බලමු කියල.. ලොකු අවුලක් නැති නිසා..
Ritalin 5mg දුන්න අඩුම ඩෝස් එකෙන් පටන් ගන්න... අම්බෝ ආතල් හුත්තෝ... ලොකු එෆෙක්ට් එකක් දැනුනෙ නං නෑ එක පාර.. හැබැයි සෑහෙන වැඩ ටිකක් නං කරන්න හිතුන..
දැන් කන්ෆියුස් වෙලා ඉන්නෙ ඇත්තටම ADHD තියෙනවද නැත්තන් Ritalin වල එෆෙක්ට් කාටත් ඔහොමද කියල