ADHD තියෙනව එවුන් වරෙව්කෝ මීක් ගාගෙන

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    නොදන්නව උනාට අපිටත් තියෙනවද දන්නෙ නෑනෙ ADHD. දිගටම ගන්නනම් හොඳ නැතුව ඇති.
    5mg මුලින් recommend කරන්න ඇත්තෙත් වැඩිය දරුණු නැතිව ඇති නිසා වෙන්න ඇතිනේ.
    ඩොකෙක්ගෙන් අහන්නෙ නැතිව ගත්තොත් කේස් වෙයි නේ. (y)
    @AnuradhaRa පාවිච්චි කරනව මන් හිතන්නෙ. ඌට ඔව්ව හැමදාම ගහලත් ABCD
    ඕකට ඇති ලෙඩක් නැ. A to Z ඔක්කොම ලෙඩ තියනව කියාගෙන අම්මගෙ පෙන්ශන් එක කකා ආතල් එකේ ඉන්නව.
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    ඇත්තටම පොඩි කාලෙම අඳුර ගන්න එක හොඳයි.. මටත් හිතෙනව පොඩි කාලෙ අඳුර ගත්ත නං ලයිෆ් එක මීට වඩා ගොඩක් ලේසි වෙන්න තිබ්බ කියල :)
    ow machan. podi kalema adura gatthanam life eke goda struggle karapu dewal wenas karaganna thibba. Wade thiyenne dan ADHD nisa nathi una dewal ayeth ganna ba
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Psychiatric කෙනෙක් ගාවට ගියා ADHD assessment එකක් කරගන්න කියල හිතාගෙන..
    කලිං නං self diagnosed කරං හිටියේ, ඇත්තටම ගොඩක් symptoms තියෙනව, ඒකෙ සැකයක් නෑ.. හැබැයි මං හිතුවෙ ADHD assessment එකක් කරනව කිව්වම ටිකක් වෙලා යන ලොකු ප්‍රොසෙස් එකක් කියල.. හැබැයි ඩොකා එක්ක ටිකක් වෙලා කතා කරල ඉවර උනාට පස්සෙ නිකම්ම කන්ෆර්ම් කරා .. 😅
    උබලටත් එහෙමද බන් ? සාමන්‍යයෙන් එහෙම ලේසියෙන් diagnose කරන්නෙ නෑ නෙ වෙන රට වල ? ලංකාවෙ අවුලක් ද ?

    මගෙන් ඇහුව බෙහෙත් ට්‍රයි කරනවද, ඔහොම්ම ආව වගේ ලයිෆ් එක ඇදගෙන යනවද කියල, මං කිව්ව ට්‍රයි කරන්නත් එක්ක බෙහෙත් කරල බලමු කියල.. ලොකු අවුලක් නැති නිසා..
    Ritalin 5mg දුන්න අඩුම ඩෝස් එකෙන් පටන් ගන්න... අම්බෝ ආතල් හුත්තෝ... ලොකු එෆෙක්ට් එකක් දැනුනෙ නං නෑ එක පාර.. හැබැයි සෑහෙන වැඩ ටිකක් නං කරන්න හිතුන..
    දැන් කන්ෆියුස් වෙලා ඉන්නෙ ඇත්තටම ADHD තියෙනවද නැත්තන් Ritalin වල එෆෙක්ට් කාටත් ඔහොමද කියල 😃
    Wadak karanna hithenawa kiwwata aththatama wadak kerunada?
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    906
    687
    93

    monada ube thiyena symptoms?
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,305
    26,808
    113
    Kandy

    රෝග ලක්ශන මොනාද වයස කීයද පොඩි කාලෙත් තිබුනද
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    stimulant ඕන ඕන විදියට ගන්න, නවත්තන්න පුලුවන්ද. withdrawal symptoms එන්නෙ නැද්ද?
    මං හිතන්නෙ එනව පරිස්සමින් පාවිච්චි කරන්න ඕන..
    ලංකාවෙද? යූ එස් ද? යුස් වල නම් සයිකැට්‍රිස්ට් එක්ක කතා කරපු ගමන් ගේම ඉවරයි . ඇඩරෝල් වලින් පටන් ගන්නව එක්ස්ටෙන්ඩඩ් රිලීස්. 5mg මදිනේ බං, සති දෙකක් විතර ගිහින් කියපන් කිසි ඉෆෙක්ට් නෑ , ඩෝස් එක වැඩි කරගන්ඩ බැරිද කියලා. අවම 10mg වත් ඕනේ නේ. අනික රිටාලින්, ඇඩරෝල් තරම් ඇග්‍රෙසිව් නෑ. හැබැයි පුතෝ ඕවා එක්ක ඔය එනර්ජි ඩ්‍රින්ක් වගේ එව්වා නම් ගන්ඩ එපා..
    ලංකාවෙ ලංකාවෙ .. මං හිතන්නෙ 5mg දුන්නෙ නිකං ටෙස්ට් කරල බලන්න .. ඉස්සර නං මට වැඩක් පටන් ගන්න කලිං කොෆී ඕන එනර්ජි ඩ්‍රින්ක් ඕන.. ලංකාවට ආවට පස්සෙ ඒ ඔක්කොම නැවැත්තුව ටිකක්..
    Owala side effect tama hariyata hoyagenath ne ban.us drug case study wala balapanko.kisima ledak nethi unta diabitic,immune diseases ewilla.maha loku mental awulak nattan owa bonna epa ban.
    ඔව් හැබැයි ඒකත් ඇත්ත :(
    උබ මොකක්ද කිව්වෙ දොස්තරට . ADHD කියලා සැකයි කිව්වද ?
    ඔව්.. මං කිව්ව මට දැනගන්න ඕන හරියටම සීන් එක තියෙද නැද්ද කියල ..
    Hinalaya brahmi or himalaya mentat tablet try karapan.brahmi kiyanne natural plant ekak adhd walata.tawa vitamin d level check karaganin
    විටමින් ඩී නං ඉස්සර ඉඳම්ම අඩුයි .. මේව ඇත්තටම වැඩද ? රිසර්ච් එකක් දීල බලන්න ඕන හෙමීට ...
    Nugegoda Dr. Nalin Perera hodai. Eya natural medicine denne. Homeopathy treatment karanne. Natural Medi Clinic eke inne eya
    එල.. තැන්කූ බොසා.. බලමු ට්‍රයි එකක් දීල
    රිටලින් වල එහෙම Effect එකක් තියෙනව හැබැයි මාත් බොනවා :rolleyes::rolleyes:
    Addicted ද ? 😅
    Wadak karanna hithenawa kiwwata aththatama wadak kerunada?
    ඔව් ගොඩක් කල් දදා හිටිය වැඩක් කරන්න පටං ගත්ත... හැබැයි ඉවර කරේ නං නෑ... පටං ගන්න එකත් අමාරු වෙලා හිටියේ...
    monada ube thiyena symptoms?
    ගොඩක් තිබ්බ බං නෙට් එකේ බලහන්කෝ
    රෝග ලක්ශන මොනාද වයස කීයද පොඩි කාලෙත් තිබුනද
    ඔව්ව් පොඩි කාලෙ ඉඳංම තිබ්බ :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තුන්වෙල බත් කනව වගෙද බන් අතේ ගහන්නෙ උබ? :lol:
    නගින කාලෙ හොඳට ගහන්න එපැයි බං.. ආයෙ ඉතින් වයසට ගිහිං කරන්නද :LOL:
    JVP කැරි යනවා ඇත්තේ. රතු පාටට හුරුයිද? 🤷‍♂️
    උබේ නං මේ දවස් වල පොහොට්ටුව වගේ පිපිල කොල පාටට යනව ඇත්තෙ නේද ? :ROFLMAO:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,195
    113
    Mother Earth
    නගින කාලෙ හොඳට ගහන්න එපැයි බං.. ආයෙ ඉතින් වයසට ගිහිං කරන්නද :LOL:

    උබේ නං මේ දවස් වල පොහොට්ටුව වගේ පිපිල කොල පාටට යනව ඇත්තෙ නේද ? :ROFLMAO:
    සතියක් ඉඳලා බලපන් අතේ නොගහ. වැඩිපුර අතේ ගැහුවමත් මෙන්ටල් ස්ට්‍රෙස්ස් එක එනවා. ඒ වගේම anxiety එකත් එනවා. කියනවට සතියක් නවත්තපන් අත් ට්‍රැක්ටර් පදින එක.
     
    AnuradhaRa

    Well-known member
  • ඕකට ඇති ලෙඩක් නැ. A to Z ඔක්කොම ලෙඩ තියනව කියාගෙන අම්මගෙ පෙන්ශන් එක කකා ආතල් එකේ ඉන්නව.
    අනුන්ගෙ සැපයට ඉරිසියා කරන්න එපා ගෝතයො
    පුන්නක්කු ටිකක් කාපං මොලේ වැවෙන්න
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සතියක් ඉඳලා බලපන් අතේ නොගහ. වැඩිපුර අතේ ගැහුවමත් මෙන්ටල් ස්ට්‍රෙස්ස් එක එනවා. ඒ වගේම anxiety එකත් එනවා. කියනවට සතියක් නවත්තපන් අත් ට්‍රැක්ටර් පදින එක.
    ට්‍රයි කරනව බං.. ඒකත් ඇඩික්ශන් එකක් තමයි.. :( ලයිෆ් එකේ බිසී වෙලා ඉන්නකොට අඩු වෙනව..
    මේ පහුගිය ටිකේ ෆ්‍රී ටයිම් වැඩි උනා.. PORN ADDICTION එකත් මේ මල හුත්තේ adhd සිම්ප්ටොම් එකක් කියනවනෙ :rofl:
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඕක තමයි මන් තොපිට කියන්නෙ හැම වෙලේම..
    ට්‍රැක පැන්න මොකෙක් හරි ඩොකෙක් ලියන බෙහෙතක් බීලා ජීවිතේ නස්ස්ති කර ගන්න එපා.. ඔව්ව ලියන උන්ටත් ADHD.. උන්ගෙ පවුල් ජීවිත ගැන උන්ගෙ ගම්වල උන්ගෙන් අහල බලපන්..
    හැබැයි උන් උබලට උපදෙස් දෙනවා.. ශරීරෙ ලෙඩවලට බෙහෙත් ගනින්.. හිතේ ලෙඩ හිතෙන් හොඳ කරගනින්. උබට උබේ හිත පාලනයක් නැත්තන් වැඩක් නෑ වැළලියන් ගිහින්.