ADHD තියෙනව එවුන් වරෙව්කෝ මීක් ගාගෙන

AnuradhaRa

Well-known member
  • උඹල කාටවත් ADHD නෑ බං
    ADHD තියෙනවනං කොහොමද උඹල රස්සාවක් කරල හොදට ඉන්නෙ
    නිකං මේ වැඩ කල්දානව වගේ සුලු දේකින් ඒක තීරණය කරන්න බෑ

    ADHD කියන්නෙ ලොකු ආබාධයක්
    Disability එකක්
    මානසික ලෙඩක් කියන්නත් බෑ ඒකට

    Ritalin බොන්න ගත්ත අලුත මටත් මාර වෙනසක් දැනුනෙ
    හිතුවෙම දැං සේරම ප්‍රශ්න ඉවරයි කියල
    ඒත් ඒක දිගටම එහෙම තිබුණෙ නෑ
    මාව ආයෙ මුල් තත්වෙටම ආව

    කොහෙද ඉතිං සමාජෙනුත් කිසිම සපෝට් එකක් ලැබුණෙ නෑනෙ
    අපි ලෝකෙ තනි වුණා විතරයි
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    උඹල කාටවත් ADHD නෑ බං
    ADHD තියෙනවනං කොහොමද උඹල රස්සාවක් කරල හොදට ඉන්නෙ
    නිකං මේ වැඩ කල්දානව වගේ සුලු දේකින් ඒක තීරණය කරන්න බෑ

    ADHD කියන්නෙ ලොකු ආබාධයක්
    Disability එකක්
    මානසික ලෙඩක් කියන්නත් බෑ ඒකට

    Ritalin බොන්න ගත්ත අලුත මටත් මාර වෙනසක් දැනුනෙ
    හිතුවෙම දැං සේරම ප්‍රශ්න ඉවරයි කියල
    ඒත් ඒක දිගටම එහෙම තිබුණෙ නෑ
    මාව ආයෙ මුල් තත්වෙටම ආව

    කොහෙද ඉතිං සමාජෙනුත් කිසිම සපෝට් එකක් ලැබුණෙ නෑනෙ
    අපි ලෝකෙ තනි වුණා විතරයි
    අපි වෙනස් උනත් මිනිස්සු ඒක පිළිගන්ඩ කැමති නෑ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක තමයි මන් තොපිට කියන්නෙ හැම වෙලේම..
    ට්‍රැක පැන්න මොකෙක් හරි ඩොකෙක් ලියන බෙහෙතක් බීලා ජීවිතේ නස්ස්ති කර ගන්න එපා.. ඔව්ව ලියන උන්ටත් ADHD.. උන්ගෙ පවුල් ජීවිත ගැන උන්ගෙ ගම්වල උන්ගෙන් අහල බලපන්..
    හැබැයි උන් උබලට උපදෙස් දෙනවා.. ශරීරෙ ලෙඩවලට බෙහෙත් ගනින්.. හිතේ ලෙඩ හිතෙන් හොඳ කරගනින්. උබට උබේ හිත පාලනයක් නැත්තන් වැඩක් නෑ වැළලියන් ගිහින්.
    මමත් ඉස්සර මෙන්ටල් හෙල්ත් කියන එක අත ඇරල, උවමනාව තියෙනව නං මෝටිවේශන් තියෙනව නං ඕන දෙයක් කරන්න පුලුවන් කියල හිතං හිටියෙ බං.. මමත් සමාන්‍යයෙන් හයිලි මෝටිවේටඩ් වගේම අනික් උන්වත් මෝටිවේට් කරන්න ට්‍රයි කරන පොරක්.. හැබැයි ජීවිතේ එක කාලෙක එනකොට තේරුනා මෝටිවේශන් එක external motivation සහ internal motivation විදිහට බෙදෙන බව සහ මෙච්චර කල් මං කරල තියෙන්නෙ ජීවිතේ කෙල වෙන තැන් වල external motivations හොයාගෙන ගිහින් ඒ ඒ අවස්තා වලින් ගොඩ ඇවිල්ල තියෙන එක, හැබැයි මගේ internal motivation කෑල්ල සෑහෙන අප්සෙට් බව. පස්සෙ ඕක ගැන හොයනකොට තේරුනා internal motivation කෑල්ල හැම මිනිහගෙම එක වගේ නොවන බව. පස්සෙ ඕක තවත් හොයනකොට තේරුනා මේ මුලු internal mental states, habits, emotions වගේ ගොඩක් දේවල් ඇත්තටම හැම මිනිහම ඉන්ඩිවිජුවලි ප්‍රොසෙස් කරගන්න විදිහ වෙනස් බව. හැබැයි අපි අනික් මිනිස්සු දිහා බලන්නෙ අපේ perspective එකෙන් .. බලල අපි හිතනව ආ හැමෝම මං වගේ වෙන්න ඇති නේද කියල.. ඕක මෙහෙම විස්තර කරන්න සෑහෙන අමාරුයි දිගට කියන්න ඕන.. පස්සෙ මං ත්‍රෙඩ් එකක් දාන්නං..
    Took an online test comprising 66 questions. Said I have a high likelihood of adult ADHD
    it also can be your current mental state when you were answering the questions. you should always compare yourself to your childhood and consider if you've always felt this way.
    රිටලින් බිවුවම වැඩ කරන්න නන් හිතෙනව හෙන කික් එකක් එනවනෙ.
    ඒ උනාට මෙලෝ වැඩක් කරන් නෑ. කික් එකට මනෝ ගගහ ඉන්නව විතරයි.

    ඕවා ලෙඩ නෙමේ බන් බොරු කතා නිකන්. ලෝකෙන් බාගෙකට විතර තියෙනවනන් ඒවා ලෙඩ වෙන්නෙ කොහොමද බන්. ඒවා සාමාන්‍ය මනුස්ස හැසිරීම් වල වෙනස්කම්.
    කැරි සීන් එක කියන්නෙ මට මේ දවස් වල කරන්න එහෙම ලොකු වැඩක් නෑ බං.. දැන් එක දවසක් මමත් ඔහොම මනෝ ගහං හිටිය.. තව දවසක් හිතලම වැඩක් කරා.. ඊට පස්සෙ කන්ෆියුස් උනා, ආ මං මේ දැන් පෙත්ත ගහපු නිසාම ඒ වැඩේ කරන්න ඕනෙ කියල හිතල පටං ගත්ත ද කියල :ROFLMAO: මමත් බෙහෙත් සීන් එකට වැඩිය නෑ.. මමත් මේ කරන්නෙ පොඩි එක්ස්පෙරිමන්ට් එකක්.. බලමු ඉස්සරහට..😅
    I just bite some tobacco to get shit done

    But never smoke that shit
    I used to be a coffee addict, and whenever I needed to get shit done, I always had to have an energy drink. But that's coz i usually procrastinate everything until the deadline and then start to work nonstop for 2-3 sleepless days. 😅 That’s how it’s been for me for the past 7 years. :(

    Two months ago, I came back to Sri Lanka and decided to quit caffeine and try to manage everything on my own. And oh, fuck me... thats when i realized how fucked up i was. That’s why I decided to give this a try.
    මේකනම් මටත් තියේ බන්
    හැම සිම්ප්ටොම් එකක් ම කම්පෙයාර් කරල බලහන් බං පොඩි කාලෙත් තිබ්බද කියල..
    උඹල කාටවත් ADHD නෑ බං
    ADHD තියෙනවනං කොහොමද උඹල රස්සාවක් කරල හොදට ඉන්නෙ
    නිකං මේ වැඩ කල්දානව වගේ සුලු දේකින් ඒක තීරණය කරන්න බෑ

    ADHD කියන්නෙ ලොකු ආබාධයක්
    Disability එකක්
    මානසික ලෙඩක් කියන්නත් බෑ ඒකට

    Ritalin බොන්න ගත්ත අලුත මටත් මාර වෙනසක් දැනුනෙ
    හිතුවෙම දැං සේරම ප්‍රශ්න ඉවරයි කියල
    ඒත් ඒක දිගටම එහෙම තිබුණෙ නෑ
    මාව ආයෙ මුල් තත්වෙටම ආව

    කොහෙද ඉතිං සමාජෙනුත් කිසිම සපෝට් එකක් ලැබුණෙ නෑනෙ
    අපි ලෝකෙ තනි වුණා විතරයි
    උඹ කියන දේ එක්ක එකඟයි.. සමරහ විට උඹේ ජීවිතේ අපි හැමෝටම වඩා අමාරු වෙන්න ඇති, ඒ අතිං මම සමහර විට වාසනාවන්ත වෙන්න ඇති.. ඒ ලැබුන සපෝර්ට් එක හින්දම වෙන්නත් පුලුවන් මෙච්චර කල් කෝප් කරං ආවෙත්.. හැබැයි අපි රස්සවක් කරල හොඳට ඉන්නව කියන එක සාපේක්ශයි බං.. උබ මගේ ලයිෆ් එක දන්නෙ නෑ.. මම උඹේ ලයිෆ් එක දන්නෙ නෑ.. අපි සේරම ඉන්නෙ ඔන්ලයින් ෆෝරම් එකක නේ :)
    මේ කියන ඒවා හරිද බන් වැඩ කල් දාන ඒවා, වැඩක් පටන්ගන්න බය එක හෙම adhd ලක්ෂණ ද
    ගොඩක් තියෙනව බං ලක්ශන.. හොඳට කම්පෙයාර් කරල බලහන් ...
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    කැරි සීන් එක කියන්නෙ මට මේ දවස් වල කරන්න එහෙම ලොකු වැඩක් නෑ බං.. දැන් එක දවසක් මමත් ඔහොම මනෝ ගහං හිටිය.. තව දවසක් හිතලම වැඩක් කරා.. ඊට පස්සෙ කන්ෆියුස් උනා, ආ මං මේ දැන් පෙත්ත ගහපු නිසාම ඒ වැඩේ කරන්න ඕනෙ කියල හිතල පටං ගත්ත ද කියල :ROFLMAO: මමත් බෙහෙත් සීන් එකට වැඩිය නෑ.. මමත් මේ කරන්නෙ පොඩි එක්ස්පෙරිමන්ට් එකක්.. බලමු ඉස්සරහට..😅
    ලොක්කා මොකද සීන් එක දැන්. දියුනුවක් තියනවද

    ලංකාවෙද? යූ එස් ද? යුස් වල නම් සයිකැට්‍රිස්ට් එක්ක කතා කරපු ගමන් ගේම ඉවරයි . ඇඩරෝල් වලින් පටන් ගන්නව එක්ස්ටෙන්ඩඩ් රිලීස්. 5mg මදිනේ බං, සති දෙකක් විතර ගිහින් කියපන් කිසි ඉෆෙක්ට් නෑ , ඩෝස් එක වැඩි කරගන්ඩ බැරිද කියලා. අවම 10mg වත් ඕනේ නේ. අනික රිටාලින්, ඇඩරෝල් තරම් ඇග්‍රෙසිව් නෑ. හැබැයි පුතෝ ඕවා එක්ක ඔය එනර්ජි ඩ්‍රින්ක් වගේ එව්වා නම් ගන්ඩ එපා..
    සයිකැට්‍රිස්ට් එක්ක කතා කරලා රෝග ලක්ශන කියපු ගමන් දෙනවද බන්. Long term බොන්න උනොත් කොහොමද තත්වේ
    ------ Post added on Jan 14, 2025 at 2:42 AM
     
    • Like
    Reactions: Robinhood wage ekek

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Psychiatric කෙනෙක් ගාවට ගියා ADHD assessment එකක් කරගන්න කියල හිතාගෙන..
    කලිං නං self diagnosed කරං හිටියේ, ඇත්තටම ගොඩක් symptoms තියෙනව, ඒකෙ සැකයක් නෑ.. හැබැයි මං හිතුවෙ ADHD assessment එකක් කරනව කිව්වම ටිකක් වෙලා යන ලොකු ප්‍රොසෙස් එකක් කියල.. හැබැයි ඩොකා එක්ක ටිකක් වෙලා කතා කරල ඉවර උනාට පස්සෙ නිකම්ම කන්ෆර්ම් කරා .. 😅
    උබලටත් එහෙමද බන් ? සාමන්‍යයෙන් එහෙම ලේසියෙන් diagnose කරන්නෙ නෑ නෙ වෙන රට වල ? ලංකාවෙ අවුලක් ද ?

    මගෙන් ඇහුව බෙහෙත් ට්‍රයි කරනවද, ඔහොම්ම ආව වගේ ලයිෆ් එක ඇදගෙන යනවද කියල, මං කිව්ව ට්‍රයි කරන්නත් එක්ක බෙහෙත් කරල බලමු කියල.. ලොකු අවුලක් නැති නිසා..
    Ritalin 5mg දුන්න අඩුම ඩෝස් එකෙන් පටන් ගන්න... අම්බෝ ආතල් හුත්තෝ... ලොකු එෆෙක්ට් එකක් දැනුනෙ නං නෑ එක පාර.. හැබැයි සෑහෙන වැඩ ටිකක් නං කරන්න හිතුන..
    දැන් කන්ෆියුස් වෙලා ඉන්නෙ ඇත්තටම ADHD තියෙනවද නැත්තන් Ritalin වල එෆෙක්ට් කාටත් ඔහොමද කියල 😃
    ASD, Autism Spectrum eke inne, Self diagnosed, Job ehema karata hariyanne na, Doctor ge nama mokakda ? PM
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,889
    4,291
    113
    අශ්වගන්ධ වලින් වගේ මේක ගොඩදාන්න බැරිද බං?