ඕකා හන මිටියක් බන්.. දැන් වැඩිය ආශ්රය කරන්නෙ නැහැ..
ehema wenne kohomada bn? 10 nemeida?5යිනෙ උට්ටො. මේවත් ප්රශ්නද
පියන 10 කියල apply කරලම බලන්න.ehema wenne kohomada bn? 10 nemeida?
ප්‍රශ්නෙම මූ කියල තියෙනවනෙ බන් වළඳ සහ පියන රුපියල් 110කි. පියනට වඩා වළඳ රුපියල් 100 කින් මිල වැඩිය කියලා. එතකොට ඔතන වෙනස 10ක් කියල අපි දන්නවනෙ.ehema wenne kohomada bn? 10 nemeida?
vat eka keeyada?වළඳ සහ පියන රුපියල් 110 කි. පියනට වඩා වළඳ රුපියල් 100 කින් මිල වැඩිය.
මෙහිදී පියනේ මිල x ලෙස සලකමු. එවිට වළඳේ මිල x + 100 ලෙස සලකනවා.
දෙකේ එකතුව x + (x + 100) = 110
මෙය සරල කිරීමෙන්:
2x + 100 = 110
2x = 110 - 100
2x = 10
x = 5
ඒ අනුව පියනේ මිල රුපියල් 5 කි.
නිවැරදි පිළිතුර: Rs 5
Ado, Thank you mcn. I get itප්‍රශ්නෙම මූ කියල තියෙනවනෙ බන් වළඳ සහ පියන රුපියල් 110කි. පියනට වඩා වළඳ රුපියල් 100 කින් මිල වැඩිය කියලා. එතකොට ඔතන වෙනස 10ක් කියල අපි දන්නවනෙ.
වලදෙ මිල පටන් ගන්නෙම පියනෙ ගානත් ඇඩ් වෙලාමයිනෙ. (පියනට වඩා වළඳ රුපියල් 100 කින් මිල වැඩිය) සරලව කිවුවොත්, පියනෙ මිල 10ක් වුනොත්, වලදෙ මිල පටන් ගන්නෙ 10+100=110යි, එතකොට සම්පූර්න ගාන 120ක් වෙනවනෙ බන්...

එකක් දෙකක් දාගත්තට එපා බුරන්න..අනුර ආවම වලදයි, පියනයි එකම ගානට දෙනව
#සමාන මිලක්