සුද්දිගේ ඇට කඩන ගූපියා

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    ඔය ඔලුව හරවලා කරන එක නම් හොඳ නැහැ
    බෙල්ලේ කාටිලේජ ඉවරයි
    ඇට පන්නන දොට්ටලාත් ඔක කරනවනේ බං. මං එක සැරයක් ගියා උන් කරන්නේ ඇට කඩන එකනේ. :eek:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,128
    113
    Mother Earth
    ඔය ඔලුව හරවලා කරන එක නම් හොඳ නැහැ
    බෙල්ලේ කාටිලේජ ඉවරයි
    chiropractic ද මොකද්ද හුත්තක් කියලා කරනවා. සමහරු paralyze වෙලා තියෙනවලු ඕවා කරාට පස්සේ. ඕව බල්ලොන්ටත් කරනවා බන්. 🤷‍♂️
     
    • Like
    Reactions: Naughty_kiththa

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    එව්වා කරන්න හොද නැද්ද? :eek:
    "Chiropractic' කියන්නෙ "Pseudoscience' එකක් කියන එක තමයි පොදුවෙ "medical field" එකේ ඉන්න අයත් පිළිගන්නෙ. කැක්කුම්වලට එහෙම සමහර විට තාවකාලික සහනයක් ලැබෙනවා ඇති ඕවා කරාම. ඒ වුණාට ඕවවල long term effects මොන වගේ ද කියන එක ගැන නම් ෂුවර් එකක් නෑ. Chiropractic හොයාගත්ත විදිහෙ ඉතිහාස කතාව ගැන දන්නව නම් Chiropractic ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන් ද කියන එක ගැන ලොකු ප්‍රශ්ණයක් එනවා?:dull:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    chiropractic ද මොකද්ද හුත්තක් කියලා කරනවා. සමහරු paralyze වෙලා තියෙනවලු ඕවා කරාට පස්සේ. ඕව බල්ලොන්ටත් කරනවා බන්. 🤷‍♂️
    ඇට පන්නන දොට්ටලාත් ඔක කරනවනේ බං. මං එක සැරයක් ගියා උන් කරන්නේ ඇට කඩන එකනේ. :eek:
    මේක හොඳ නැහැ කියනවා ඉස්සර බාබර් ලත් කොන්ඩේ කපලා ඉවර වෙලා ඔහොම කරනවා
    මම නම් කෙලින්ම කියනවා කොන්ඩේ විතරක් කපන්න කියලා
     
    • Wow
    Reactions: SimMaster

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    "Chiropractic' කියන්නෙ "Pseudoscience' එකක් කියන එක තමයි පොදුවෙ "medical field" එකේ ඉන්න අයත් පිළිගන්නෙ. කැක්කුම්වලට එහෙම සමහර විට තාවකාලික සහනයක් ලැබෙනවා ඇති ඕවා කරාම. ඒ වුණාට ඕවවල long term effects මොන වගේ ද කියන එක ගැන නම් ෂුවර් එකක් නෑ. Chiropractic හොයාගත්ත විදිහෙ ඉතිහාස කතාව ගැන දන්නව නම් Chiropractic ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන් ද කියන එක ගැන ලොකු ප්‍රශ්ණයක් එනවා?:dull:

    Mokakda ithihasa kathawa
     
    • Like
    Reactions: Stimulus mind