ඇට පන්නන දොට්ටලාත් ඔක කරනවනේ බං. මං එක සැරයක් ගියා උන් කරන්නේ ඇට කඩන එකනේ.ඔය ඔලුව හරවලා කරන එක නම් හොඳ නැහැ
බෙල්ලේ කාටිලේජ ඉවරයි

chiropractic ද මොකද්ද හුත්තක් කියලා කරනවා. සමහරු paralyze වෙලා තියෙනවලු ඕවා කරාට පස්සේ. ඕව බල්ලොන්ටත් කරනවා බන්.ඔය ඔලුව හරවලා කරන එක නම් හොඳ නැහැ
බෙල්ලේ කාටිලේජ ඉවරයි
Auusi වල case එකක් උනා මතකයි.chiropractic ද මොකද්ද හුත්තක් කියලා කරනවා. සමහරු paralyze වෙලා තියෙනවලු ඕවා කරාට පස්සේ. ඕව බල්ලොන්ටත් කරනවා බන්.![]()
"Chiropractic' කියන්නෙ "Pseudoscience' එකක් කියන එක තමයි පොදුවෙ "medical field" එකේ ඉන්න අයත් පිළිගන්නෙ. කැක්කුම්වලට එහෙම සමහර විට තාවකාලික සහනයක් ලැබෙනවා ඇති ඕවා කරාම. ඒ වුණාට ඕවවල long term effects මොන වගේ ද කියන එක ගැන නම් ෂුවර් එකක් නෑ. Chiropractic හොයාගත්ත විදිහෙ ඉතිහාස කතාව ගැන දන්නව නම් Chiropractic ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන් ද කියන එක ගැන ලොකු ප්‍රශ්ණයක් එනවා?එව්වා කරන්න හොද නැද්ද?![]()

chiropractic ද මොකද්ද හුත්තක් කියලා කරනවා. සමහරු paralyze වෙලා තියෙනවලු ඕවා කරාට පස්සේ. ඕව බල්ලොන්ටත් කරනවා බන්.![]()
මේක හොඳ නැහැ කියනවා ඉස්සර බාබර් ලත් කොන්ඩේ කපලා ඉවර වෙලා ඔහොම කරනවාඇට පන්නන දොට්ටලාත් ඔක කරනවනේ බං. මං එක සැරයක් ගියා උන් කරන්නේ ඇට කඩන එකනේ.![]()
"Chiropractic' කියන්නෙ "Pseudoscience' එකක් කියන එක තමයි පොදුවෙ "medical field" එකේ ඉන්න අයත් පිළිගන්නෙ. කැක්කුම්වලට එහෙම සමහර විට තාවකාලික සහනයක් ලැබෙනවා ඇති ඕවා කරාම. ඒ වුණාට ඕවවල long term effects මොන වගේ ද කියන එක ගැන නම් ෂුවර් එකක් නෑ. Chiropractic හොයාගත්ත විදිහෙ ඉතිහාස කතාව ගැන දන්නව නම් Chiropractic ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන් ද කියන එක ගැන ලොකු ප්‍රශ්ණයක් එනවා?