ඇත්තටම මේ මනුස්සයා පව්. ඉගනගත්ත කෙනෙක් විදියට පව්.
සමහර විට ඌ ගෙවනවා ඇත්තේ ඔය වගේ ජීවිතයක් වෙන්න ඇති. ඉස්සර විමල් වීරවංස කියන්නෙත් ඔය වගේ එකෙක් තමා. ඒත් ඌට සල්ලි ටිකක් එන්න ගත්තාම තමා තේරුනේ වැරදි කැලේ තමා හිටියෙ කියලා. ඊට පස්සෙ පුල්ලි මාරු උනා උගෙ. දැන් උඹට උගෙ සමාජවදී සුවඳක්වත් එනවද?
ඉස්සර ලපයයි, දැන් ලපයයි බලපන්. ඉස්සර දූවිලි නාගෙන හිටපු එකා දැන් ෆෙශල් කරල සුදු වෙලා හොඳට ඇඳල කරලා ඉන්නවා. ඌට රහ වැටිලා තියෙන්නෙ. ෆුල් ට්‍රයි එක දෙනවා එතනින් උඩට ගිහින් ඕක secure කරගන්න. නැත්තන් බන් ඌට පුලුවන්නේ business class ticket නොගෙන "මම අනිත් අය වගේම economy යන්නම් කියන්න". බොරු බයිලා බන් ඔය හුකන්නලාගෙ.
සමාජවාදී ආතල් තියෙන්නෙ සල්ලි ටිකක් දකිනකන් විතරයි බන්.

