මචං දයාසාන්ත , කැත වැඩ කරන්න එපා බන්.........

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    හදුනාගේ නම් අවුලක් තියනව බන් . ඌ උගේ අතින් හරි පක්ෂේ අතින් හරි වෙන පොඩි අත්වැරදීමක් වත් පිළිගන්න කැමති නැති එකෙක් ... ඉන්ටනෙට් එකට වඩා පොත් හොදයි නේද කියලා ඇහුවේ ඒකයි තමන් කිව්වේ වැරදි කියලා දැන දැන . කැබිනට් එක ගැන කතාව කියද්දීත් ඌ පිළිගන්නේ නෑ . අර ඉලෝන් මසක් ගේ කතාව චෝර උන වෙලාවේ වත් ඒක හරියට පිළිගත්තේ නෑ .
    ඉතින් මේ වගේ එකෙක් ඇමති කෙනෙක් උනාමත් ඔච්චරයි . උගේ මතේටම තමයි වැඩ වෙන්නේ . අනිත් උන්ගේ දේවල් වලට කන් දෙන්නේ නෑ .
    උන් අවුරුදු ගානක් යාවත්කාලින නොවු මතවාදයකට එල්බිලා සිමාසහිත කවයක් තුල දේශපාලනය කරපු නිසා වෙච්ච දෙයක් ඔය. උන්⁣ගේ කවය තුල උන් සුප්‍රිම් සීන් එකේ ඉන්නෙ. කොහොමත් විරුද්ධ මතයන්ට ඉඩ නැ.
    පර්සනලිටි ඩිසෝඩර් එනවා නිකම්ම.
     
    • Like
    Reactions: BLJboss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ
    භාෂා පරිවර්තකයව කොහෙන්ද බං හොයාගෙන තියෙන්නෙ
    ජීවිතේට යට ඇදුමක් ඇදල තියා අහලවත් නැති එකෙක්ද කොහෙද...
    ඌ යට ඇදුම් කිව්වුවාම Track පැන්න කියපන්කෝ🤣🤣
     
    • Haha
    Reactions: AnuradhaRa

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,571
    6,879
    113
    Gedara
    පෙන්නන්න පුලුවන් යට ඇදුම් ටිකක් ගෙනත් දීපං මූට ............... :dull:

    මතකද මූ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ සුපිරිම බුලට් එකක් කියලා 2019 කැම්පේන් පාරක් ගියා. මූව මාතරින් දිනෙව්වෙ නැති නිසා මිනිස්සුන්ගෙන් හෙන ඉල්ලුවා. දැන් නේද බුවා එක්ස්පෝස් වේගෙන යන්නෙ. ඒ කාලෙ මූට හෑලි ලියපු එවුන් දැන් මීක් නෑ! අනුරටත් වෙන්න ඕකම තමයි ලබන අවුරැද්දෙ මේ වෙද්දි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,598
    75,500
    113
    හදුනාගේ නම් අවුලක් තියනව බන් . ඌ උගේ අතින් හරි පක්ෂේ අතින් හරි වෙන පොඩි අත්වැරදීමක් වත් පිළිගන්න කැමති නැති එකෙක් ... ඉන්ටනෙට් එකට වඩා පොත් හොදයි නේද කියලා ඇහුවේ ඒකයි තමන් කිව්වේ වැරදි කියලා දැන දැන . කැබිනට් එක ගැන කතාව කියද්දීත් ඌ පිළිගන්නේ නෑ . අර ඉලෝන් මසක් ගේ කතාව චෝර උන වෙලාවේ වත් ඒක හරියට පිළිගත්තේ නෑ .
    ඉතින් මේ වගේ එකෙක් ඇමති කෙනෙක් උනාමත් ඔච්චරයි . උගේ මතේටම තමයි වැඩ වෙන්නේ . අනිත් උන්ගේ දේවල් වලට කන් දෙන්නේ නෑ .
    හඳුනා ඕන නෑ. උඹ මෙතන ඉන්න එක ජෙප්පෙක් හරි වැරැද්දක් පිලිගන්නවා දැකලා තියෙනවද? උන්ගෙ ජාන වල හැටි බන්. උන් "holier than thou" සීන් එකේ ඉන්නෙ.එකනේ බල්ලෙක්වත් උන්ට කැමති නැත්තේ 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අලුත් ආණ්ඩුවේ අයවැය එළියට දාද්දී හඳුනට ජංගියක් අරන් දෙමු..
    හොද බ්‍රෑන්ඩ් එකකින් අරන් දෙමු. ලිමිටඩ් එඩිශන් එකක් වගේ නම් හොදයි. 😂😂
     
    • Haha
    Reactions: KDH and supun_sg

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    67676.jpg
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    මෙන්න මේ හිගන්නට යට ඇදුම් ටිකක් අරන් දීපල්ලා පවු මු🤣🤣
    @SLK_sri @vibhashana @Xi Jinping @nul @yapa100
    ජංගියි ඔසාමයි අතර ආත්මීය බැඳීමක් තියෙන්නෙ. ජොබකුත් නැති එකේ අනුන්ගෙ ජංගි දිහාම බල බල ඉඳපන් පොන්ස් 🤣🤣🤣
    Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

    යටඇදුම ඇදලද කියලා දෙපාරක් බලන්න.හදිස්සියෙවත් ඇදලා නැත්තම් ඔබට පොලිසියට යෑමට සිදුවිය හැකිය.මෙය ලොවේ දැනට ඇති අපුරු නීතියකි
    .
    .

    .

    tdmns.jpg

    .
    .

    මෙතන ඇති විහිලුවනම් පොලිසිය මහජනයාගේ යට ඇදුම ඇද ඇතිද යන්න කෙසේ පිරික්සනු ඇත්ද යන්නයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ
    ජංගියි ඔසාමයි අතර ආත්මීය බැඳීමක් තියෙන්නෙ. ජොබකුත් නැති එකේ අනුන්ගෙ ජංගි දිහාම බල බල ඉඳපන් පොන්ස් 🤣🤣🤣
    ඒකනේ කියන්නේ බලපන් උබ ඇදගෙන ඉන්න පැන්තියෙත් හිල් ඇති🤣
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ඒකනේ කියන්නේ බලපන් උබ ඇදගෙන ඉන්න පැන්තියෙත් හිල් ඇති🤣
    උඹලගෙ ජංගි පොලීසියෙන් චෙක් කරල බලපං වෙන කරන්න වැඩකට ඇති දේකුත් නෑනෙ එක එකාට පුකදෙන එකයි ලංකට් බල බලා යන එකයි ඇරෙන්න 🤣