මචං දයාසාන්ත , කැත වැඩ කරන්න එපා බන්.........

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ඇත්තටම මේ මනුස්සයා පව්. ඉගනගත්ත කෙනෙක් විදියට පව්.

    සමහර විට ඌ ගෙවනවා ඇත්තේ ඔය වගේ ජීවිතයක් වෙන්න ඇති. ඉස්සර විමල් වීරවංස කියන්නෙත් ඔය වගේ එකෙක් තමා. ඒත් ඌට සල්ලි ටිකක් එන්න ගත්තාම තමා තේරුනේ වැරදි කැලේ තමා හිටියෙ කියලා. ඊට පස්සෙ පුල්ලි මාරු උනා උගෙ. දැන් උඹට උගෙ සමාජවදී සුවඳක්වත් එනවද?

    ඉස්සර ලපයයි, දැන් ලපයයි බලපන්. ඉස්සර දූවිලි නාගෙන හිටපු එකා දැන් ෆෙශල් කරල සුදු වෙලා හොඳට ඇඳල කරලා ඉන්නවා. ඌට රහ වැටිලා තියෙන්නෙ. ෆුල් ට්‍රයි එක දෙනවා එතනින් උඩට ගිහින් ඕක secure කරගන්න. නැත්තන් බන් ඌට පුලුවන්නේ business class ticket නොගෙන "මම අනිත් අය වගේම economy යන්නම් කියන්න". බොරු බයිලා බන් ඔය හුකන්නලාගෙ.

    සමාජවාදී ආතල් තියෙන්නෙ සල්ලි ටිකක් දකිනකන් විතරයි බන්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල

    එහෙම නෙමේ බන් පව් ඇත්තටම.
    මනුස්සයෙක්ට වැරදුනාම අපි කරන්නේ එක අප විසින්ම හිතලා හදාගන්නවා. එකනේ වෙන්න ඕන.
    හදුන් ඇයි දන්නේ නැහැ එහෙම කරන්නේ. අඩුගානේ පක්ෂේ උන්වත් පොරව දැනුවත් නොකරන එක ගැටලුව?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    ඉස්සර ලපයයි, දැන් ලපයයි බලපන්. ඉස්සර දූවිලි නාගෙන හිටපු එකා දැන් ෆෙශල් කරල සුදු වෙලා හොඳට ඇඳල කරලා ඉන්නවා.
    pTGNyD3.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මගේ ජොක්කු ටික නන් හෝමගම හන්දියෙ උනත් දාන්න පුලුවන්
    බ්‍රැන්ඩෙඩ් බඩු :cool:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    එහෙම නෙමේ බන් පව් ඇත්තටම.
    මනුස්සයෙක්ට වැරදුනාම අපි කරන්නේ එක අප විසින්ම හිතලා හදාගන්නවා. එකනේ වෙන්න ඕන.
    හදුන් ඇයි දන්නේ නැහැ එහෙම කරන්නේ. අඩුගානේ පක්ෂේ උන්වත් පොරව දැනුවත් නොකරන එක ගැටලුව?

    සමහර හුත්තලා උඩඟුව් වැඩි බන්. ඒකයි සීන් එක. උඹ බලපන් මූව බයිට් කරන සීන් එකක් තියෙනවා අර "සටන" ප්‍රොග්‍රම් එකේ. හරීන්/අජිත්/පොහොට්ටු එකා තමා මූව බයිට් එකට ගන්නේ. මූ එතන අන්තිමට ගේමට වගේ අහනවා "ආහ් හරිද දැන්?" කියලා. එතනින් ක්ලිප් එක කට් වෙනවා. මට හිතෙන්නෙ මූ ඉක්මන් කෝපය තියෙන පන්ඩිත ඩයල් එකක් කියලා. මූ මාර ගේමක් ගහන්වා හිනා වෙලා ඉන්න. ඒත් ඇතුලේ නියම සතා හැංගිලා ඇති.

    සජියා බලපන්, ගොන් කතා පිට ගොන් කතා කියනවා, ගොන් වැඩ පිට ගොන් වැඩ කරන්වා. උඹ හිතනවද කවුරුත් ඌට ඒවා කරන්න එපා කියනවා කියලා? කියනවා ඇති බන්, හුත්තා ඒ උනාට පඩේකට අහන්නෙ නෑ ඒක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    එහෙම නෙමේ බන් පව් ඇත්තටම.
    මනුස්සයෙක්ට වැරදුනාම අපි කරන්නේ එක අප විසින්ම හිතලා හදාගන්නවා. එකනේ වෙන්න ඕන.
    හදුන් ඇයි දන්නේ නැහැ එහෙම කරන්නේ. අඩුගානේ පක්ෂේ උන්වත් පොරව දැනුවත් නොකරන එක ගැටලුව?
    දින්නොත් මුන්ගේ උඩුගුකම් වල ඉතුරු ටික බලාගන්න පුළුවන්.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    සමහර විට ඌ ගෙවනවා ඇත්තේ ඔය වගේ ජීවිතයක් වෙන්න ඇති. ඉස්සර විමල් වීරවංස කියන්නෙත් ඔය වගේ එකෙක් තමා. ඒත් ඌට සල්ලි ටිකක් එන්න ගත්තාම තමා තේරුනේ වැරදි කැලේ තමා හිටියෙ කියලා. ඊට පස්සෙ පුල්ලි මාරු උනා උගෙ. දැන් උඹට උගෙ සමාජවදී සුවඳක්වත් එනවද?

    ඉස්සර ලපයයි, දැන් ලපයයි බලපන්. ඉස්සර දූවිලි නාගෙන හිටපු එකා දැන් ෆෙශල් කරල සුදු වෙලා හොඳට ඇඳල කරලා ඉන්නවා. ඌට රහ වැටිලා තියෙන්නෙ. ෆුල් ට්‍රයි එක දෙනවා එතනින් උඩට ගිහින් ඕක secure කරගන්න. නැත්තන් බන් ඌට පුලුවන්නේ business class ticket නොගෙන "මම අනිත් අය වගේම economy යන්නම් කියන්න". බොරු බයිලා බන් ඔය හුකන්නලාගෙ.

    සමාජවාදී ආතල් තියෙන්නෙ සල්ලි ටිකක් දකිනකන් විතරයි බන්.
    සමාජවාදී සුවඳ ??? සබන් ඇඩ් එකක් වගේ නෙ...
     
    • Haha
    Reactions: tharakaf

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    තම්බි ජංගි අඳින්නෙ නැති බව මෙම ජෙප්පාට කියාදෙන්න