මචං දයාසාන්ත , කැත වැඩ කරන්න එපා බන්.........

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    ඔයි මම යට ඉදන් බලන් ආවේ . . සයිස් එකයි කොන්ඩෙයි දැක්කම හිතුවේ හරිනි කියලා මුලින්ම . :baffled:
    එන්තරවාසි යවලා ඉල්ලයි රුපියල් බිලියන ගණනක්...
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    මන් එදත් කිවූවා අදත් කියනවා ජෙපොන්ගේ වැඩියෙන්ම චන්ද කඩන්නේ හඳුනා තමයි ලාල් දැන් දෙවැනි තැන.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    යට අැඳුම් වල හිල් තියෙන අය මාලිමාවට😼😼
     
    • Haha
    Reactions: 2osama

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,719
    1
    42,874
    113
    භාෂා පරිවර්තකයව කොහෙන්ද බං හොයාගෙන තියෙන්නෙ
    ජීවිතේට යට ඇදුමක් ඇදල තියා අහලවත් නැති එකෙක්ද කොහෙද...
     
    • Haha
    Reactions: 2osama

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,719
    1
    42,874
    113
    :lol: අනාගත මුදල් ඇමති .
    මුන් එක්ක තමයි IMF වෙනස් කරනන් යන්නේ .
    අබ සරණයි
    ඒව අපිට වැඩක් නෑ
    අපි හැමෝම අනුරට
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    :lol: අනාගත මුදල් ඇමති .
    මුන් එක්ක තමයි IMF වෙනස් කරනන් යන්නේ .
    අබ සරණයි
    habyi sajiyata wada atal ekak mun dewi kiyala hitenawa
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,600
    113
    Homagama
    ඇත්තටම මේ මනුස්සයා පව්. ඉගනගත්ත කෙනෙක් විදියට පව්.
    ඇතුලේ ඉදන් දේසපාලනේ කර කර වාත වෙවි හිටිය එවුන් බං. ඉගෙන ගත්ත එකක් ක⁣රේ නැ. මුන්ට ඇක්ෂන් ගන්න බැ දෙක කරනවා ඇතුල. වාතයක්ම වෙන නිසා ඩ්‍රිගිය දිලා එලිය⁣ට දැම්මා. ඕවා ප්‍රසිද්ධ කතා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,599
    72,799
    113
    ඇතුලේ ඉදන් දේසපාලනේ කර කර වාත වෙවි හිටිය එවුන් බං. ඉගෙන ගත්ත එකක් ක⁣රේ නැ. මුන්ට ඇක්ෂන් ගන්න බැ දෙක කරනවා ඇතුල. වාතයක්ම වෙන නිසා ඩ්‍රිගිය දිලා එලිය⁣ට දැම්මා. ඕවා ප්‍රසිද්ධ කතා.
    කැරි කතා කියන්න එපා බන්. ජපුරේ බැච් ටොප්. මන්ද ජෙප්පො නම් හැසිරෙන්නෙ එහෙමයි. මූ අර PHD එකක් තියෙන නන්දලාල්ට වඩා දන්නවා කියලා තමා ජෙප්පො කියන්නෙ. 🤭 🤭

    :lol: අනාගත මුදල් ඇමති .
    මුන් එක්ක තමයි IMF වෙනස් කරනන් යන්නේ .
    අබ සරණයි
    ඉස්සර අපි වලි වලට ගියාම බයිට් එකට අහනව "යටට ඇන්දද?" කියලා. මට පේනවා මුන් ආවොත්නම් අනාගතයේ මුන් ඕකම අහයි කියල IMF එකෙන් 🤭🤭
    ------ Post added on Sep 1, 2024 at 10:00 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,546
    164,845
    113
    එකමත් එක රටක
    ඇතුලේ ඉදන් දේසපාලනේ කර කර වාත වෙවි හිටිය එවුන් බං. ඉගෙන ගත්ත එකක් ක⁣රේ නැ. මුන්ට ඇක්ෂන් ගන්න බැ දෙක කරනවා ඇතුල. වාතයක්ම වෙන නිසා ඩ්‍රිගිය දිලා එලිය⁣ට දැම්මා. ඕවා ප්‍රසිද්ධ කතා.
    හදුනාගේ නම් අවුලක් තියනව බන් . ඌ උගේ අතින් හරි පක්ෂේ අතින් හරි වෙන පොඩි අත්වැරදීමක් වත් පිළිගන්න කැමති නැති එකෙක් ... ඉන්ටනෙට් එකට වඩා පොත් හොදයි නේද කියලා ඇහුවේ ඒකයි තමන් කිව්වේ වැරදි කියලා දැන දැන . කැබිනට් එක ගැන කතාව කියද්දීත් ඌ පිළිගන්නේ නෑ . අර ඉලෝන් මසක් ගේ කතාව චෝර උන වෙලාවේ වත් ඒක හරියට පිළිගත්තේ නෑ .
    ඉතින් මේ වගේ එකෙක් ඇමති කෙනෙක් උනාමත් ඔච්චරයි . උගේ මතේටම තමයි වැඩ වෙන්නේ . අනිත් උන්ගේ දේවල් වලට කන් දෙන්නේ නෑ .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    උන් පුලුවන් හැම වෙලාවෙම ටියුන් කර කර ඉන්නෙ කෙල්ලො දිහා බල බල.
    it's only for men? what about Islamic women?