Man podi predict ekakk karanawa lankawa gana.

Mn nm hithan na.
Habay dan rata thiyenne patta unstable situation ekaka.
Weak politics. :-(
ඔව්. මට නම් හිතෙන්නෙම මොකක් හරි ලොකු දෙයක් වෙයි කියලා. එක්කො අනිත් අය මාලිමාවට එන්න දෙන්නෙ නෑ මොකක්ම හරි කරයි. වැඩේ හරි නොගියොත් එයාලගෙ ෆයිල් ඔක්කොම ඇදෙනවා. ඒ නිසා එයාලා නිකන් ඉදියි කියලා හිතන්න අමාරුයි. ආවත් කරගෙන යන්න දෙන එකක් නෑ.
 
  • Like
Reactions: Clockwork

Jiro

Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    ඔව්. මට නම් හිතෙන්නෙම මොකක් හරි ලොකු දෙයක් වෙයි කියලා. එක්කො අනිත් අය මාලිමාවට එන්න දෙන්නෙ නෑ මොකක්ම හරි කරයි. වැඩේ හරි නොගියොත් එයාලගෙ ෆයිල් ඔක්කොම ඇදෙනවා. ඒ නිසා එයාලා නිකන් ඉදියි කියලා හිතන්න අමාරුයි. ආවත් කරගෙන යන්න දෙන එකක් නෑ.
    Overall, politics are the same. I don't see any true leaders. Political leaders used nationalism wrongly. It died in our own hands. This way, puppets will rule SL.
     
    • Sad
    Reactions: Geshi95

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    What happened to China?
    They will try but they have much bigger problems with the west now.With india's new development in andaman and nicobar soon china will be out of question for us.Pakistan,bangladesh,maldives,Sri lanka all went through political turmoil because of china.
     
    • Sad
    Reactions: Clockwork

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,816
    13,025
    113
    යුද්දයක් ආවොත් රාජිතගෙන් ඉල්ලගනින්. රට ඉන්න මිනිස්සුන්ට වද දෙන්න එපා ඩොලර් එවන්න කියලා :ROFLMAO:
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,357
    3,658
    113
    මොනර තැන්න
    මට හිතෙනවා අනුර කුමාරට කවුරු හරි වෙඩි තියයි චන්දෙට කලින්.🙂
    කඩවතට ආව වෙලාවෙ මම සනයිපරේ අල්ලගෙන හිටියේ . බුලට් ඒක ජුන්ඩ ගාවින් ගිහින් බේරුනේ
     
    • Love
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,893
    49,203
    113
    සේදවත්ත
    සිවිල් යුද්දයක් එන්නේ කලීෆා එකත් එක්ක . ලංකාවට විතරක් පොදු නෑ

    ආයේ ජාත්යතරව එනවා ඉන්දියාව අපිව ආක්‍රමණය කරන කාලෙට

    ලංකාවේ අස්සේ මිනිස්සූ අස්සේ ආයේ සිවිල් යුද්ධයක් එන් නෑ . පොඩි පොඩි කේස් වෙයි ආයුධ සන්නද්ධ අරගලයක් එන් නෑ . ඉස්සර වගේ ඒම් දැන් ලෝකේ කරන්න අමාරුයි ජනමාධ්‍ය නිසා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,356
    1
    59,716
    113
    Mother Earth
    කඩවතට ආව වෙලාවෙ මම සනයිපරේ අල්ලගෙන හිටියේ . බුලට් ඒක ජුන්ඩ ගාවින් ගිහින් බේරුනේ
    ඌව මැරුවොත් උබ ජාතික වීරයෙක් වෙනවා බන්. 😍
     
    • Haha
    Reactions: Mr Robot

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,240
    8,104
    113
    එහෙන්ම් මහින්ද මත්තයා රට බේරගන්න නැවත වෙයි🤩
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Highly unlikely

    Sinhalu are done with wars.
    පිස්සුද බං.. කන්න ටික ලැබෙනකොට ආයෙ පටං ගන්නව මුස්ලිම් සිංහල ඇරියස්..

    මූ කියන කතාවට මමත් එකඟයි...
    කොහොමත් ඉදිරි සමය කුණාටු සහිතයි..
    රනිල්.. සජිත්...නාමල් කඳවුර ආවොත්.. රට මේ යන විදිහටම ගිහින් ආයෙ හොරකං මැරකං එලිපිට වෙන්න ගන්නකොට මිනිස්සු කලබල කරන්න පටං ගන්නව.. ඒ ටික මැනේජ් කරගන්න ඩිස්ට්‍රැක්ට් කරගන්න අර සේනා.. මේ සේනා.. අර ජමාඩ් මේ ජමාඩ් මතු වෙනව.. දවසේ නිවුස් මතු වෙනව රට්ටුන්ට ප්‍රශ්න අමතක වෙනව ...

    අනුර කඳවුර ආවොත් ..
    උන්ට හරියට ප්ලෑන් එකක් තිබ්බෙ නැත්තං රට්ටු ආයෙත් කලබල වෙනව.. රනිල්..සජිත්..නාමල්.. කඳවුර පුලුවං උපරිමයෙන් රට අස්තාවර කරන්න බලනව..
    උන්ට හොඳ ප්ලෑන් එකක් තිබිල රට ගොඩ යනව වගේ තේරුනොත් , ඉන්දියාව ගේමට බහිනව.. ආයේ බෝම්බයක් හරි තියන්න ඕකුන් ට්‍රයි කරනව..
    මාලිමාව ආණ්ඩුවක් ඇත්තටම අවංකව හොරු අල්ලන්න පටං ගත්තොත් හොරු ටික කොහම්ත් කලබල වෙනව.. අනුරයට වෙඩි හරි තියෙනව ..

    ඊලඟ කේස් එක.. ඔය මොකා ආවත් ..
    2025 කිට්ටු කරල හෝ 2025 ලෝක ආර්තිකේ කඩා වැටෙනව .. ඉතින් කොහෙං ගියත් කෙල වෙනව ...


    මේව කන්ස්පිරසි තියරි වෙන්න පුලුවං.. හැබැයි මං 2015 ඉඳං කිව්ව සිංහල මුස්ලිම් කේස් එක්ක ලොකු ජීවිත වංදියක් ගෙවන්න වෙනව කියල .. ඒව ඔක්කොම ඇස් පනාපිට තිබ්බ දේවල් නේ බං.. දැනුත් එහෙම තියෙනව.. ලංකාවෙ පොලිටික්ස් ඉතිං ඔහොම තමයි..

    සිංහලුන්ට කවදාවත් කම්මැලි නං වෙන්නෙ නෑ..
     
    • Love
    Reactions: Clockwork