Highly unlikely
Sinhalu are done with wars.
පිස්සුද බං.. කන්න ටික ලැබෙනකොට ආයෙ පටං ගන්නව මුස්ලිම් සිංහල ඇරියස්..
මූ කියන කතාවට මමත් එකඟයි...
කොහොමත් ඉදිරි සමය කුණාටු සහිතයි..
රනිල්.. සජිත්...නාමල් කඳවුර ආවොත්.. රට මේ යන විදිහටම ගිහින් ආයෙ හොරකං මැරකං එලිපිට වෙන්න ගන්නකොට මිනිස්සු කලබල කරන්න පටං ගන්නව.. ඒ ටික මැනේජ් කරගන්න ඩිස්ට්‍රැක්ට් කරගන්න අර සේනා.. මේ සේනා.. අර ජමාඩ් මේ ජමාඩ් මතු වෙනව.. දවසේ නිවුස් මතු වෙනව රට්ටුන්ට ප්‍රශ්න අමතක වෙනව ...
අනුර කඳවුර ආවොත් ..
උන්ට හරියට ප්ලෑන් එකක් තිබ්බෙ නැත්තං රට්ටු ආයෙත් කලබල වෙනව.. රනිල්..සජිත්..නාමල්.. කඳවුර පුලුවං උපරිමයෙන් රට අස්තාවර කරන්න බලනව..
උන්ට හොඳ ප්ලෑන් එකක් තිබිල රට ගොඩ යනව වගේ තේරුනොත් , ඉන්දියාව ගේමට බහිනව.. ආයේ බෝම්බයක් හරි තියන්න ඕකුන් ට්‍රයි කරනව..
මාලිමාව ආණ්ඩුවක් ඇත්තටම අවංකව හොරු අල්ලන්න පටං ගත්තොත් හොරු ටික කොහම්ත් කලබල වෙනව.. අනුරයට වෙඩි හරි තියෙනව ..
ඊලඟ කේස් එක.. ඔය මොකා ආවත් ..
2025 කිට්ටු කරල හෝ 2025 ලෝක ආර්තිකේ කඩා වැටෙනව .. ඉතින් කොහෙං ගියත් කෙල වෙනව ...
මේව කන්ස්පිරසි තියරි වෙන්න පුලුවං.. හැබැයි මං 2015 ඉඳං කිව්ව සිංහල මුස්ලිම් කේස් එක්ක ලොකු ජීවිත වංදියක් ගෙවන්න වෙනව කියල .. ඒව ඔක්කොම ඇස් පනාපිට තිබ්බ දේවල් නේ බං.. දැනුත් එහෙම තියෙනව.. ලංකාවෙ පොලිටික්ස් ඉතිං ඔහොම තමයි..
සිංහලුන්ට කවදාවත් කම්මැලි නං වෙන්නෙ නෑ..