අඩේ මේකේ ගොඩක් හිටියේ AKD ක්රිටිසයිස් කරන පෝස්ට්, කට්ටිය එහෙමනේ. 74% උනේ කොහොමද? තාම කට්ටිය ඉස්කෝලේ ගිහින් ඇවිත් නැද්ද?
me polls nisa unta karana payments ehema hold wenawa athi kisi impact ekak nathi nisa
mata penne thread post noda hitiyanam AKD ta mita wada votes adu wenawa
