එතෙක් මෙතෙක් ඉතිහාසයේ උබල බලපු හොදම Horror movies තුන....

dbug

Well-known member
  • Sep 7, 2008
    1,828
    2,469
    113
    කියාගෙන යමු බලන්න..

    හැබැයි Horror Movies තුනයි දාන්න පුළුවන්.. :yes:

    දාන Movies වල බය විතරක්ම නෙමෙයි, Story එකේ කොලිටි එක, එක දිගට බැලීමේ හැකියාව, කුතුහලය වගේ දේවල් තියෙන්නත් ඕනේ..

    ඔන්න මම බලපු ඒවා..

    1. The Thing (1982)

    tzGY49kseSE9QAKk47uuDGwnSCu.jpg
    Download​

    2. Aliens (1986)

    3. The Mist (2007)

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,828
    2,469
    113

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    මම හැම Horror movie එකක් වගේම බලලා තියනවා ..හොල්මන ගෑනු උනොත් තමයි වැඩියෙන් බය හිතෙන්නේ...මගේ Recommendations නම්...

    The_Grudge_movie.jpg

    MV5BYTQzZjhiYjYtNDMzOS00ZjNiLTg2MGMtYWZmYWNjN2U5YTVmXkEyXkFqcGdeQXVyNjI3OTcxOTU@._V1_.jpg

    MV5BMjE1NjE4NDQ4OV5BMl5BanBnXkFtZTcwMTc0MzQ2MQ@@._V1_.jpg

    alone movie එක තායි ෆිල්ම් එකක්..මෙකෙන් තමයි බොලිවුඩ් වල alone movie එක හදන්නේ..මීට අමතරව තව ගොඩක් බය හිතෙන ෆිල්ම්ස් තියනවා.. :yes: :yes:

    thread නීති කඩලා මේ දිනවල අපේ ජීවිත කාලකණ්නි කරන horror movie එක ගැනත් නොකියාම බෑ...🤭👇👇👇

    456206601-908341701329685-9015825592550250003-n.jpg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    මේකත් එහෙම අත අරින්න පුලුවන් ෆිල්ම් එකක් නෙමේ.. මෑත කාලයේ මම වැඩියෙන්ම බය වුනේ මේකට..භූත විද්යාවේ සඳහන් ඇත්ත සිද්දි ගොඩක් මම මේ ෆිල්ම් එකේ දැක්කා.. ඒකයි ගොඩක් බය හිතෙන්නේ..:eek::eek::eek:

    Smile_%282022_film%29.jpg

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,947
    152,887
    113
    මාත් කැමතිම Horror films 3 ක් තමයි OP ත් දාලා තියෙන්නෙ. ඒ නිසා මං කැමතිම වෙන Horror films ටිකක් කියන්නම්.

    The Exorcist (1973)​

    MV5BYWFlZGY2NDktY2ZjOS00ZWNkLTg0ZDAtZDY4MTM1ODU4ZjljXkEyXkFqcGdeQXVyMjUzOTY1NTc@._V1_.jpg

    The Silence of the Lambs (1991)​

    MV5BNjNhZTk0ZmEtNjJhMi00YzFlLWE1MmEtYzM1M2ZmMGMwMTU4XkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_.jpg

    Lake Mungo (2008)​

    MV5BNTQ2YjY1ZmItZWM1MC00YzllLTgzZmItN2E1MmNlMGM5OTBjXkEyXkFqcGc@._V1_.jpg

    The Blair Witch Project (1999)​

    MV5BNzQ1NDBlNDItMDAyYS00YTI2LTgwMmYtMzAwMzg4NDFlM2ZmXkEyXkFqcGdeQXVyMTQxNzMzNDI@._V1_.jpg

    Alien (1979)​

    MV5BOGQzZTBjMjQtOTVmMS00NGE5LWEyYmMtOGQ1ZGZjNmRkYjFhXkEyXkFqcGdeQXVyMjUzOTY1NTc@._V1_.jpg
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,828
    2,469
    113
    apo owath horror movies da. :baffled:
    daapan balanna uba balapu thuna..

    මාත් කැමතිම Horror films 3 ක් තමයි OP ත් දාලා තියෙන්නෙ. ඒ නිසා මං කැමතිම වෙන Horror films ටිකක් කියන්නම්.

    The Exorcist (1973)​

    MV5BYWFlZGY2NDktY2ZjOS00ZWNkLTg0ZDAtZDY4MTM1ODU4ZjljXkEyXkFqcGdeQXVyMjUzOTY1NTc@._V1_.jpg

    The Silence of the Lambs (1991)​

    MV5BNjNhZTk0ZmEtNjJhMi00YzFlLWE1MmEtYzM1M2ZmMGMwMTU4XkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_.jpg

    Lake Mungo (2008)​

    MV5BNTQ2YjY1ZmItZWM1MC00YzllLTgzZmItN2E1MmNlMGM5OTBjXkEyXkFqcGc@._V1_.jpg

    The Blair Witch Project (1999)​

    MV5BNzQ1NDBlNDItMDAyYS00YTI2LTgwMmYtMzAwMzg4NDFlM2ZmXkEyXkFqcGdeQXVyMTQxNzMzNDI@._V1_.jpg

    Alien (1979)​

    MV5BOGQzZTBjMjQtOTVmMS00NGE5LWEyYmMtOGQ1ZGZjNmRkYjFhXkEyXkFqcGdeQXVyMjUzOTY1NTc@._V1_.jpg
    interesting...
    ------ Post added on Sep 4, 2024 at 5:46 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කියාගෙන යමු බලන්න..

    හැබැයි Horror Movies තුනයි දාන්න පුළුවන්.. :yes:

    දාන Movies වල බය විතරක්ම නෙමෙයි, Story එකේ කොලිටි එක, එක දිගට බැලීමේ හැකියාව, කුතුහලය වගේ දේවල් තියෙන්නත් ඕනේ..

    ඔන්න මම බලපු ඒවා..

    1. The Thing (1982)

    2. Aliens (1986)

    3. The Mist (2007)

    1- දින 100න් අලුත් රටක්
    2- ආසියාවේ ආශ්චර්‍ය්
    3- කැලණියේ නයා