එතෙක් මෙතෙක් ඉතිහාසයේ උබල බලපු හොදම Horror movies තුන....

poopoo

Well-known member
  • Nov 18, 2021
    4,177
    7,997
    113
    from my trakt movie history:
    filtered by horror genre and sorted by my own ratings

    Jaws (1975) - 10/10
    The Shining (1980) - 9/10
    The Conjuring (2013) - 9/10
    I saw the the Devil (2010) - 9/10
    Psycho (1960) - 9/10
    Shutter (2004) - 9/10
    Saw Original (2004) - 9/10

    all other horror movies rated at 5/10 or below:growl:, stupid jumpscares that no get terrified
    not a fan of horror anymore, i'm on 70s, 80s drama and crime genre these days :nerd:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    8,696
    15,761
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    images

    Veronica (2017)

    Ring

    Raaz

    මාත් කැමතිම Horror films 3 ක් තමයි OP ත් දාලා තියෙන්නෙ. ඒ නිසා මං කැමතිම වෙන Horror films ටිකක් කියන්නම්.

    The Exorcist (1973)​

    MV5BYWFlZGY2NDktY2ZjOS00ZWNkLTg0ZDAtZDY4MTM1ODU4ZjljXkEyXkFqcGdeQXVyMjUzOTY1NTc@._V1_.jpg



    The Silence of the Lambs (1991)​

    MV5BNjNhZTk0ZmEtNjJhMi00YzFlLWE1MmEtYzM1M2ZmMGMwMTU4XkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_.jpg


    Lake Mungo (2008)​


    MV5BNTQ2YjY1ZmItZWM1MC00YzllLTgzZmItN2E1MmNlMGM5OTBjXkEyXkFqcGc@._V1_.jpg



    The Blair Witch Project (1999)​

    MV5BNzQ1NDBlNDItMDAyYS00YTI2LTgwMmYtMzAwMzg4NDFlM2ZmXkEyXkFqcGdeQXVyMTQxNzMzNDI@._V1_.jpg



    Alien (1979)​


    MV5BOGQzZTBjMjQtOTVmMS00NGE5LWEyYmMtOGQ1ZGZjNmRkYjFhXkEyXkFqcGdeQXVyMjUzOTY1NTc@._V1_.jpg
    The Silence of the Lambs (1991)
    මේක සුපිරියක්. හොරර් වලට වඩා ත්‍රිලර් කැටගරි එකට සෙට් වෙන්නෙ.



    The Mist නම් චාටර් ඈලුම් ඇර ඇර බැලුවෙ.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    27,018
    136,770
    113
    Los Alamos
    The Silence of the Lambs (1991)
    මේක සුපිරියක්. හොරර් වලට වඩා ත්‍රිලර් කැටගරි එකට සෙට් වෙන්නෙ.
    .
    Thriller පැත්ත තමයි වැඩි ඉතින්. ඒ වුණාට ස්ටෝරි එකේ හුගක් psychological horror පැත්තත් තියෙනවා. ෆිල්ම් එකේ තියෙන සමහර සීන්ස් Body horror විදිහට ගන්නත් පුළුවන්. Supernatural horrors වලට වඩා මට නම් horror ගතිය හොදටම දැනෙන්නෙ psychological horror ගතිය තියෙන ෆිල්ම්ස්වල. දැන් එන Supernatural horror ෆිල්ම්ස්, TV series බහුතරයක්ම මෙලෝ රහක් නෑ animatronics, practical effects අත ඇරලා CGI ඕනවට වඩා පාවිච්චි කරන එක හින්දයි, හැම සීන් එකටම cheap Jumpscares පාවිච්චි කරන එක හින්දයි. ඔය cheap Jumpscares ට්‍රෙන්ඩ් එක ගෙනාවෙ අර James Wan කියන ගෝතයා තමයි. :angry:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    8,696
    15,761
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Thriller පැත්ත තමයි වැඩි ඉතින්. ඒ වුණාට ස්ටෝරි එකේ හුගක් psychological horror පැත්තත් තියෙනවා. ෆිල්ම් එකේ තියෙන සමහර සීන්ස් Body horror විදිහට ගන්නත් පුළුවන්. Supernatural horrors වලට වඩා මට නම් horror ගතිය හොදටම දැනෙන්නෙ psychological horror ගතිය තියෙන ෆිල්ම්ස්වල. දැන් එන Supernatural horror ෆිල්ම්ස්, TV series බහුතරයක්ම මෙලෝ රහක් නෑ animatronics, practical effects අත ඇරලා CGI ඕනවට වඩා පාවිච්චි කරන එක හින්දයි, හැම සීන් එකටම cheap Jumpscares පාවිච්චි කරන එක හින්දයි. ඔය cheap Jumpscares ට්‍රෙන්ඩ් එක ගෙනාවෙ අර James Wan කියන ගෝතයා තමයි. :angry:
    ඔව් ඔය film twist පැත්ත සුපිරියටම කරල තියේ. මගේ ටොප් ෆිල්ම් වල උඩින්ම තියන සුපිරියක්. Anthony hopkins ගෙ සුපිරි ඇක්ටින් එක්ක ජොඩ් ෆොස්ටර් ගෙ ලස්සනත් එක්ක ෆිල්ම් එක මෑතකදි ගහන හද්ද ජරාවත් එක්ක compare කරන්න බැරි තරම්.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    7,464
    17,467
    113
    අපායෙ දොරකඩ
    My favourite genre is horror, specifically supernatural horror (paranormal), with a bit of suspense and thriller mixed in. The Sixth Sense (1999) automatically goes to the top since it was my first introduction to the genre, and I still love it to this day.

    Some of my other favourites include:

    The Conjuring (2013) & The Conjuring Universe
    Insidious (2010) & The Rest of the Series
    Paranormal Activity (2007) & The Rest of the Series

    Beyond supernatural horror, I also love psychological horror:

    The Shining (1980)
    The Silence of the Lambs (1991)

    Se7en (1995) *

    In addition to these subgenres, I’m also a fan of good slasher, splatter, monster, and zombie movies.

    * Some might not consider this to be a horror, but I certainly do.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    51,458
    1
    33,738
    113
    මේකත් එහෙම අත අරින්න පුලුවන් ෆිල්ම් එකක් නෙමේ.. මෑත කාලයේ මම වැඩියෙන්ම බය වුනේ මේකට..භූත විද්යාවේ සඳහන් ඇත්ත සිද්දි ගොඩක් මම මේ ෆිල්ම් එකේ දැක්කා.. ඒකයි ගොඩක් බය හිතෙන්නේ..:eek::eek::eek:

    Smile_%282022_film%29.jpg



    අනේ මෙයා හිනා වෙන විදියට
    මටනං බය හිතෙන්නෙ නෑ
    මාව මරාගෙන කෑවත් කමක් නෑ