එතෙක් මෙතෙක් ඉතිහාසයේ උබල බලපු හොදම Horror movies තුන....

ttj

Well-known member
  • Jul 19, 2008
    4,501
    8,382
    113
    Sri Lanka
    තුනක් නෑ... 1යි...

    shutter2d.jpg
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,491
    2,000
    113
    get out
    the mist wage ewa ban horror but with a mind bending twist, nikan ane manda cant explain it but it doesnt belong to the horror genre as per my opinion,

    horror nan kelinma NUN series eka, etanin giyama conjuring tika, onna oya wage

    anyways great thread
    ------ Post added on Sep 5, 2024 at 12:45 AM
    The Mist movie එක main category වෙන්නේ sci-fi (science fiction) කියන කැටගරි එකට. Aliens movie එකත් එහෙමයි. හැබැයි මේ ෆිල්ම් වල බීතීය තියෙන නිසා Horror movies type එකටත් වැටෙනවා..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,488
    1
    38,049
    113
    The Mist movie එක main category වෙන්නේ sci-fi (science fiction) කියන කැටගරි එකට. Aliens movie එකත් එහෙමයි. හැබැයි මේ ෆිල්ම් වල බීතීය තියෙන නිසා Horror movies type එකටත් වැටෙනවා..
    කතාව අන්තිමට ගූ විදියට ඉවරවෙන්නෙ
    හෙන ගහන්න වගේ :sorry:
    ඔය මොන කැටගරියක්වත් නෙමේ ඕක
    මානසිකව වට්ටන කැටගරිය

    අර dark කියල සීරීස් එකකුත් තිබුණෙ
    ආං ඒකත් එහෙමයි
     
    • Like
    Reactions: dbug

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,491
    2,000
    113
    කතාව අන්තිමට ගූ විදියට ඉවරවෙන්නෙ
    හෙන ගහන්න වගේ :sorry:
    ඔය මොන කැටගරියක්වත් නෙමේ ඕක
    මානසිකව වට්ටන කැටගරිය

    අර dark කියල සීරීස් එකකුත් තිබුණෙ
    ආං ඒකත් එහෙමයි
    එහෙම තමයි බන්.. මේවා රියල් කතා නෙමෙයිනේ
    බලල ඉවර උනාට පස්සේ කල්පනා කරන්න දෙයක් ඉතිරි කරලා තමයි end වෙන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,488
    1
    38,049
    113
    එහෙම තමයි බන්.. මේවා රියල් කතා නෙමෙයිනේ
    බලල ඉවර උනාට පස්සේ කල්පනා කරන්න දෙයක් ඉතිරි කරලා තමයි end වෙන්නේ
    සේරම විනාස වුණා අන්තිමට
     
    • Like
    Reactions: dbug

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    968
    127
    63
    Drag me to hell,
    I still remember below lines,

    "You tricked me, you tricked me, you black hearted whore"

    We need the soul of Christin brown, we will feast upon it

    It was my manager, Jim Jax

    Silence
    me ka supiri film eka
    p181669_p_v8_ak.jpg
     
    • Like
    Reactions: dbug

    slsal

    Well-known member
  • Jan 25, 2018
    2,626
    2,132
    113
    salakuna with sajith
    Malakuna with Sajith
    salakuna with Chamuditha as SJB leader
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,489
    1,118
    113
    Sri Lanka
    niyama kathawaa...
    Get out nam mata poddak wath set une na.
    Henna moda film ekak kiyala hithuna 😅😅
    Eka ekkenage taste wenas ne…

    Spoiler

    Ara gaaniyak the kooppe athule handak daagena karakanakota ara miniha hypnotize wenawa. 🤣🤣 hena cringe feeling ekak enne

    Aya ara nikan kaamarayaka daagana molayak ekek anikata baddhdha karanawa. Ehema puluwanda ban operation karanne 😅😅


    Me film 2 hodai

    Stay Alive
    Husk
     
    • Like
    Reactions: dbug