මේකේ පෝස්ටරේ නිසා කොමඩියක් කියලා හිතලා අතැරලා දාලා තිබ්බේ. බැලුවට පස්සෙනේ තේරුනෙ 🫠🫠🫠🫠🫠
කොල්ලෝ ටිකක් පාටියක් දානවා. එතනදි අනතුරක් වෙනවා. ඊට පස්සේ???
මිස්ට්‍රි ත්‍රිලර් තේමාව යටතේ ඇදියන චිත්‍රපටයක්. අධයක්ෂකවරයා ආධුනිකයෙක් විය යුතුයි, මක්නිසාද නලුවන් මෙහෙයවිම අධුනිකභවක් පෙන්නුම් කරනවා. නමුත් කතාවක් තියනවා. ඇගතා ක්‍රිස්ටිවත් මතක් වුනා.
හිතුවේ නැති තැනකින් කතාව නවතින්නේ. අවසන් දර්ශනයට පස්සෙ එකපාරට පෙන්නපු දේ හා කිව්ව දේ නිසා ශොක් උනා වගේ. 🫨🫨
වෙලාවක් තිබ්බොත් බලන්න
The Birthday Boy
2024
Telugu
Imdb 8+