The Birthday Boy (2024 telugu) movie 🫣

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    මේකේ පෝස්ටරේ නිසා කොමඩියක් කියලා හිතලා අතැරලා දාලා තිබ්බේ. බැලුවට පස්සෙනේ තේරුනෙ 🫠🫠🫠🫠🫠

    The Birthday Boy​

    2024
    Telugu
    Imdb 8+​
    MV5BYjI5MDRiYTQtODJiYS00ZjQ2LTliZjMtOWRlOGI3OGM0ZjhjXkEyXkFqcGc@._V1_.jpg

    MV5BYTA1OTM2M2MtZTIxMy00ZWE5LWJmZmUtYzgyNWExNjkyYTNmXkEyXkFqcGc@._V1_.jpg

    කොල්ලෝ ටිකක් පාටියක් දානවා. එතනදි අනතුරක් වෙනවා. ඊට පස්සේ???

    මිස්ට්‍රි ත්‍රිලර් තේමාව යටතේ ඇදියන චිත්‍රපටයක්. අධයක්ෂකවරයා ආධුනිකයෙක් විය යුතුයි, මක්නිසාද නලුවන් මෙහෙයවිම අධුනිකභවක් පෙන්නුම් කරනවා. නමුත් කතාවක් තියනවා. ඇගතා ක්‍රිස්ටිවත් මතක් වුනා. 😉

    හිතුවේ නැති තැනකින් කතාව නවතින්නේ. අවසන් දර්ශනයට පස්සෙ එකපාරට පෙන්නපු දේ හා කිව්ව දේ නිසා ⁣ශොක් උනා වගේ. 🫨🫨

    වෙලාවක් තිබ්බොත් බලන්න
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    718
    227
    43

    download link ekak naddda
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,544
    30,650
    113
    අපායෙ දොරකඩ

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    ඔන්න පේනවනෙ මාලිමාවෙ දොස්තරල. ෆිලුම් බලබල ඉන්නව, ලෙඩ්ඩු මැරෙනව. ෆිල්ම් තියටර් එකේ ඉන්න ඕන එකෙක් අම්මගෙ කීමට ඔපරේෂන් තියටර් එකට ගියා වගෙ වැඩක්. 🤣
     
    • Haha
    Reactions: Candid-B