මොන පොම්# වැඩද බන් මේ 🤣
Myth Well-known member Jul 9, 2009 18,976 12,318 113 Behind u :p Sep 6, 2024 #1 Reactions: aneasarayana, Amith0424, spunkyisii and 7 others
rukshrulz Well-known member Jul 16, 2013 9,929 16,923 113 Colombo Sep 6, 2024 #2 සල්ලි ගෙවල පෝලිමේ තියල tv ad එකක් හදන්න. මොකක්ද අර්බුදය?
Myth Well-known member Jul 9, 2009 18,976 12,318 113 Behind u :p Sep 6, 2024 #3 rukshrulz said: සල්ලි ගෙවල පෝලිමේ තියල tv ad එකක් හදන්න. මොකක්ද අර්බුදය? Click to expand... Polime hitapu ekek Reactions: Jack London
rukshrulz said: සල්ලි ගෙවල පෝලිමේ තියල tv ad එකක් හදන්න. මොකක්ද අර්බුදය? Click to expand... Polime hitapu ekek
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 Sep 6, 2024 #4 ඇඩ් එකක් හදන්න දෙන්නෙත් නැද්ද. පොලිම් නැති කළ නායකයාගේ ඇඩ් එකක් වෙන්න ඇති. Reactions: Honda.putha and villa pro
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,352 100,218 113 Sep 6, 2024 #5 ඇඩ් කතාව නන් බොරු. පෝලිම පෙන්නන ෂෙඩ් එකේ පෝලිං හදන්න බෑ කියලා ඕනි එකෙක් දන්නවනේ. මුං UFO film එකක් එහෙම කරොත් අඟහරු වලටත් යයි නේ ඇත්ත උන් හොයන්න Reactions: Jack London
ඇඩ් කතාව නන් බොරු. පෝලිම පෙන්නන ෂෙඩ් එකේ පෝලිං හදන්න බෑ කියලා ඕනි එකෙක් දන්නවනේ. මුං UFO film එකක් එහෙම කරොත් අඟහරු වලටත් යයි නේ ඇත්ත උන් හොයන්න
villa pro Well-known member Feb 10, 2021 1,943 2,967 113 Sep 6, 2024 #6 Myth said: Click to expand... ආ රනිල්ගෙ අඩ් එක! Youtube එකේ යනවා දැක්කා
Candid-B Well-known member Apr 25, 2019 34,955 1 61,002 113 Mother Earth Sep 6, 2024 #8 හම්මෝ ජෙප්පො ටික. ඇඩ් එකක් හදන්නලු ඒකටත්. ඔහොම ගියොත් සුනිල් හඳුන්නෙත්තිට උගේ හිල් ජොකාගේ ගූ ගියොත් ජෙප්පො ටික කියයි "නෑ.. නෑ.. ඒ පරිප්පු.. ඉන්නකෝ මම කාලා බලලා ඔප්පු කරලම පෙන්නන්න" කියයි. Reactions: aneasarayana, Jack London and BLACKLIST_MEMBER
හම්මෝ ජෙප්පො ටික. ඇඩ් එකක් හදන්නලු ඒකටත්. ඔහොම ගියොත් සුනිල් හඳුන්නෙත්තිට උගේ හිල් ජොකාගේ ගූ ගියොත් ජෙප්පො ටික කියයි "නෑ.. නෑ.. ඒ පරිප්පු.. ඉන්නකෝ මම කාලා බලලා ඔප්පු කරලම පෙන්නන්න" කියයි.
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Sep 6, 2024 #9 ඔය රනිල් ගෙ ඇඩ් එකකටනෙ බන් ඕක හදලා ටිකක් කල් නෙ දැන් ඒක නීති විරෝදී වෙන්නෙ කොහොමද?
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Sep 6, 2024 #10 අහින්සක වයසක මනුස්සයෙක් ad එකක් හදාගත්ත කියල උබලා ට මාර රුදාවක් නේ තියෙන්නෙ Reactions: ruchira55
kinkon Well-known member Aug 5, 2007 115,929 2 115,998 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 6, 2024 #11 ජොලි සීයගෙ වැඩක් වෙන්ඩ ඇති
ruchira55 Well-known member Mar 23, 2012 39,917 40,727 113 Sep 6, 2024 #12 ජෙප්පො ඇවිල්ලා ෆිල්ම් එකක් හදන්න බැරි ෆොටෝ ශූටින් එකක් කරන්න බැරි ඉන්ටවීව් එකක් කරන්න බැරි රටක් හදන්නයි යන්නෙ Reactions: aneasarayana
ජෙප්පො ඇවිල්ලා ෆිල්ම් එකක් හදන්න බැරි ෆොටෝ ශූටින් එකක් කරන්න බැරි ඉන්ටවීව් එකක් කරන්න බැරි රටක් හදන්නයි යන්නෙ
Amith0424 Well-known member Oct 27, 2010 14,282 24,458 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Sep 6, 2024 #13 හේයි මීට වැඩිය හොඳා....යි.... Reactions: ruchira55