මොන පොම්# වැඩද බන් මේ 🤣

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,921
    16,899
    113
    Colombo
    සල්ලි ගෙවල පෝලිමේ තියල tv ad එකක් හදන්න.
    මොකක්ද අර්බුදය? :rolleyes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,313
    100,158
    113
    ඇඩ් කතාව නන් බොරු. පෝලිම පෙන්නන ෂෙඩ් එකේ පෝලිං හදන්න බෑ කියලා ඕනි එකෙක් දන්නවනේ.

    මුං UFO film එකක් එහෙම කරොත් අඟහරු වලටත් යයි නේ ඇත්ත උන් හොයන්න
     
    • Haha
    Reactions: Jack London

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,840
    113
    Mother Earth
    හම්මෝ ජෙප්පො ටික. ඇඩ් එකක් හදන්නලු ඒකටත්. ඔහොම ගියොත් සුනිල් හඳුන්නෙත්තිට උගේ හිල් ජොකාගේ ගූ ගියොත් ජෙප්පො ටික කියයි
    "නෑ.. නෑ.. ඒ පරිප්පු.. ඉන්නකෝ මම කාලා බලලා ඔප්පු කරලම පෙන්නන්න"
    කියයි.🤷‍♂️
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඔය රනිල් ගෙ ඇඩ් එකකටනෙ බන් ඕක හදලා ටිකක් කල් නෙ දැන් ඒක නීති විරෝදී වෙන්නෙ කොහොමද? :confused:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අහින්සක වයසක මනුස්සයෙක් ad එකක් හදාගත්ත කියල උබලා ට මාර රුදාවක් නේ තියෙන්නෙ
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    ජෙප්පො ඇවිල්ලා ෆිල්ම් එකක් හදන්න බැරි ෆොටෝ ශූටින් එකක් කරන්න බැරි ඉන්ටවීව් එකක් කරන්න බැරි රටක් හදන්නයි යන්නෙ
     
    • Haha
    Reactions: aneasarayana