🔴 මහින්ද ජයසිංග අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ.

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,864
    27,447
    113
    36
    Mirihana
    alis.alberta.ca
    NPP එකේ ප්‍රතිඵලය ළගදිම කණපිට ගැහෙයි වගේ
    too late bro..
    අර කාලයක් තිබ්බේ මහින්දම මම හොරා කිව්වත් පිළිගන්නේ නැති.
    දැන් මාලිමාවත් ඒ වගේ තමා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,489
    124,456
    113
    දෙහිවල
    ජෙප්පෙක් වගේ හිටපු එකෙක්, ජෙප්පන්ට විරුද්දව රතු බෝලත් දැම්මා එහෙනම්..
    හම්මෝ දායක සබාවෙ උන් ටික 😄🤭😄

    රුපියල් 5000 ක බලේ යකෝ...
    රුපියල් 5000 ට පක්ශේ පාවා දුන්නෙ..😁🤭
     
    • Haha
    Reactions: haunte and Batfleck

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,678
    40,263
    113
    "දිනල ඉවරයි, රනිල් ගේමක් ගහන්නයි යන්නෙ" කියන බය ඇස්පිය ගහන තරම් කෙටි කාලයක් උබලට දැනුනා නම් මට ඒ ඇති
     
    • Love
    Reactions: haunte

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,862
    15,363
    113
    New Zealand
    Ranil anthima mohethe gema gahai da
    රනිල් ළග මුගේ ෆයිල් තියනවා වෙන්නත් පුලුවන්. ඒත් NPPඑක පැරදුනා කියන්නේ ඊළගට වැඩීම ඡන් ද ගන්නේ සජියනේ. රනිල් ඒකට කැමත්ත් නෑ. ඒ නිසා අනුරයව ජනාධිපති කරලා, රනිල් පාර්ලිමේන්තුවෙදි වැඩි බහුතරයෙන් අගමැති වෙන්නත් බැරි නෑ. අනුරයගේ පක්‍ෂයට කොහොමත් 113ක් හදන්න බෑ. අනික උන් ගේ ජනප්‍රිය මන්තිලා ඇත්තෙත් නෑ.
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,276
    1,122
    113


    පව් අප්පා කිසි වැඩක් නොකර කයිය ගහලත් වංචාවක් වෙලාද
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,489
    124,456
    113
    දෙහිවල
    L2FFtJi.jpeg