විධායක බලය

විධායක බලය අවදානම් කා අතේ තිබ්බොත් ද

  • අනිල්

    Votes: 3 25.0%
  • සුජිත්

    Votes: 4 33.3%
  • අමර

    Votes: 7 58.3%

  • Total voters
    12

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජිල්ල බකිටියවේ මේ දවස් වල ඡන්දෙ නේ. කැමති උනත් අකමැති උනත් විධායක බලය කියන්නේ ඕන පිස්සුවක් කෙලින්න පුළුවන්. අපි බලමු මේ තුන්දෙනා.

    අනිල් නම් විධායක බලේ උපරිම අවබවිත කරන්න ඉඩ තියෙනවා. උසාවි නියෝග තබෙකට වැඩක් නෑ, උසාවියට එළිපිට අපහාස, ඡන්ද කල් දැමීම්, එකී මෙකී නොකී දේ දැනටමත් කරලා. වටේ ඉන්නේ හොරු ටිකක් නිසා උන්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.

    සුජිත් නම් මෝඩ කතා කිය කිය ඉන්නේ. ඒව කරව්වොත් තමා කෙල වෙන්නෙ. මොළයක් තියෙන කිහිප දෙනෙක් සහ හොරු සෙට් එකක් වටේ ඉන්නවා. කලින් හිටපු ගෝටයිම්බර වගේම වායිබ් එකක් තමා තියෙන්නේ.

    අමර නම් හොඳ ළමයෙක් වගේ ඉන්නවා. වටේ හොඳ පිරිසක් සහ පිස්සො ටිකකුත් ඉන්නවා. අතීතේ කැලෙ පැන්න සින් එකකුත් තියෙනවා.


    ඔයාලා මොකද හිතන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,171
    113
    එකමත් එක රටක
    අමර නම් ඒ කාලේ ඉදන් උඩ තියන මල් පෙන්නල බොරු පොරොන්දු දුන්නා . 🥱


    8e0FQfE.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Challenger SRT8